ටෝයියෝ

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    main party 2n gemak gahala thama wikalpe wanasuwe.. :oo::oo:

    minissu 225 ta wirudda wigena enakota un danagaththa unta kelawena bawa.. eka nisa eka ekata nominations dila wikalpe joke ekak kala... hari minihekta enna dunne na.. eka eka ketewwa..

    e asse gotata nadu dala drama ekak kala minissunge anukampawa ganna..

    gajarameta meke unuth campaign kala kutti walata.. pal hali wichara liwwa brainwash karanna.. ape unuth ahu una..

    ohoma yan.. thawa tika dawasai.. election eken passe MR + uge gola balayo tika gotawa alle natawai...
    UNP+JVP wesika puthala tika wipakshe idi aathal eke ilaga eka jokiyek daala dinanakan..

    ...............
    .........
    ....
    ...

    :cool:
    :cool:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    81493295_2527010134221853_844705593359859712_n.jpg





    ටෝයියෝ කියන කපටි නරි ගැන නොදන්න

    දේශප්‍රේමී කඳවුරේ උනුත් , උන් දෙන ලණු ගිලගෙන යනවා ..



    ටෝයියෝ රාජිතය හිරේ දැම්මම කියන්නේ පළිගන්නවා කියල ..

    ඇප දුන්නාම කියනවා ඩිල් දාල කියල ..



    උන් ඇඳුම මහල දෙනවා ..අපිත් ඇදගෙන යනවා අපේ වගේ .. ....

    අමාරුවෙන් පත් කරගත්ත ආණ්ඩුව රැක ගන්න අපි මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ .

    පරිපුර්ණත්වය හොයන්න යන්න එපා ..විවේචනය වගේම ආණ්ඩුව ආරක්ෂා කරගන්නත් අපි බුද්ධිමත් වෙන්න ඕනේ ...



    එහෙන් මහින්දව එපා කරවන්න හදනවා ...ගෝට හොඳයි මහින්ද හොඳ නෑ කියල කිඹුල් කඳුළු හෙලනවා ..මේ සේරම කෙටවීම් බව අපිට තේරෙන්නේ නැද්ද ?



    අපිට රාජිත හිරේ දැමීම කියන එක පරිධියේ කරුණක් මිසක් කේන්ද්‍රීය ප්‍රශ්නයක් නෙමෙයි ..



    කේන්ද්‍රීය දැවෙන ප්‍රශ්න තමයි ,

    1- බුදුසසුන සුරක්ෂිත කිරීම

    2 - බෙදුම්වාදය පරාජය කිරීම ..

    3- ආර්ථිකය ශක්තිමත් කිරීම

    4 - අපේකම රැක ගැනීම ..

    5- විනයක් ඇති රටක් බිහිකිරීම ..

    6. දේශද්‍රෝහී කඳවුර , කල්ලතොනින් සහ එන්ජිඕ කුක්කන් දමනය කිරීම



    මේ කාරනා වල වැදගත් පියවර රැසක් දැනට අරන් තියනව ..මේවා ගත්තේ පාර්ලිමේන්තු බලය ප්‍රබලව නැතිව කියන එක අමතක කරන්න එපා ...

    ඒක නිසා 2/3 පාර්ලමේන්තු බලයක් කරා යන ගමන තමයි අපේ මුලික ඉලක්කය ..

    මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කල හැක්කේ ප්‍රබල පාර්ලිමේන්තු බලයක් ගෝඨාභය ජනපති තුමාට ලබා දීමෙන් ....ඒ වගේම මේ සියල්ල පිටුපස ඉන්න ශක්තිය මහින්ද අගමැතිතුමා ඇතුළු බිම් මට්ටමේ ජනතාව එක්ක ඉන්න කඳවුර කියන එකත් අමතක කරන්න එපා .

    උපුටා ගැනීමකි
    මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කල හැක්කේ ප්‍රබල පාර්ලිමේන්තු බලයක් ගෝඨාභය ජනපති තුමාට ලබා දීමෙන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,920
    165,811
    113
    එකමත් එක රටක
    බයියෝ ඇවිත් ටොයියෝ හිරේ දැම්මද නැත්නම් චන්දෙ දීපු බයියොන්ට ඇරලා හොරකම් කරපු ටොයියෙක් ව ජනාදිපති කරාද ?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ටෝයියෝ කියන කපටි නරි ගැන නොදන්න
    දේශප්‍රේමී කඳවුරේ උනුත් , උන් දෙන ලණු ගිලගෙන යනවා ..
    අන්තිමට ඉතින් උබලත් ලනු ගිලලා පුට්ටු වුණා නේද පොන්ස් 😂😂😂
    යටිකුට්ටු ගේම් වලින් ආයෙ බලේ ගන්ඩ වෙන්නෙ නැ බන් ඒ යුගේ ඉවරයි.
    ඒ යුගේ දැන් තමයි පටන්ගත්තේ 😂😂😂