උදව් please medicine or science?

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අන්තිමටකොහොම හරි medicine select උනා.ඒත් හිතට අවුල් වගේ පරණ ආසාව මතක් වෙද්දිළගදි තිබුන සූර්ය ග්‍රහණය නිසා තවත් ඒවා ගැන මතක් වෙනවා. Geo degree එක කරන්න කියලා ඉස්කෝලෙ immediate batch එකක එකෙක් කිව්වා ඊයෙ බස් එකේදි හම්බ වෙලා. ඒත් ඌ දන්නෙත් නෑ degree එක ගැන.බොනපාට් කියලා මැරිච්ච කොල්ලෙක් ගැන නෙට් එකේ ආටිකල් එකක් දැක්කා Geo degree එක ගැනත් කියලා තියෙනවා. Geo special එකට ඕන රටක PR හම්බ වෙන කතාවක් දාලා තිබුනා එක ඇත්ත ද?
    අනික මට තාම හිතා ගන්න බෑ මෙඩිසින් කරනවා ද නැද්ද කියලා. මම ලංකාවේ ඉන්න කැමති නෑ
    අද crush එක හම්බ උනා. එයත් කිව්වෙ මෙඩිසින් යන්න කියලා. මට විකාරයි දැන් අම්මා කැමැතිත් නෑ මෙඩිකල් නොයන එකටඒත් අර වගේ තරු ගැන පිරමීඩ ගැන පිටසක්වල ජීවීන් ගැන physics ගැන මොනවා හරි දැක්ක ගමන් මට පිස්සු හැදෙනවා. මොකද මම කරන්න ඕන පොඩ්ඩක් උදවු කරපල්ලකො. කිරියෙ උබලගෙ උදව් වලට ගොඩක් ස්තුතියි ඒ. එකෙක් දෙන්නෙක් කැම්පස් select කිව්වම පුක කහන උන් හිනා උනාට මම සත පහකට ගණන් ගන්නෙ නෑ උබලගෙන් මට හෙන ආතල් එකක් ලැබෙනවා විතරයි. උබලා අවුස්සන්න එක හෙන ජොලි මට. ඒ අතර බොක්කෙන් සපෝර්ට් එක දිපු අයියලට හෙන ඉත්තුතියි ඈ :) .
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මෙඩිසින් යන්නෙ නැත්තම් පුක දෙන්නද බයෝ කරේ...
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කට්ටිය ඇවිත් දැන් මුට උපදෙස් දේවි සට සට ගාල. ඒකනිසා සද්ද නැතුව ඉන්න ඕන. :lol:
     
    Last edited:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මෙඩිසින් යන්නෙ නැත්තම් පුක දෙන්නද බයෝ කරේ...

    Scientist කෙනෙක් වෙන්න ආසයි. Medicine ගිහින් එතනට යන එක ඉතිං පරංගියා කෝට්ටෙ ගියා වගේ තමයි.
    මට ඔලුව අවුල් බං මොනවා කරන්න ද හිතා ගන්න බෑ. හිතන්න කලින් කරලා ඉවරයි. ඒත් ඉස්සරහට තීරණ හිතලා ගන්න වෙනවා.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    මොකක්ද දිස්ත්‍රික් එක. රෑ න්ක් එක කොහොමද බං. පොඩ්ඩක් රිසල්ට් දාහංකෝ. New and old දෙකක් තියන නිසා ළමයින්ට හොයාගන්න අමාරුයි යන්න ලැ බෙන එක. මගේ නංගි කෙනෙක් ඉන්නවා එකිට හිතාගන්න බෑ සෙලෙක්ට් ද නැ ද්ද කියලා
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මොකක්ද දිස්ත්‍රික් එක. රෑ න්ක් එක කොහොමද බං. පොඩ්ඩක් රිසල්ට් දාහංකෝ. New and old දෙකක් තියන නිසා ළමයින්ට හොයාගන්න අමාරුයි යන්න ලැ බෙන එක. මගේ නංගි කෙනෙක් ඉන්නවා එකිට හිතාගන්න බෑ සෙලෙක්ට් ද නැ ද්ද කියලා

    මම නම් select වෙනවා මම old. New උන්ගෙන් අඩුවෙන් ගන්නෙ IR 850 k විතර යනකම් old උන් ගනී. ඉතුරු 600ක් වගේ new උන් ගනි ගොඩක් දුරට
    නංගි මේ rank range එකේ ඉන්නව ද බලපන්.
    නිව් එවුන් කේස් එකක් අදින්න ඉඩ තියෙනවා
    එහෙම උනොත් කලින් වගේ වැඩිපුර ගනිද දන්නෑ
     
    Last edited:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Ubata yako

    මට පේරා හරි ජ'පුර හරි තමයි ගොඩක් දුරට පේරා එයි. එ්ක නෙමෙයි බං ප්‍රශ්නෙ මට medicine ද science ද හිතා ගන්න බෑ:(
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Medicine aurudu 5k yanwa. 5 1/2 yanwa samahata welawata. Anik eka 2024n passe government intern ganne 800k witara. E nisa tawa aurudu 5kin witata gov jobs sure na. Habai hodata karagattot watonwa. Intrest nam karapan. Casulty yanna. Ra yanna. Final eke dawasen paya 12k witara hospitale eke inna wenawa. Owa hitala balala karapan. Mama science gana danne na. Ekat ahala balala karapan. Anika exm gana kewot marks 50%ganna ona overall pass wenna. Gpa system ekak na. E nisa fail subjects ayema karanna ona .
     
    Mokadda ban e 2024 n passe kathawa? Eka wenna bane mehe dokekta inna leddu gana wadi kochchara medicine giyath Hama awuruddema wage 600 ganak purappadu thiyenawalu
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Faculty ekaka lagadima gatta super juniorslata kiyala tiyenne. Academic staff eken. Habai giya gov eka kale. Dan policies wenas karalada kohomada danne na.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Scientist කෙනෙක් වෙන්න ආසයි. Medicine ගිහින් එතනට යන එක ඉතිං පරංගියා කෝට්ටෙ ගියා වගේ තමයි.
    මට ඔලුව අවුල් බං මොනවා කරන්න ද හිතා ගන්න බෑ. හිතන්න කලින් කරලා ඉවරයි. ඒත් ඉස්සරහට තීරණ හිතලා ගන්න වෙනවා.

    ඉස්සෙල්ල ඩොකා වෙලා පස්සෙ අනිත් එක කරපන්. රිස්ක් එක අඩුයි.ජය!
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මොනවා හරි කරලා රට පලයන්. තෝ Gay නිසා ක්‍රශ් එක බදින්න ලංකාවෙදි බෑනෙ Mohwak පොන්ස්