GOATABAYA - A VOTE NEVER WASTED!!!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Eh wagema customer care. Efficiency adu ekath iwasanna puluwan bn eth eka eka part dagena line daddi thamai iwasagena inna bari. Apema tax welin un padi aragena apitama part danawa

    ow... wadiya one na bn government bank wala inna unge ganan balapanko… un lagata gihilla mona hari ahuwama danne nikan "mona mala karadarayakda palayan yanna" wage look ekak… :baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ow... wadiya one na bn government bank wala inna unge ganan balapanko… un lagata gihilla mona hari ahuwama danne nikan "mona mala karadarayakda palayan yanna" wage look ekak… :baffled:

    Mama oka bank welin hondatama dakala thiyenne Peoples bank eke, elangata NSB eke. BOC eke nam ehema awlak na.
    Langadi savings acc ekak open karanna peoples gihin mata paya 2k inna una eka open karanna. Mara kattak kawe bn
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අරුන් ජීවිතේට හිතන්නේ නැතුව ඇති ජනාධිපති කෙනෙක් ඕක ඇතුලට එයි කියලා..ගූ ගිහින් වගේ ඉන්නේ.:lol:
     
    • Haha
    Reactions: monson

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    අරුන් ජීවිතේට හිතන්නේ නැතුව ඇති ජනාධිපති කෙනෙක් ඕක ඇතුලට එයි කියලා..ගූ ගිහින් වගේ ඉන්නේ.:lol:

    :lol: ow bn kata uththara nha unta
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගෝටට ඕක හදන්න පුලුවන් උනොත් ඊලඟ චන්දෙ දෙනව

    උඹේ ඡන්දේ එපා බන්
    මෙදා පාරත් ගිය පාර දුන්නා වගේම සිස්ටම් චෙන්ජ් කලා කියන එකාටම දියන්
    උඹේ ජන්දේ නොලැබුණා කියලා ගෝඨා පැරදුනේ නෑනේ