Dialog unlimited youtube free !!!!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,972
    31,763
    113
    Youtube site eke bandwidth eka limit karai ban.. 720 wage dammoth buffering wei winadiyen winadiyata :sorry:

    ඕක trcsl නඩු වැටෙන්න ඕන වැඩක්. මිනිස්සුන්ගෙ රසාස්වාදයට වැට බැඳීමක්.:frown:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක jan 1 විතරද ? නැත්තං ඕනෙ දවසකද ? දාගත්තු කවුරු හරි ඉන්නවද ?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,775
    2,881
    113
    මේක jan 1 විතරද ? නැත්තං ඕනෙ දවසකද ? දාගත්තු කවුරු හරි ඉන්නවද ?

    Thred eke mula balapan activate karapuwage screenshot dala thibba ekek
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,540
    6,526
    113
    dan unath puluwan dawas 30k thiyenawa package eka


    දාගන්න විදිය හරියට කියන්න පුලුවන්ද ?
    4g සිම් එකකට activate කරගෙන 3g සිග්නල් වලින් video බලන්න පුලුවන්ද ?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,775
    2,881
    113
    උඹලට ඩයලොග් 4ජී සිග්නල් තියෙනවද??:sorry::no:

    ඇයි උඹලට 4G නැද්ද ඩයලොග් දැන් හැමතැනම වගේ තියෙනවනේ බං මම ඉන්නේ ටවුන් එකක් කිට්ටුවකවත් නෙවෙයි හැබැයි SLT විතරයි 4G නැත්තේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,883
    20,420
    113
    හස්තිශෛලපුර
    :lol::lol:

    reputation_neg.gif
    Dialog unlimited... 12-31-2019 07:07 PM -30
    reputation_neg.gif
    Dialog unlimited... 12-31-2019 07:06 PM meka attak fayio 😂-20
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඇයි උඹලට 4G නැද්ද ඩයලොග් දැන් හැමතැනම වගේ තියෙනවනේ බං මම ඉන්නේ ටවුන් එකක් කිට්ටුවකවත් නෙවෙයි හැබැයි SLT විතරයි 4G නැත්තේ

    මොබිටෙල් 4ජී තියේ. ඩලයොග් 4ජී නෑ නේ බන්!!!!
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,775
    2,881
    113
    online පුලුවන්ද බං ?

    එහෙම නම් දන්නේ නෑ බං ඩයලොග් එකෙන් නම් එවේලේම මාරුකරලා දෙනවා කලින් නම් තිබ්බා කස්ටමර් කෙයාර් කතාකරලා කිව්වම උන් ගෙදරටම එවනවා කෝකටත් මේ ලින්ක් එකේ උඹේ නම්බර් එක ගහලා බලපං

    https://www.dialog.lk/4g-sim-request