ටෝයියෝ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    ඔව් නිතියෙ තියෙන හිල් වලින් බේරිලයි රාජිත ඇප ගත්තෙ ඒවට විවස්තා ප්‍රතිසස්කරන අවශ්යයි නැතුව ඕව වහන්ඩ බැ සිස්ටම් චේන්ජ් වෙන්නෙ නැ ඕපපාතිකව..

    බදුර්දින්ගෙන් ඊයෙ පැය 3ක් එකට ගෙන්නගෙන ප්‍රශ්න කරා කියල උබ නොදන්නව උනාට කරන්ඩ දෙයක් නැ, ඇරස් කරන වෙලාවට ඌටත් හාට් ඇටෑක් හැදුනොත් ඌටත් ඇප හම්බෙන්ඩ පුලුවන් ආන්න ඒව නතර කරන්ඩයි පොන්නයගෙ 19 අයින් කරන්ඩ ඔනෙ..පොන්නයගෙ ලබ්බ තියාගෙන රටක් පාලනය කරන්ඩ බැ ඒ හුත්තිගෙ පුතාල අවුරුදු 5ට කොරපු රෙද්දක් නැ කියල උබ හොදටම දන්නවනෙ..

    පොන්ස් 19 තියන ප්‍රතිපාදන වලින්ද රාජිතයට ඇප හම්බුනේ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්ස් 19 තියන ප්‍රතිපාදන වලින්ද රාජිතයට ඇප හම්බුනේ :rofl:

    කොහෙද පොස්න් එහෙම එකක් කිවෙ පෙන්නපියකො කියපු තැන.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පොන්ස් 19 තියන ප්‍රතිපාදන වලින්ද රාජිතයට ඇප හම්බුනේ :rofl:

    ව්‍යවස්ථාදායකය...අධිකරණය.....ව්‍යවස්ථාව...නීතිය....වෙන වෙනම පැහැදිලි'කරමු බලන්න.....?

    ඊට පස්සේ ස්වාදීන අධිකරණයයි...රජයෙයි....නිර්වචනය කරමු බලන්න ?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නික්ජොසාට රෙවිලා ඉන්නෙ දැන් පව් යකු... පිස්සුවෙන් වගෙ ත්‍රෙඩ් දානවා.. ලොල් :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    කොහෙද පොස්න් එහෙම එකක් කිවෙ පෙන්නපියකො කියපු තැන.

    එහෙනම් යකෝ ඌට ඇප දුන්න එකට පොන්නයගේ 19 ගැන කියවන්නේ? :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නික්ජොසාට රෙවිලා ඉන්නෙ දැන් පව් යකු... පිස්සුවෙන් වගෙ ත්‍රෙඩ් දානවා.. ලොල් :lol:

    දණ්ඩිය...මහේෂ් සහ පුක අතර ප්‍රශ්නයට තාම උත්තරේ ලැබුනේ නෑ ...;)
    :P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොන්ස් 19 තියන ප්‍රතිපාදන වලින්ද රාජිතයට ඇප හම්බුනේ :rofl:

    උ කියන ඒවා උ දන්නේ නැහැ...

    නිල් බලකායේ සොන්නලුන්ට කියලා ලබන පාර 2/3 අරන් දෙන තැනට ගෙන්න කියලා...ඔය එකයි උදේ හවා පච වපුරන්නේ :dull:

    රටේ හමුදාව තියෙන්නේ තමන්ගේ අතේ නම්,බහුතර ජනතා කැමැත්ත තියෙන්නේ තමන්ගේ අතේ නම්,වියස්තා,අදිකරණ කුමටද... කිබුලෝ ටිකක් හරි පෙන්නලා මුන් හොරකම් කර ඒවා යලි ගන්න ඕන... :angry::angry:

    දෙකයි පනහේ චෝදනා අල්ලන් දගලන්නේ නැතුව,සල්ලි තමා recovery කරන්න ඕන..නැත්නම් ඊලග නය ගෙවන්න වෙන්නේ එරෝෂාන්ගේ ඇටදෙක විකුණලා :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නික්ජොසාට රෙවිලා ඉන්නෙ දැන් පව් යකු... පිස්සුවෙන් වගෙ ත්‍රෙඩ් දානවා.. ලොල් :lol:

    තොගේ මහේසුත් වග කියන්න ඕන...අර වල බල්ලා නාගනන්ද වග කියන්න ඕන.. 3% ජෙප්පෝ වග කියන්න ඕන...සැබෑ විකල්පයක් මතු වෙන්න දුන්නේ නැනේ...විකල්පේ උපන්ගෙයි වැනසුවා :angry:

    අද තියෙන පක්ෂ අනුව මනුස්සයෙක්ට චන්ද දෙන්න එකෙක් නැහැ..

    1) UNP => උන්ට දෙනවට වඩා හොදයි තමිල් අරුකච්චි දෙන එක,පර හැත්ත ඉන්නෙම හොරකම් කරන්නයි,රට විකුන්නයි,රට බෙදන්නයි..

    2) JVP => උන් ඉන්නේ රටේ හැමදෙමට විරුද්ද වෙලා,පිරට රටවලින් සල්ලි ගසා කකා උන් සුර සැප විදින්න...

    තියෙන option අනුව දෙන්න වෙන්නේ පොහොට්ටු/නිදහස් පක්ෂෙට :baffled:

    දැන් වෙන්න ඕන.. UNP/JVP සේරම පක්ෂ අහෝසි වෙලා අලුත් විකල්පයක් හැදෙන එක
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa

    main party 2n gemak gahala thama wikalpe wanasuwe.. :oo::oo:

    minissu 225 ta wirudda wigena enakota un danagaththa unta kelawena bawa.. eka nisa eka ekata nominations dila wikalpe joke ekak kala... hari minihekta enna dunne na.. eka eka ketewwa..

    e asse gotata nadu dala drama ekak kala minissunge anukampawa ganna..

    gajarameta meke unuth campaign kala kutti walata.. pal hali wichara liwwa brainwash karanna.. ape unuth ahu una..

    ohoma yan.. thawa tika dawasai.. election eken passe MR + uge gola balayo tika gotawa alle natawai...
    UNP+JVP wesika puthala tika wipakshe idi aathal eke ilaga eka jokiyek daala dinanakan..

    ...............
    .........
    ....
    ...

    :cool:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    ජබුක් :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    උ කියන ඒවා උ දන්නේ නැහැ...

    නිල් බලකායේ සොන්නලුන්ට කියලා ලබන පාර 2/3 අරන් දෙන තැනට ගෙන්න කියලා...ඔය එකයි උදේ හවා පච වපුරන්නේ :dull:

    රටේ හමුදාව තියෙන්නේ තමන්ගේ අතේ නම්,බහුතර ජනතා කැමැත්ත තියෙන්නේ තමන්ගේ අතේ නම්,වියස්තා,අදිකරණ කුමටද... කිබුලෝ ටිකක් හරි පෙන්නලා මුන් හොරකම් කර ඒවා යලි ගන්න ඕන... :angry::angry:

    දෙකයි පනහේ චෝදනා අල්ලන් දගලන්නේ නැතුව,සල්ලි තමා recovery කරන්න ඕන..නැත්නම් ඊලග නය ගෙවන්න වෙන්නේ එරෝෂාන්ගේ ඇටදෙක විකුණලා :rofl:

    නැති දේවල් විකුනන්නේ කොහොමද? :lol:

    හෙනයා;25050534 said:
    main party 2n gemak gahala thama wikalpe wanasuwe.. :oo::oo:

    minissu 225 ta wirudda wigena enakota un danagaththa unta kelawena bawa.. eka nisa eka ekata nominations dila wikalpe joke ekak kala... hari minihekta enna dunne na.. eka eka ketewwa..

    e asse gotata nadu dala drama ekak kala minissunge anukampawa ganna..

    gajarameta meke unuth campaign kala kutti walata.. pal hali wichara liwwa brainwash karanna.. ape unuth ahu una..

    ohoma yan.. thawa tika dawasai.. election eken passe MR + uge gola balayo tika gotawa alle natawai...
    UNP+JVP wesika puthala tika wipakshe idi aathal eke ilaga eka jokiyek daala dinanakan..

    ...............
    .........
    ....
    ...

    :cool:

    ඕවා කියන්න එපා, මේකේ ඉන්න සොන්නලු හිතන් ඉන්නේ අපි උගේ ස` ගේ වහලෙක් නෙවෙයි නම් අනිවා අනික් ස` ගේ වහලෙක් වෙන්නම ඕනේ කියල :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    හෙනයා;25050534 said:
    main party 2n gemak gahala thama wikalpe wanasuwe.. :oo::oo:

    minissu 225 ta wirudda wigena enakota un danagaththa unta kelawena bawa.. eka nisa eka ekata nominations dila wikalpe joke ekak kala... hari minihekta enna dunne na.. eka eka ketewwa..

    e asse gotata nadu dala drama ekak kala minissunge anukampawa ganna..

    gajarameta meke unuth campaign kala kutti walata.. pal hali wichara liwwa brainwash karanna.. ape unuth ahu una..

    ohoma yan.. thawa tika dawasai.. election eken passe MR + uge gola balayo tika gotawa alle natawai...
    UNP+JVP wesika puthala tika wipakshe idi aathal eke ilaga eka jokiyek daala dinanakan..

    ...............
    .........
    ....
    ...

    :cool:
    :shocked::shocked:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    ඒත් බහුතරය ඒකට සුදානම්, රාජිතගෙ ඇප දිමෙන් බොහෝ දෙනෙක් අතර විවස්තා ප්‍රතිසස්කරනයේ අවශ්යතාව සහ 20 වන ආණ්ඩුකම විවස්තාව ගැන සාධනිය මතවාදයක් ආරම්බ වෙලා ඉවරයි චන්දෙ එනකන් ඉන්නෙ .. :):)
    දැන් වියවස්තාව වෙනස් කරලා රාජිත ඇතුළෙද පොන්නයෝ ??? 🤭
    වියවස්තාව වෙනස් කරලා 2/3ක් අරගෙන පොන්න බැසිල් මුදල් ඇමති කරපු එක ඇරෙන්න වෙන කරපු දෙයක් කියපන් බේසිකයෝ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    81493295_2527010134221853_844705593359859712_n.jpg

    ටෝයියෝ කියන කපටි නරි ගැන නොදන්න

    දේශප්‍රේමී කඳවුරේ උනුත් , උන් දෙන ලණු ගිලගෙන යනවා ..

    ටෝයියෝ රාජිතය හිරේ දැම්මම කියන්නේ පළිගන්නවා කියල ..

    ඇප දුන්නාම කියනවා ඩිල් දාල කියල ..

    උන් ඇඳුම මහල දෙනවා ..අපිත් ඇදගෙන යනවා අපේ වගේ .. ....

    අමාරුවෙන් පත් කරගත්ත ආණ්ඩුව රැක ගන්න අපි මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ .

    පරිපුර්ණත්වය හොයන්න යන්න එපා ..විවේචනය වගේම ආණ්ඩුව ආරක්ෂා කරගන්නත් අපි බුද්ධිමත් වෙන්න ඕනේ ...

    එහෙන් මහින්දව එපා කරවන්න හදනවා ...ගෝට හොඳයි මහින්ද හොඳ නෑ කියල කිඹුල් කඳුළු හෙලනවා ..මේ සේරම කෙටවීම් බව අපිට තේරෙන්නේ නැද්ද ?

    අපිට රාජිත හිරේ දැමීම කියන එක පරිධියේ කරුණක් මිසක් කේන්ද්‍රීය ප්‍රශ්නයක් නෙමෙයි ..

    කේන්ද්‍රීය දැවෙන ප්‍රශ්න තමයි ,

    1- බුදුසසුන සුරක්ෂිත කිරීම

    2 - බෙදුම්වාදය පරාජය කිරීම ..

    3- ආර්ථිකය ශක්තිමත් කිරීම

    4 - අපේකම රැක ගැනීම ..

    5- විනයක් ඇති රටක් බිහිකිරීම ..

    6. දේශද්‍රෝහී කඳවුර , කල්ලතොනින් සහ එන්ජිඕ කුක්කන් දමනය කිරීම

    මේ කාරනා වල වැදගත් පියවර රැසක් දැනට අරන් තියනව ..මේවා ගත්තේ පාර්ලිමේන්තු බලය ප්‍රබලව නැතිව කියන එක අමතක කරන්න එපා ...

    ඒක නිසා 2/3 පාර්ලමේන්තු බලයක් කරා යන ගමන තමයි අපේ මුලික ඉලක්කය ..

    මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කල හැක්කේ ප්‍රබල පාර්ලිමේන්තු බලයක් ගෝඨාභය ජනපති තුමාට ලබා දීමෙන් ....ඒ වගේම මේ සියල්ල පිටුපස ඉන්න ශක්තිය මහින්ද අගමැතිතුමා ඇතුළු බිම් මට්ටමේ ජනතාව එක්ක ඉන්න කඳවුර කියන එකත් අමතක කරන්න එපා .

    උපුටා ගැනීමකි
    අනිවා සගෝ
     
    • Haha
    Reactions: Xi Jinping

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    රටේ දැන් තියෙන නීති හොඳටම ඇති ඔය ලිස්ට් එකේ තියෙන දේවල් ගොඩ දාන්න. මුන් තව 2/3 බලය ඉල්ලන්නෙ මුන්ගෙ බලය තහවුරු කරගන්න මිසක් වෙන ඉටිගෙඩියකට නෙවෙයි
    You've said it
     
    • Like
    Reactions: Cypress