උදව් please medicine or science?

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Medicine aurudu 5k yanwa. 5 1/2 yanwa samahata welawata. Anik eka 2024n passe government intern ganne 800k witara. E nisa tawa aurudu 5kin witata gov jobs sure na. Habai hodata karagattot watonwa. Intrest nam karapan. Casulty yanna. Ra yanna. Final eke dawasen paya 12k witara hospitale eke inna wenawa. Owa hitala balala karapan. Mama science gana danne na. Ekat ahala balala karapan. Anika exm gana kewot marks 50%ganna ona overall pass wenna. Gpa system ekak na. E nisa fail subjects ayema karanna ona .

    මොනවා හරි කරලා රට පලයන්. තෝ Gay නිසා ක්‍රශ් එක බදින්න ලංකාවෙදි බෑනෙ Mohwak පොන්ස්

    Crush eka kellek huththiyee
    :growl:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,293
    12,545
    113
    Piliyandala
    ඉස්සෙල්ල දොස්තර වෙයන් පස්සේ සයන්ටිස් වෙයන් චැප්ටර් ක්ලෝස්
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Medicine aurudu 5k yanwa. 5 1/2 yanwa samahata welawata. Anik eka 2024n passe government intern ganne 800k witara. E nisa tawa aurudu 5kin witata gov jobs sure na. Habai hodata karagattot watonwa. Intrest nam karapan. Casulty yanna. Ra yanna. Final eke dawasen paya 12k witara hospitale eke inna wenawa. Owa hitala balala karapan. Mama science gana danne na. Ekat ahala balala karapan. Anika exm gana kewot marks 50%ganna ona overall pass wenna. Gpa system ekak na. E nisa fail subjects ayema karanna ona .

    ඉස්සෙල්ල දොස්තර වෙයන් පස්සේ සයන්ටිස් වෙයන් චැප්ටර් ක්ලෝස්

    Scientist wenna keti kramayak tjiyeddi dosthara wenna awurudu ganak wadipura kana eka awul nadda :baffled:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Faculty ekaka lagadima gatta super juniorslata kiyala tiyenne. Academic staff eken. Habai giya gov eka kale. Dan policies wenas karalada kohomada danne na.

    thawa 4-5 years walin lankawe doctor - patient ratio eka saturate wenawa kiyalai kiyanne.. ehema unoth limit wei ganna pramanaya.. But eka Government wyagen adu wena ekak nehe,, foriegn uni recognition adu karai,, eken 100k wage kapai.. aye Saitm and KDU limit karai..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Yaka badagatta wage tama. Habai asawen kranna ona. Anika asawak nattam deiyane karanna epa ahinsaka minissu pau.

    aniwa asawa neththnam meka epa wenawa, jeewithe hondama tika kepa karanna hitha hadaganna wenawa,, ude, re, kema beema, leda roda, ninda ewa adalama nehe
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    thawa 4-5 years walin lankawe doctor - patient ratio eka saturate wenawa kiyalai kiyanne.. ehema unoth limit wei ganna pramanaya.. But eka Government wyagen adu wena ekak nehe,, foriegn uni recognition adu karai,, eken 100k wage kapai.. aye Saitm and KDU limit karai..

    :shocked:
    Ehenam issarahata hoda demand ekak ei neda dokkunta
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මේ කොල්ලෝ උඹ මෙඩිසින් කරා කියලා අවුලක් නෑ. උඹට සයන්ටිස්ට් වෙන්න ඕනෑ මොන පැත්තෙන්ද ? සයන්ටිස්ට් ඩ්රිම් එක මෙඩිසින් එකේ දෙයක් ගනින්. එකෙන් රිසෙර්ච් කරලා යමන්.
    අපිට ඉස්සර ලෙකචර් කිව්වේම ෆීල්ඩ් දෙකක් තෝරගන්න එතකොට එකක් තියෙන් අනික ඉම්ප්‍රොව් කරන්න පුලුවන්.
    උදා: අයි ටී සහ අකොඋන්ට්ස්. එතකොට අකොව්න්ට්ස් වල තියෙන දේවල් පාවිච්චි කරලා උඹට හොඳ අයි ටී ඇප් එකක් හදන්න පුලුවන්.
    මන් දන්න එකෙක් හිටියා ඌ ඉන්ජි කරපු ඩොකෙක්. ජය !!
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    තව දෙයක්. හිතට එකඟ දෙයක් කරපන් නැත්තම් ජීවිතේ පොඩි අඩුවක් දැනෙයි කොච්චර හොයන්න පුලුවන් උනත්.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මේ කොල්ලෝ උඹ මෙඩිසින් කරා කියලා අවුලක් නෑ. උඹට සයන්ටිස්ට් වෙන්න ඕනෑ මොන පැත්තෙන්ද ? සයන්ටිස්ට් ඩ්රිම් එක මෙඩිසින් එකේ දෙයක් ගනින්. එකෙන් රිසෙර්ච් කරලා යමන්.
    අපිට ඉස්සර ලෙකචර් කිව්වේම ෆීල්ඩ් දෙකක් තෝරගන්න එතකොට එකක් තියෙන් අනික ඉම්ප්‍රොව් කරන්න පුලුවන්.
    උදා: අයි ටී සහ අකොඋන්ට්ස්. එතකොට අකොව්න්ට්ස් වල තියෙන දේවල් පාවිච්චි කරලා උඹට හොඳ අයි ටී ඇප් එකක් හදන්න පුලුවන්.
    මන් දන්න එකෙක් හිටියා ඌ ඉන්ජි කරපු ඩොකෙක්. ජය !!

    Thanks bro e kathawa nam aththa. Eth mage hithe naliyana asawak thiyenne medicine walata wada godak wenas ekakata :sorry:
    Ekai medicinui intercept wenne nathi tharam durai :sorry: