ඔව් අපිත් එළියට එනකොට ජනාදි පති තුමා RMV ඇතුලට අවා. ඇතුළේ හිටපු ඔක්කොම එළියට පැන්නුවා ඕකුන් . ජාමේ බේරගන්න . අමු හොරු ඉන්නේ RMV එකේ .ඔක්කොම පාගවට වැඩ. :shocked: