අන්තිමටකොහොම හරි medicine select උනා.ඒත් හිතට අවුල් වගේ පරණ ආසාව මතක් වෙද්දිළගදි තිබුන සූර්ය ග්රහණය නිසා තවත් ඒවා ගැන මතක් වෙනවා. Geo degree එක කරන්න කියලා ඉස්කෝලෙ immediate batch එකක එකෙක් කිව්වා ඊයෙ බස් එකේදි හම්බ වෙලා. ඒත් ඌ දන්නෙත් නෑ degree එක ගැන.බොනපාට් කියලා මැරිච්ච කොල්ලෙක් ගැන නෙට් එකේ ආටිකල් එකක් දැක්කා Geo degree එක ගැනත් කියලා තියෙනවා. Geo special එකට ඕන රටක PR හම්බ වෙන කතාවක් දාලා තිබුනා එක ඇත්ත ද?
අනික මට තාම හිතා ගන්න බෑ මෙඩිසින් කරනවා ද නැද්ද කියලා. මම ලංකාවේ ඉන්න කැමති නෑ
අද crush එක හම්බ උනා. එයත් කිව්වෙ මෙඩිසින් යන්න කියලා. මට විකාරයි දැන් අම්මා කැමැතිත් නෑ මෙඩිකල් නොයන එකටඒත් අර වගේ තරු ගැන පිරමීඩ ගැන පිටසක්වල ජීවීන් ගැන physics ගැන මොනවා හරි දැක්ක ගමන් මට පිස්සු හැදෙනවා. මොකද මම කරන්න ඕන පොඩ්ඩක් උදවු කරපල්ලකො. කිරියෙ උබලගෙ උදව් වලට ගොඩක් ස්තුතියි ඒ. එකෙක් දෙන්නෙක් කැම්පස් select කිව්වම පුක කහන උන් හිනා උනාට මම සත පහකට ගණන් ගන්නෙ නෑ උබලගෙන් මට හෙන ආතල් එකක් ලැබෙනවා විතරයි. උබලා අවුස්සන්න එක හෙන ජොලි මට. ඒ අතර බොක්කෙන් සපෝර්ට් එක දිපු අයියලට හෙන ඉත්තුතියි ඈ
.

Last edited: