SL Air Froce Helicopter Crash

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    A68117-EB-BE40-4-F4-D-A161-666869-E78777.jpg
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අද උදෑසන හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් වන අතර ගුවන් අවේෂණ කටයුතු සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගතවූ මෙම යානය ගිනිගෙන හපුතලේ නගරයට ආසන්නයේදී කඩාවැටී ඇති බව වාර්තාවේ.
    වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගමන් ආරම්භ කරන අවස්ථාවේ ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියල්ලන්ම මියගොස් ඇති බව වාර්තාවෙයි.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,839
    11,529
    113
    ඇන්ටික් පේලේන් වල යන උන්ට ඔහොම වෙලා මදි :P

    E minissu yako asawata yanne naha parana aircraft wala. Air Force eke vision & mission eka karagena yanna e minissu kapa wela innawa thiyena resources walin kiyana wade karanna. privet company ekaka wage strike karanna bane rataka hamidawakata. Oya antic plane walin thama army ekata yudde karanna support1 dunne.
    Umbala wage halparuwo pare yaddi bomba walata ahuwela marenne nathuwa online forum wala talk denna ada pana pitin inne e minissu karapu kapaweem hinda thamai kiyala mathakathiyaganin marichcha minissunta apahasa karanna kalin
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    E minissu yako asawata yanne naha parana aircraft wala. Air Force eke vision & mission eka karagena yanna e minissu kapa wela innawa thiyena resources walin kiyana wade karanna. privet company ekaka wage strike karanna bane rataka hamidawakata. Oya antic plane walin thama army ekata yudde karanna support1 dunne.
    Umbala wage halparuwo pare yaddi bomba walata ahuwela marenne nathuwa online forum wala talk denna ada pana pitin inne e minissu karapu kapaweem hinda thamai kiyala mathakathiyaganin marichcha minissunta apahasa karanna kalin

    මෙවන් අකල්මරණ නොවේවා!නිවන් සුව පතමු 💐:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ගුවන් හමුදා යානය කඩා වැටී 4ක් ජීවිතක්ෂයට

    අද(03) හපුතලේ, තම්බපිල්ල මාවත ප්‍රදේශයට ගුවන් හමුදාවට අයත් යානයක් කඩාවැටීමෙන් සිව්දෙනකු මිය ගොස් තිබේ.

    ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසා සිටියේ, අනතුරින් මියගියේ නියමුවන් දෙදෙනෙකු සහ නිලධාරීන් දෙදෙනකු බවයි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 යානය අද උදෑසන ගුවන් ගතව තිබුණේ, හම්බන්තොට, වීරවිල ගුවන් හමුදා කඳවුරෙන්.

    මෙම යානය ආවේක්ෂණ රාජකාරි සඳහා පිටත්ව තිබු යානයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

    කෙසේ වෙතත්, පෙරවරු 9.15 ට පමණ යානය හපුතලේ, තම්බපිල්ල මාවත ප්‍රදේශයේදී අනතුරට ලක් විය.

    එම අවස්ථාවේදී යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදාවේ නිරික්ෂකයින් දෙදෙනෙකු ද සිට තිබේ.

    ගුවන් අනතුරින් squadron leader ඩබ්.ඒ.එම්.බී.එන්.බී වීබැද්ද, flight lieutenant නිලධාරී කේ.එම්.ඩී.එල්.කුලතුංග සහ සහය නිලධාරීන් වන සැරයන් ඩී.ඩබ්.ආර්.ඩබ්.කුමාර හා එල්.ඒ.සී.හෙට්ටිආරච්චි යන අය ජීවිතක්ෂයට පත්ව ඇත.

    කෙසේ වෙතත් මේ වන විට ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරට පත්වු කාන්තාවක් ද හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

    source
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,758
    113
    මෙවන් අකල්මරණ නොවේවා!නිවන් සුව පතමු 💐:lol:

    තෝ සුනඛයෙකුට දාව එකෙක්ද යකෝ මැරිච්ච මිනිස්සුන්ට හිනාවෙන්නෙ? :angry:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    eka pilot kenek kdu intake 30 labana mase wedding eka bn uge. harima kedawachakayak.cctv video ehekuth thiyenawa haputhale paththe guest eheka un guest ekata haniyak nowee land karanna hadanawa. paw jeewithe hati thama.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    eka pilot kenek kdu intake 30 labana mase wedding eka bn uge. harima kedawachakayak.cctv video ehekuth thiyenawa haputhale paththe guest eheka un guest ekata haniyak nowee land karanna hadanawa. paw jeewithe hati thama.

    ඕවා හෙලිකොප්ටර් වගේ එකතැන ලෑන්ඩ් කරන ඒවා නෙමෙයි බන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    ඇන්ටික් පේලේන් වල යන උන්ට ඔහොම වෙලා මදි :P

    උඹ වගේ කාලකන්නියෙක් වදාපු බල්ලවයි බැල්ලිවයි දාලා යවන්න තිබ්බා නම් හරි...ප්ලේන් එකක් නම් හොද වැඩි උන්ට....පිරුණු ගලි බවුසරේක ටැංකියේ දාලා යවන්න තිබුනා නම් හරි... අවලමා