Youtube site eke bandwidth eka limit karai ban.. 720 wage dammoth buffering wei winadiyen winadiyata![]()
ඕක trcsl නඩු වැටෙන්න ඕන වැඩක්. මිනිස්සුන්ගෙ රසාස්වාදයට වැට බැඳීමක්.

Youtube site eke bandwidth eka limit karai ban.. 720 wage dammoth buffering wei winadiyen winadiyata![]()

This is true
#678# - - >mobile data 4g blaster plans - - >4g blaster--> activate

360p unath a ganata labai
videos walata nodanima data lost wenawa
godak.
මේක jan 1 විතරද ? නැත්තං ඕනෙ දවසකද ? දාගත්තු කවුරු හරි ඉන්නවද ?
Thred eke mula balapan activate karapuwage screenshot dala thibba ekek

මේක jan 1 විතරද ? නැත්තං ඕනෙ දවසකද ? දාගත්තු කවුරු හරි ඉන්නවද ?
dan unath puluwan dawas 30k thiyenawa package eka
3g සිම් වලට නෑ![]()
Itin sim eka 4g karaganin arcade ekakata gihin natnam unta kiwwama gedaratama ewanawa sim eka 3g sim ekak 4g karama 1.5GB denawa nikam
උඹලට ඩයලොග් 4ජී සිග්නල් තියෙනවද??

ඇයි උඹලට 4G නැද්ද ඩයලොග් දැන් හැමතැනම වගේ තියෙනවනේ බං මම ඉන්නේ ටවුන් එකක් කිට්ටුවකවත් නෙවෙයි හැබැයි SLT විතරයි 4G නැත්තේ
online පුලුවන්ද බං ?