ටෝයියෝ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    81493295_2527010134221853_844705593359859712_n.jpg

    ටෝයියෝ කියන කපටි නරි ගැන නොදන්න
    දේශප්‍රේමී කඳවුරේ උනුත් , උන් දෙන ලණු ගිලගෙන යනවා ..

    ටෝයියෝ රාජිතය හිරේ දැම්මම කියන්නේ පළිගන්නවා කියල ..
    ඇප දුන්නාම කියනවා ඩිල් දාල කියල ..

    උන් ඇඳුම මහල දෙනවා ..අපිත් ඇදගෙන යනවා අපේ වගේ .. ....
    අමාරුවෙන් පත් කරගත්ත ආණ්ඩුව රැක ගන්න අපි මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ .
    පරිපුර්ණත්වය හොයන්න යන්න එපා ..විවේචනය වගේම ආණ්ඩුව ආරක්ෂා කරගන්නත් අපි බුද්ධිමත් වෙන්න ඕනේ ...

    එහෙන් මහින්දව එපා කරවන්න හදනවා ...ගෝට හොඳයි මහින්ද හොඳ නෑ කියල කිඹුල් කඳුළු හෙලනවා ..මේ සේරම කෙටවීම් බව අපිට තේරෙන්නේ නැද්ද ?

    අපිට රාජිත හිරේ දැමීම කියන එක පරිධියේ කරුණක් මිසක් කේන්ද්‍රීය ප්‍රශ්නයක් නෙමෙයි ..

    කේන්ද්‍රීය දැවෙන ප්‍රශ්න තමයි ,
    1- බුදුසසුන සුරක්ෂිත කිරීම
    2 - බෙදුම්වාදය පරාජය කිරීම ..
    3- ආර්ථිකය ශක්තිමත් කිරීම
    4 - අපේකම රැක ගැනීම ..
    5- විනයක් ඇති රටක් බිහිකිරීම ..
    6. දේශද්‍රෝහී කඳවුර , කල්ලතොනින් සහ එන්ජිඕ කුක්කන් දමනය කිරීම

    මේ කාරනා වල වැදගත් පියවර රැසක් දැනට අරන් තියනව ..මේවා ගත්තේ පාර්ලිමේන්තු බලය ප්‍රබලව නැතිව කියන එක අමතක කරන්න එපා ...
    ඒක නිසා 2/3 පාර්ලමේන්තු බලයක් කරා යන ගමන තමයි අපේ මුලික ඉලක්කය ..
    මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කල හැක්කේ ප්‍රබල පාර්ලිමේන්තු බලයක් ගෝඨාභය ජනපති තුමාට ලබා දීමෙන් ....ඒ වගේම මේ සියල්ල පිටුපස ඉන්න ශක්තිය මහින්ද අගමැතිතුමා ඇතුළු බිම් මට්ටමේ ජනතාව එක්ක ඉන්න කඳවුර කියන එකත් අමතක කරන්න එපා .​

    උපුටා ගැනීමකි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙන් මහින්දව එපා කරවන්න හදනවා ...ගෝට හොඳයි මහින්ද හොඳ නෑ කියල කිඹුල් කඳුළු හෙලනවා ..මේ සේරම කෙටවීම් බව අපිට තේරෙන්නේ නැද්ද ?

    :yes::yes::yes:

    owa ohoma thamai bn.. political game...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    මේ උබට දවසට කියක් ගෙවනවද :lol: ගිය පාර මහින්ද පරදෙන්න එරෝෂන් ලොකු හේතුවක් උනා..මේ පාර උබ වගේ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ උබට දවසට කියක් ගෙවනවද :lol: ගිය පාර මහින්ද පරදෙන්න එරෝෂන් ලොකු හේතුවක් උනා..මේ පාර උබ වගේ :P

    අහ් මෙන්න පුතානෝට චන්දෙ දුන්න පොරක්, :rofl::rofl:යටිකුට්ටු ගේම් වලින් ආයෙ බලේ ගන්ඩ වෙන්නෙ නැ බන් ඒ යුගේ ඉවරයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ උබට දවසට කියක් ගෙවනවද :lol: ගිය පාර මහින්ද පරදෙන්න එරෝෂන් ලොකු හේතුවක් උනා..මේ පාර උබ වගේ :P

    ප්‍රශ්නයක් අහන්න හිතුන .....ලංකාවේම චන්ද දායකයෝ එලකිරිය බලලද බන් චන්දෙ දෙන්නේ ?
    ටොයි මොලේ තමයි මොලේ...:lol::lol:

    උඹ හිතන්නේ මට කීයක් වගේ ගෙවනවා ඇතියි කියලද ? ඩොලර් වලින් කියපන්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අහ් මෙන්න පුතානෝට චන්දෙ දුන්න පොරක්, :rofl::rofl:යටිකුට්ටු ගේම් වලින් ආයෙ බලේ ගන්ඩ වෙන්නෙ නැ බන් ඒ යුගේ ඉවරයි..

    තොගේ කටේ දවස 07ක් බිබිලි දාපන් මන් පුතනොට චන්දෙ දුන්නා කිව්වට..තොපි වගේ දේසපාලන ගණිකාවෝ නෙවි බන්..තෝ,නිරෝෂ්,රුචිර නියම දේසපාලන ගණිකාවෝ :rofl:

    තොපි වගේ උන් නිසා තමා මහනිද පැරදුනේ..දින්නම ඔලුව උදුම්වා ගැනීම ලබන පාර පරාජයට මුලික අඩිතාලමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    අයියො මොනාද බන් මේ. අපි ගනනුත් පේල්. අපිට තේරෙන් බාසාවෙන්, පුළුවන් නම් සමකෝනී ත්‍රිකෝනෙට ආදේස කරලා කියහන්.

    බයියොන්ව ලයින් එකේ තියාගන්න ඔච්චර දේවල් ඕන නෑ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොගේ කටේ දවස 07ක් බිබිලි දාපන් මන් පුතනොට චන්දෙ දුන්නා කිව්වට..තොපි වගේ දේසපාලන ගණිකාවෝ නෙවි බන්..තෝ,නිරෝෂ්,රුචිර නියම දේසපාලන ගණිකාවෝ :rofl:

    තොපි වගේ උන් නිසා තමා මහනිද පැරදුනේ..දින්නම ඔලුව උදුම්වා ගැනීම ලබන පාර පරාජයට මුලික අඩිතාලමයි

    දැන් පුතානෝට චන්දෙ දුන්න උන් නැ , අපි තමයි දීල තියෙන්නෙ බලන් ගියාම..:lol::lol:
    මහින්ද පැරදුනේ මම නිසානම් කොච්චර හොදද බන් ඒ කියන්නෙ මම ලේසි පාසු පොරක් නෙමේ.. :yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අයියො මොනාද බන් මේ. අපි ගනනුත් පේල්. අපිට තේරෙන් බාසාවෙන්, පුළුවන් නම් සමකෝනී ත්‍රිකෝනෙට ආදේස කරලා කියහන්.

    බයියොන්ව ලයින් එකේ තියාගන්න ඔච්චර දේවල් ඕන නෑ බන්.

    ළඟ pickup සෙට් එකක් ඉන්නවා.....පොඩි දේවල් වලින් ආතල් අරන් කෙලව ගන්න යන...උන්ට දැම්මේ....රාජිතයට ආයේ සෞක්‍ය ඇමතිකම දෙයිද බන් සජිත් ?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    එහෙන් මහින්දව එපා කරවන්න හදනවා ...ගෝට හොඳයි මහින්ද හොඳ නෑ කියල කිඹුල් කඳුළු හෙලනවා ..මේ සේරම කෙටවීම් බව අපිට තේරෙන්නේ නැද්ද ?

    :yes::yes::yes:

    හැමදාම අන්තිමට සිංහලු අනාත වෙනව..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    ළඟ pickup සෙට් එකක් ඉන්නවා.....පොඩි දේවල් වලින් ආතල් අරන් කෙලව ගන්න යන...උන්ට දැම්මේ....රාජිතයට ආයේ සෞක්‍ය ඇමතිකම දෙයිද බන් සජිත් ?
    දැන් බලපන්කො, ගොටට ඡන්දෙ දුන්න අයත් උබව දේශපාලන ගනිකා ලිස්ට් එකට දාලනෙ. උබ මහන්සි වෙලා රවුම් ඇඳන් ඒක මැද ඩොට් එහෙකුත් තියාගෙන කරන වැඩ මුන්ගෙ මැටි ඔළුවල් වලට යනව කියලද උබ හිතන්නෙ? ඔය බොරු වල පල් හෑලි නැතුව, නරකද තේරෙන බාසාවෙන් කියලා දෙන්න ගත්තොත්? එක වචනෙන් වගේ? වචන දෙකේ තුනේ ඒවා? උපරිම එක වාක්‍යකින් ට්‍රිගර් වෙන්න මුන් ටික හදලා ගන්න බැයිද? ලයින් එකෙන් පිට යනවයි කියලා අල්ලලා දාන්නත් බෑනේ බන් කොහොම හරි ලයින් එකට ගන්න ඕනනෙ.

    හරක් ටික පිට ගියා කියල ගොපල්ලා අල්ලලා දැම්ම නම් ඒ ගොපල්ලට ඉතිරි වෙන්නෙ කෙවිට විතරයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් බලපන්කො, ගොටට ඡන්දෙ දුන්න අයත් උබව දේශපාලන ගනිකා ලිස්ට් එකට දාලනෙ.

    Bota pissu...oya Anka jeppege Saya Awathatara walin ekak....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    Bota pissu...oya Anka jeppege Saya Awathatara walin ekak....
    උබ මට මොනා කිව්වත් බන්, රැහේ මුලින්ම පිට යන්නෙ කෝමත් එකා දෙන්නා තමා. උන් තමයි අනිත් උන්වත් පිටයවන තැනට පත් කරවන්නෙ. අනතුරක් කලින් දකින්න පුළුවන් කෙනෙක් හැටියට ලයින් එකෙන් පිට එකා දෙන්න පනිනකොටම උබ මේක දැක්කා. ඒ නිසා උබ ඊයේ හවසම සීන් එක ගැන කස්ටිය දැනුවත් කරලා, පිංතූරෙ මැද රවුමකුයි මැද ඩොට් එකකුයි ඇඳලා විතරක් නිකන් ඉන්නෙ නැතුව මුන්ට තේරුම් ගන්න ලේසි වෙන්න උබ ඒකත් යාකරලා කරන්නෙ හැදුවෙ පිට යන මේ මීහරක් දෙතුන් දෙනා ලයින් එකට ගන්නනේ? සහ අනාගතේදි පිට නොයන්නයිනෙ? උබ යම්කිසි සිද්ධාන්තයක් මුල්කරන් හොඳ පැහැදිලි කිරීමක් කරලා යටින් උපුටා ගැනීමකි කියලත් දැම්මා. උබ උබේ යුතුකම කරා බන්. ඒත් බන් මුන්ට ඕවා බර වැඩියි. ඇඩ්වාන්ස් වැඩියි. ඒකයි මම කියන්නෙ.

    මෙහෙම කරපන්, පිට ගිය සෙට් එකටයි ලාවට පිට ගිය සෙට් එකටයි පිට නොගිය සෙට් එකටයි, මේ රුචිර(අංක ජෙප්පෑ) කරන්න යන කුමණ්ත්‍රනේ තේරෙන බාසාවෙන් කියලා දීපන්. එහෙම කියලාදීලා උන්ව ලයින් එකටත් අනින්. අරන් නිකන් ඉන්න එපා, රුචිරයට(අංක ජෙප්පා ඇතුලු අනිත් පේක් සියල්ලටම) උන් ලව්වාම හොඳැවැයින් දෙක තුනක් කියෙව්වම නිකම්ම දිනුම් බන්. හොඳැවැයි දෙක තුනක් කිව්වම රුචිරයා නිකම්ම කට වහගන්නවා. නිකමට කරල බලහන්කො මම කිව්වෙ බොරුද කියලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,525
    1
    57,655
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    81493295_2527010134221853_844705593359859712_n.jpg

    ටෝයියෝ කියන කපටි නරි ගැන නොදන්න
    දේශප්‍රේමී කඳවුරේ උනුත් , උන් දෙන ලණු ගිලගෙන යනවා ..

    ටෝයියෝ රාජිතය හිරේ දැම්මම කියන්නේ පළිගන්නවා කියල ..
    ඇප දුන්නාම කියනවා ඩිල් දාල කියල ..

    උන් ඇඳුම මහල දෙනවා ..අපිත් ඇදගෙන යනවා අපේ වගේ .. ....
    අමාරුවෙන් පත් කරගත්ත ආණ්ඩුව රැක ගන්න අපි මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ .
    පරිපුර්ණත්වය හොයන්න යන්න එපා ..විවේචනය වගේම ආණ්ඩුව ආරක්ෂා කරගන්නත් අපි බුද්ධිමත් වෙන්න ඕනේ ...

    එහෙන් මහින්දව එපා කරවන්න හදනවා ...ගෝට හොඳයි මහින්ද හොඳ නෑ කියල කිඹුල් කඳුළු හෙලනවා ..මේ සේරම කෙටවීම් බව අපිට තේරෙන්නේ නැද්ද ?

    අපිට රාජිත හිරේ දැමීම කියන එක පරිධියේ කරුණක් මිසක් කේන්ද්‍රීය ප්‍රශ්නයක් නෙමෙයි ..

    කේන්ද්‍රීය දැවෙන ප්‍රශ්න තමයි ,
    1- බුදුසසුන සුරක්ෂිත කිරීම
    2 - බෙදුම්වාදය පරාජය කිරීම ..
    3- ආර්ථිකය ශක්තිමත් කිරීම
    4 - අපේකම රැක ගැනීම ..
    5- විනයක් ඇති රටක් බිහිකිරීම ..
    6. දේශද්‍රෝහී කඳවුර , කල්ලතොනින් සහ එන්ජිඕ කුක්කන් දමනය කිරීම

    මේ කාරනා වල වැදගත් පියවර රැසක් දැනට අරන් තියනව ..මේවා ගත්තේ පාර්ලිමේන්තු බලය ප්‍රබලව නැතිව කියන එක අමතක කරන්න එපා ...
    ඒක නිසා 2/3 පාර්ලමේන්තු බලයක් කරා යන ගමන තමයි අපේ මුලික ඉලක්කය ..
    මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කල හැක්කේ ප්‍රබල පාර්ලිමේන්තු බලයක් ගෝඨාභය ජනපති තුමාට ලබා දීමෙන් ....ඒ වගේම මේ සියල්ල පිටුපස ඉන්න ශක්තිය මහින්ද අගමැතිතුමා ඇතුළු බිම් මට්ටමේ ජනතාව එක්ක ඉන්න කඳවුර කියන එකත් අමතක කරන්න එපා .​

    උපුටා ගැනීමකි

    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක නොවෙන එක දැවෙන ප්‍රශ්නයක් නෙවෙයි ඕං. මොකද ඒක කෙරෙනව නම් ඔය ලිස්ට් එකේ ඒව ඉබේම දැවෙන්නෙ නැතිවෙනවනෙ:frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක නොවෙන එක දැවෙන ප්‍රශ්නයක් නෙවෙයි ඕං. මොකද ඒක කෙරෙනව නම් ඔය ලිස්ට් එකේ ඒව ඉබේම දැවෙන්නෙ නැතිවෙනවනෙ:frown:

    සිස්ටම් වෙනස් කරන්ඩ තමයි 2/3 බලය දෙන්ඩ ඔනෙ..තියෙන විවස්තාවම තියාගෙන පොන්නයගෙ 19 තියාගෙන , නිතිය හැමට එක සමාන නැ කියල හැමිනෙන්ඩ හැදුවට වැඩක් වෙන්නෙ නැ..

    නිතිය හැමට එක සමාන වෙන්ඩ ඇත්තටම සිස්ටම් එක වෙනස් කරන්ඩම ඔනෙ, ආන්න ඒකටයි මිලග මහ මැතිවරනයෙන් නව ජනාධිපතිතුමාට 2/3 ක බලයක් ලබාදෙන්ඩ ඔනෙ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,525
    1
    57,655
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිස්ටම් වෙනස් කරන්ඩ තමයි 2/3 බලය දෙන්ඩ ඔනෙ..තියෙන විවස්තාවම තියාගෙන පොන්නයගෙ 19 තියාගෙන , නිතිය හැමට එක සමාන නැ කියල හැමිනෙන්ඩ හැදුවට වැඩක් වෙන්නෙ නැ..

    නිතිය හැමට එක සමාන වෙන්ඩ ඇත්තටම සිස්ටම් එක වෙනස් කරන්ඩම ඔනෙ, ආන්න ඒකටයි මිලග මහ මැතිවරනයෙන් නව ජනාධිපතිතුමාට 2/3 ක බලයක් ලබාදෙන්ඩ ඔනෙ..

    රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියල එකක් තියෙනව. ඒක රකිනව කියල තමයි ඔය ගොබ්බයො ටික පාර්ලිමේන්තුවට එනකොට දිවුරල පොරොන්දු වෙන්නෙ. අර ගෝටත් කොල කෑල්ලකට අස්සන් ගහල කුටුකුටු ගාල කියෙව්වෙ ඒක රකිනව කියල.

    රටේ දැන් තියෙන නීති හොඳටම ඇති ඔය ලිස්ට් එකේ තියෙන දේවල් ගොඩ දාන්න. මුන් තව 2/3 බලය ඉල්ලන්නෙ මුන්ගෙ බලය තහවුරු කරගන්න මිසක් වෙන ඉටිගෙඩියකට නෙවෙයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,525
    1
    57,655
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් රාජිතට නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි උනේ 19 නිසාද? බදුර්දීන් ගැන මීක් නැත්තෙ 19 නිසාද? 18 තිබුන නම් හරිද එතකොට? .... ආ 18 කාලෙත් බදුර්දීන් කැලේ කැපුවනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියල එකක් තියෙනව. ඒක රකිනව කියල තමයි ඔය ගොබ්බයො ටික පාර්ලිමේන්තුවට එනකොට දිවුරල පොරොන්දු වෙන්නෙ. අර ගෝටත් කොල කෑල්ලකට අස්සන් ගහල කුටුකුටු ගාල කියෙව්වෙ ඒක රකිනව කියල.

    රටේ දැන් තියෙන නීති හොඳටම ඇති ඔය ලිස්ට් එකේ තියෙන දේවල් ගොඩ දාන්න. මුන් තව 2/3 බලය ඉල්ලන්නෙ මුන්ගෙ බලය තහවුරු කරගන්න මිසක් වෙන ඉටිගෙඩියකට නෙවෙයි

    නිති හොදටම ඇතිනම් කොහොමද රාජිතට ඇප හම්බුනේ කොහොමද පාඨලිට ඇප හම්බුනේ , නිතිය සැමට එක සමාන නැ..ඒ කියන්න විවස්තා ප්‍රතිසස්කරනයක් අතයවශ්යයි කියන එක..විශේශයෙන් පොන්නයගෙ 19 නිසා මනුස්සයෙක්ට වැඩක් කරන්ඩ බැ , උබල වගේ දාර ගූ ඇන් පි වහල්ලු 2/3 බලයක් දෙන්ඩ චන්දෙ දෙන්නෙ නැ ..

    ඒත් බහුතරය ඒකට සුදානම්, රාජිතගෙ ඇප දිමෙන් බොහෝ දෙනෙක් අතර විවස්තා ප්‍රතිසස්කරනයේ අවශ්යතාව සහ 20 වන ආණ්ඩුකම විවස්තාව ගැන සාධනිය මතවාදයක් ආරම්බ වෙලා ඉවරයි චන්දෙ එනකන් ඉන්නෙ .. :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් රාජිතට නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි උනේ 19 නිසාද? බදුර්දීන් ගැන මීක් නැත්තෙ 19 නිසාද? 18 තිබුන නම් හරිද එතකොට? .... ආ 18 කාලෙත් බදුර්දීන් කැලේ කැපුවනෙ

    ඔව් නිතියෙ තියෙන හිල් වලින් බේරිලයි රාජිත ඇප ගත්තෙ ඒවට විවස්තා ප්‍රතිසස්කරන අවශ්යයි නැතුව ඕව වහන්ඩ බැ සිස්ටම් චේන්ජ් වෙන්නෙ නැ ඕපපාතිකව..

    බදුර්දින්ගෙන් ඊයෙ පැය 3ක් CID එකට ගෙන්නගෙන ප්‍රශ්න කරා කියල උබ නොදන්නව උනාට කරන්ඩ දෙයක් නැ, ඇරස් කරන වෙලාවට ඌටත් හාට් ඇටෑක් හැදුනොත් ඌටත් ඇප හම්බෙන්ඩ පුලුවන් ආන්න ඒව නතර කරන්ඩයි පොන්නයගෙ 19 අයින් කරන්ඩ ඔනෙ..පොන්නයගෙ ලබ්බ තියාගෙන රටක් පාලනය කරන්ඩ බැ ඒ හුත්තිගෙ පුතාල අවුරුදු 5ට කොරපු රෙද්දක් නැ කියල උබ හොදටම දන්නවනෙ..

    Last edited: