SLT bonus kiyada?

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මම හිතන්නෙ පරණම අයට තාම වැටිල නැති සීන් එකක් වගේ තියෙන්නෙ. මාත් 2008 ඉඳන් බං පාවිච්චි කරන්නෙ. මගේ යාලුවෙකුත් ඉස්සර ඉඳන්ම පාවිච්චි කරනව ඌටත් තාම වැටිල නෑ. මට 8.1GB එන්න තියේ කිව්ව කස්ටමර් කෙයා එකෙන්. වැඩේ තියෙන්නෙ මගේ උදේ ඉඳල ඩේට කවුන්ට් වෙන්නෙ නෑ. අර ලෝයල්ටි ඩේට ඩෑෂ්බෝඩ් එකේ නොපෙන්නුවට ඇතුලෙන් කැපෙනවද දන්නෙ නෑ. ඔහොම ආතල් තමයි අපිට වෙන්නෙ:rofl::rofl::rofl:

    Terms and conditions ==>>

    -- SLT reserves the sole rights with regards to selecting customers for the Loyalty Data offer.

    -- SLT shall have the sole discretion to provide, remove or change Loyalty Data. SLT also has the right to change or cancel the whole Loyalty Data programme. In such a case, SLT will communicate this to its customers.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් මම හිතන්නෙ අන්ලිමිටඩ් එකෙන් 90GB වලට මාරු උන දවසෙ ඉදලා වෙන්න ඇති බෝනස් හදන්නෙ.
    මම ADSL ගත්තෙ 2006 අන්තිම. මට තියෙන්නෙ 6GB
    හැබැයි මම 512 පැකේජ් එක සෑහෙන කාලයක් යූස් කරා 90ට මාරු වෙන්නෙ නැතිව


    matath ekama thamai wela thiyenne 512 eka maru karapu dawase indala hadila thiyenne unge gobba logic.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    phone - 25 years++ (Numbers 4 thibba kale idanlu..)

    Internet dial up - 2006
    ADSL Unlimited - 2008

    Web Family Maru una year eka mathaka na..

    Bonus data - 11.2GB
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Internet Dial-up.
    ADSL Entree (2011-2013)
    Web Family Plus,ADSL (2013-2017)
    ADSL eken WEB Family Plus,4G+WiFi walata maruwuna (2017)

    0-9089798685746.jpg