Best Smartwatch for The Money

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ගෙවන ගානට වැඩියෙන්ම වටින Smartwatch මොනාද බන්? (like Xiaomi 4ns :D)

    මීට කලින් Smartwatch එකක් use කරලම නෑ. :sorry:
    ගන්න කලින් බලන්න ඕන විශේශ දේවල් එහෙම තියනවද ? :confused:


    දන්නේ නැත්තම් bump එකක් වත් දාන් යන්න :)
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Smart watch ගන්න එක පාඩුයි Smart Band එකක් ගන්න. මම නම් Huawei Honor Band 4 එකක් පාවිච්චි කරන්නේ. දැන් 5 එකකුත් ඇවිත් තියෙනවා
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    smartwatch එකක් ඕන නම් නිකම් බොරුවට smart band ගන්න එපා

    ඕකේ කේස් එක කියන්නෙ වතුර පොඩ්ඩක් ගිය ගමන් ඩිස්ප්ලේ එක හබක් වෙනවා
    පොඩ්ඩක් උළුවස්සක වැදුනොත් ඩිස්ප්ලේ එක හබක් වෙනවා
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Smart watch ගන්න එක පාඩුයි Smart Band එකක් ගන්න. මම නම් Huawei Honor Band 4 එකක් පාවිච්චි කරන්නේ. දැන් 5 එකකුත් ඇවිත් තියෙනවා

    ai mchn padui kynne :sorry:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ai mchn padui kynne :sorry:

    කියක් දීල ගත්තත් බොහොම පොඩි කාලයක් යනකොට ඕක outdated වෙනවා. දැන් හිතපන් උඹ ලක්ෂයක් විතර දීල apple watch එකක් ගත්ත කියලා. තව ඒ ගානටම Tissot වගේ හොඳ brand එකක watch එකක් ගත්ත කියල.

    අවුරුද්දක් විතර පාවිච්චි කරාට පස්සේ ඔය දෙකෙන් කෝකද වැඩියෙන් වටින්නේ? අවුරුදු 5කින් , 10 කින් ?

    අලුත් වැඩ කෑලි ගොඩක් ඒවා ෆෝන් එකේ තියෙනවනේ. ඇයි ඒ දේවල්ම කරන්න watch එකකුත් ගන්නේ. ෆෝන් එකෙන් කරන්න බැරි අනිත් වැඩ ගොඩක් දේවල් (Fitness Tracking, Call SMS Notification, Heart Rate etc..)හොඳ Smart Band එකකින් කරගන්න පුළුවන් . සැහෙන ගානක් ඉතුරුයි