Amazfit GTS ekak ganna hithan inne AliExpress Eken![]()

machan ikman eke offer ekak yanawa- b57 watch eka watinawa e gaanata
https://ikman.lk/en/ad/b57-smart-watch-for-sale-colombo
ගෙවන ගානට වැඩියෙන්ම වටින Smartwatch මොනාද බන්? (like Xiaomi 4ns)
මීට කලින් Smartwatch එකක් use කරලම නෑ.
ගන්න කලින් බලන්න ඕන විශේශ දේවල් එහෙම තියනවද ?
දන්නේ නැත්තම් bump එකක් වත් දාන් යන්න![]()
Xiomi MI band 4 mama use karanne
kisi awlak na ganna
smartwatch එකක් ඕන නම් නිකම් බොරුවට smart band ගන්න එපා
ඕකේ කේස් එක කියන්නෙ වතුර පොඩ්ඩක් ගිය ගමන් ඩිස්ප්ලේ එක හබක් වෙනවා
පොඩ්ඩක් උළුවස්සක වැදුනොත් ඩිස්ප්ලේ එක හබක් වෙනවා
කියක් දීල ගත්තත් බොහොම පොඩි කාලයක් යනකොට ඕක outdated වෙනවා. දැන් හිතපන් උඹ ලක්ෂයක් විතර දීල apple watch එකක් ගත්ත කියලා. තව ඒ ගානටම Tissot වගේ හොඳ brand එකක watch එකක් ගත්ත කියල.
අවුරුද්දක් විතර පාවිච්චි කරාට පස්සේ ඔය දෙකෙන් කෝකද වැඩියෙන් වටින්නේ? අවුරුදු 5කින් , 10 කින් ?
අලුත් වැඩ කෑලි ගොඩක් ඒවා ෆෝන් එකේ තියෙනවනේ. ඇයි ඒ දේවල්ම කරන්න watch එකකුත් ගන්නේ. ෆෝන් එකෙන් කරන්න බැරි අනිත් වැඩ ගොඩක් දේවල් (Fitness Tracking, Call SMS Notification, Heart Rate etc..)හොඳ Smart Band එකකින් කරගන්න පුළුවන් . සැහෙන ගානක් ඉතුරුයි
Amazfit gtr 47mm
meka ganin aliexpress eken mn gennuwa. 20gaanak wage wuna. patta watch eka. battery one month wage thiyanawa.

aduma watch eka android wear os thiyena Tickwatch E bro
oka nm habai patta wage mchn
gana thamai sara![]()