GOATABAYA - A VOTE NEVER WASTED!!!

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මේක නේද මචන් බලාපොරොත්තු උනේ :yes:

    https://www.facebook.com/lalanthakumarasilva/videos/2617988658268986/

    ආඩම්බරයි බන් මෙහෙම නායකයෙක් ඉන්න එක ගැන :yes:

    බය නැතිව ලැජ්ජ නැතිව කියතෑකි ,අපේ ජනාධිපති කියල.

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,134
    72,282
    113
    මාලඹේ
    ඔව් අපිත් එළියට එනකොට ජනාදි පති තුමා RMV ඇතුලට අවා.
    ඇතුළේ හිටපු ඔක්කොම එළියට පැන්නුවා ඕකුන් .
    ජාමේ බේරගන්න .
    අමු හොරු ඉන්නේ RMV එකේ .ඔක්කොම පාගවට වැඩ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    lankawe hama government office ekama oya wage thamai… efficiency sahenna adui..

    Eh wagema customer care. Efficiency adu ekath iwasanna puluwan bn eth eka eka part dagena line daddi thamai iwasagena inna bari. Apema tax welin un padi aragena apitama part danawa