රාජිතට_ඇප

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නෙද්දකින්
    හැබැයි ආන්ඩුවත් පොඩි බයක් තිබ්බා ඔය හුත්තට හිරේදි මොකෙක් හරි කටට දුන්නත් ආන්ඩුව තමා ඇගිල්ල දික් වෙන්නෙහ් කියලා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නෙද්දකින්
    හැබැයි ආන්ඩුවත් පොඩි බයක් තිබ්බා ඔය හුත්තට හිරේදි මොකෙක් හරි කටට දුන්නත් ආන්ඩුව තමා ඇගිල්ල දික් වෙන්නෙහ් කියලා

    ow ow ubala kiyana vidiyata tama un natanne. ane tamath ubala hitan inne ehemai.. un ubalawa natawanawa ubla ewata lasanata natanawa :rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ow ow ubala kiyana vidiyata tama un natanne. ane tamath ubala hitan inne ehemai.. un ubalawa natawanawa ubla ewata lasanata natanawa :rolleyes:
    මොකක් ? තෙරෙන්න කියපන් කියනහ් ලබ්බක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,495
    113
    බදුර්දීන්ව ඡන්දෙ කිට්ටු කරලා ගන්නව නම් හොඳයි. එතකම් මේ ගන්නවා, දැන් ගන්නවා, ඔන්න ගන්නවා කියලා මේ මාස දෙක තුන පොඩි ආතල් එකක් දීලා මෙහෙමම ඇදන් යනව නම් හොඳයි. මොකද එලියට දැම්මම බයියෝ සෑහෙන්න ඩිසපොයින්ට් වෙනවා. බයියො සතුටින් නම්, ඒ සතුට දිහා බලන් ඉඳල අපිටත් සතුටු වෙන්න පුළුවන්. සතුටින් ඉන්නකොට බඩගින්න දැනෙන්නෙ නෑනේ. කෝමත් මේ දවස්වල එලවලුවක් දෙකක් ගන්නවත් අතේ සල්ලි මදියි. ඒ නිසා බයියනේ කරුනාකරලා උබලා කෑගහලා ස'ව කලබල කරලා වැඩේ හදිස්සි කරවන්න එපා. බඩේ පාර වදින්නෙ අහිංසක අපිට.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,647
    7,982
    113
    Kotahena
    ow ow ubala kiyana vidiyata tama un natanne. ane tamath ubala hitan inne ehemai.. un ubalawa natawanawa ubla ewata lasanata natanawa :rolleyes:

    පැහැදිළි නෑ කියන එක. සිංහල අමාරු නම් English වලින් කියපන් බං
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බදුර්දීන්ව ඡන්දෙ කිට්ටු කරලා ගන්නව නම් හොඳයි. එතකම් මේ ගන්නවා, දැන් ගන්නවා, ඔන්න ගන්නවා කියලා මේ මාස දෙක තුන පොඩි ආතල් එකක් දීලා මෙහෙමම ඇදන් යනව නම් හොඳයි. මොකද එලියට දැම්මම බයියෝ සෑහෙන්න ඩිසපොයින්ට් වෙනවා. බයියො සතුටින් නම්, ඒ සතුට දිහා බලන් ඉඳල අපිටත් සතුටු වෙන්න පුළුවන්. සතුටින් ඉන්නකොට බඩගින්න දැනෙන්නෙ නෑනේ. කෝමත් මේ දවස්වල එලවලුවක් දෙකක් ගන්නවත් අතේ සල්ලි මදියි. ඒ නිසා බයියනේ කරුනාකරලා උබලා කෑගහලා ස'ව කලබල කරලා වැඩේ හදිස්සි කරවන්න එපා. බඩේ පාර වදින්නෙ අහිංසක අපිට.

    bayyonta sada bayyonge pihita tama.. :dull: isarahata alayaka batalayakwath hitawagena kanna uganuwoth hoda nada :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,495
    113
    bayyonta sada bayyonge pihita tama.. :dull: isarahata alayaka batalayakwath hitawagena kanna uganuwoth hoda nada :(
    තාප්පෙ කඩලා මඤ්ඤොක්කා දඩු ටිකක් වත් මායිමේ හිටවන්න කියලා ඉන්නෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,184
    113
    නෙද්දකින්
    හැබැයි ආන්ඩුවත් පොඩි බයක් තිබ්බා ඔය හුත්තට හිරේදි මොකෙක් හරි කටට දුන්නත් ආන්ඩුව තමා ඇගිල්ල දික් වෙන්නෙහ් කියලා

    කටට දෙන්න? යකෝ රාජිතයා හිරේ ගියත් උඹල අපි වගේ දපල ඉන්නවා කියලද හිතන්නේ? :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කටට දෙන්න? යකෝ රාජිතයා හිරේ ගියත් උඹල අපි වගේ දපල ඉන්නවා කියලද හිතන්නේ? :baffled:

    අනි මන්දා බ0 හිතුවේ පාටියක් වත් දාන්නහ් ඔක හිරෙට ගියාමහ් :dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අන්තිමට කිඹුල් ඩ්‍රයිවර්ලා දෙන්නා හිරේ....:D:D:D:D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හිටපු ඇමැති රාජිත සේනාරත්න රටින් පලායාමට උත්සාහයක් ගනිමින් සිටින බවට සැක සහිත යැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

    අනුරාධපුර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මීට පෙර අවස්ථාවකදී හිටපු ඇමතිවරයා කළ දූෂණ චෝදනාවක් නිසා ඔහුගේ මන්ත්‍රී ධුරය පවා අහෝසි කර ඇති බවය.

    දැනට ඔහුගේ අසනීප තත්වයෙන් හෙළිවන තොරතුරු අනුව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට යන මුවාවෙන් රටින් පැන යාමට උත්සාහ කරන්නේ දැයි සැකයක් ඇතැයිද ජයසුමන මහතා කියා සිටියේය.

    යම් ලෙසකින් සේනාරත්න හිටපු ඇමතිවරයා රටින් පිට වුවහොත් යලි සොයා ගැනීමට හෝ නොහැකි වනු ඇතැයි ද මහාචාර්යවරයා තවදුරටත් පැවසුවේය.

    ආයේ හොයා ගන්නම බෑරි වෙන්න යනව නම් හොදයිනේ බන් :yes::yes::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔන්න බලපන් රාජිතයගෙන් කාල ඇඳලා ඉන්න බත් බැලයෝ ඇරුනම මුළු රටම හිරේ දාන්න කියල කියපු එකාවවත් ඇතුලට දාන්න පුළුවන් උනේ නෑ විනාඩියකට වත්

    ඕක තමයි සිංහලු පක්ෂ මොනවා උනත් ලංකාවේ දේශපාලනේ ඇත්ත. කොච්චර උනත් උන් උන්ගේ එකෙක් ඇතුලට දාන්නේ නෑ. :dull:

    හාල් පොල් අමුවෙන් කද්දී හිතන්න තිබ්බ වමාරන්න වෙයි කියල :P

    Uba hari.. minissu ayemat ravatuna vage...maithree part 2 noveva kiyala hitamu.