Best Shops/Places for CCTV Systems

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ela mchn . rep+

    hikvision da mchn hoda ?

    hikvision තමයි හොඳයි කියන්නේ හැමෝම , මම මේ වෙනකොට CCTV Systems කිහිපයක්ම තනියම හයිකරගත්තා මගේ තැන් වලට , ඔය වැඩේ පට්ට ලේසියි බං , උඹ ළඟ drill එකක් නැත්නම් rent එකට ගනිං , එක එකාට බොරුවට සල්ලි දෙන්න ඕන නෑ , ඒ ඉතුරුවෙන සල්ලි වලිං drill එකක් ගත්තත් පාඩුවක් නෑ මොකද drill එකක් තමන්ගේ වැඩවලට ඕන වෙනවනේ . මම 50ට හයිකරපු CCTV System එක හයිකරලා දෙන්න මගෙන් 75-90 අතර ගණනක් CCTV හයිකරන කිහිපදෙනෙක් ඉල්ලුවා

    cctv ගැන තියෙන YouTube video ටිකක් බලපන් , නොදන්නා දෙයක් එලකිරියෙන් අහපන් , උඹටම CCTV System එක හයිකරගන්න පුළුවන් බං
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    haikaraganna tika nm hari shape ekak daganna puluwan
    dvr ekath ok
    hdd ekath ok

    cam eka select karaganna thamai adahasak naththe:rolleyes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    hikvision තමයි හොඳයි කියන්නේ හැමෝම , මම මේ වෙනකොට CCTV Systems කිහිපයක්ම තනියම හයිකරගත්තා මගේ තැන් වලට , ඔය වැඩේ පට්ට ලේසියි බං , උඹ ළඟ drill එකක් නැත්නම් rent එකට ගනිං , එක එකාට බොරුවට සල්ලි දෙන්න ඕන නෑ , ඒ ඉතුරුවෙන සල්ලි වලිං drill එකක් ගත්තත් පාඩුවක් නෑ මොකද drill එකක් තමන්ගේ වැඩවලට ඕන වෙනවනේ . මම 50ට හයිකරපු CCTV System එක හයිකරලා දෙන්න මගෙන් 75-90 අතර ගණනක් CCTV හයිකරන කිහිපදෙනෙක් ඉල්ලුවා

    cctv ගැන තියෙන YouTube video ටිකක් බලපන් , නොදන්නා දෙයක් එලකිරියෙන් අහපන් , උඹටම CCTV System එක හයිකරගන්න පුළුවන් බං

    තමන්ට පොඩ්ඩක් අත හුරුව තියනවානම් තනියම කරගත්තට අවුලක් නෑ.
    ඒත් අඩුම ගානෙ හෙල්පර් කෙනෙක් වත් තියාගන්න. මොකද තනියෙන් කේසින්
    එකක් ගහන්න පලපුරුදු ටෙක්නිශියන් කෙනෙක්ටත් අමාරුයි. අනික හැඩ
    කපන එක. ලස්සන ගෙයක් චොර වෙන්න යන්නෙ විනාඩි කීපයයි. ජනෙල් අස්සෙන් කේබල් පන්නලා මම ඕනතරම් දැකලා තියනවා.
    මචන් මටත් ගෙදර ටයිල් අල්ලන්න පුලුවන් බට් ඒක පුරුදු කෙනෙක් කලාම ෆිනිශින් ඇන්ඩ් කටින් නියමයි.

    අනික ඔය ඔක්කොම හිතන් ඉන්නෙ කැමරා ටික හයිකලාට පස්සෙ ප්‍රශ්න ඉවරයි කියලා
    නෑ.... ට්‍රබල්ශූට් ආවහම තමයි එරෙන්නෙ.අනික අවුරුදු දෙකක් වොරන්ටි දෙන හොද කම්පැනි එකක් ගාන ටිකක් ශාපේක්ශව වැඩියි.
    මොකද කැමරා අවුලක් හිහින් පැය 48 ක් ඇතුලත ෆ්රී විසිට් කරන්න ඕනෙ.
    ඩීවීආර් එකක් අවුල් ගිහින් වොරන්ටි ක්ලේම් කරන්න උනොත් බැකප් එකක් දාන්න ඕනෙ.
    කිසිම කස්ටමර් කෙනෙක් කැමති නැහැ කැමරාවක් වොරන්ටි වලට අරන් ගිහින් සතියකින් ගේනකන් කැමරාවක් නැතිව ඉන්න. (සේෆ්ටි ගැන හිතන්නෙ නැති අය ඇරෙන්න)

    20190727-184005.jpg

    20190727-190829.jpg

    20190727-190915.jpg

    20191007-154024.jpg

    DSC-0011-3.jpg

    DSC-0105-1.jpg

    DSC-0109-1.jpg

    DSC-0255.jpg
    [/IMG]
     
    • Like
    Reactions: barath dpriye

    ela mchn

    camera select karaganne kohomada bn

    types , mp , sensor oya wage cam ekak ganiddi balanna ona dewal puluwan nm explain krpnko:nerd:
     
    Last edited:

    උඹේ කතාව ඇත්ත මචන් , මමත් තනියම හයිකරගත්තා කියලා අදහස් කරේ ටෙක්නිශියන් ලා කවුරුවත් නැතිව කරා කියන එකයි , මම වැඩේ කරනකොටත් මගේ සපෝට් එකට අපේ වැඩ කරන කොල්ලෝ දෙන්නෙක් කතාකරගත්තා උන් තමයි මම උඩ වැඩක් කරනවා නම් ඉනිමග අල්ලාගෙන ඉන්නේ බඩුටික ලඟට දෙන්නේ ආදී සියලු දේවල් එහෙම නැතිව එක මිනිහෙක්ට විතරක් නම් මේ වැඩේ තනියම කරන්න අමාරුයි
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ela mchn

    camera select karaganne kohomada bn

    types , mp , sensor oya wage cam ekak ganiddi balanna ona dewal puluwan nm explain krpnko:nerd:

    උඹ මම කියපු පොට් එකට ගිහිං එතෙන තියෙන camera model & ඒවගේ price කොලේක ලියාගෙන වරෙන් ඊට පස්සේ උඹ net එකේ search කරලා බලපන් උඹේ වැඩේට ගැලපෙන්නේ මොන camera model එකද කියලා , මම නම් කියන්නේ DVR & camera hikvision ම ගන්න කියලා
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    උඹ මම කියපු පොට් එකට ගිහිං එතෙන තියෙන camera model & ඒවගේ price කොලේක ලියාගෙන වරෙන් ඊට පස්සේ උඹ net එකේ search කරලා බලපන් උඹේ වැඩේට ගැලපෙන්නේ මොන camera model එකද කියලා , මම නම් කියන්නේ DVR & camera hikvision ම ගන්න කියලා

    dvr , hdd eka hari bn

    na bn mn ahuwe mini bullet , mp , sensor oya case gana
     
    tikka123

    Active member
  • Jul 11, 2011
    327
    12
    28
    ow ban ape gedarath mama thaniyama set karagatte. 8 CH set ekak. okkoma hikvision gatte. sup ekata tawa gedara kawa hari set karaganin. cam set karana thana plan ekak oluwe thiyagena wade karapan
     
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ow ban ape gedarath mama thaniyama set karagatte. 8 CH set ekak. okkoma hikvision gatte. sup ekata tawa gedara kawa hari set karaganin. cam set karana thana plan ekak oluwe thiyagena wade karapan

    kohenda set eka gaththe mchn:confused:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    DVR එකේ පරාණ recordings rewind කරලා remotely view කරන්න පුළුවන් (Live නෙවේ) DVR brands, models මොනවා ද?
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113

    තමන්ට පොඩ්ඩක් අත හුරුව තියනවානම් තනියම කරගත්තට අවුලක් නෑ.
    ඒත් අඩුම ගානෙ හෙල්පර් කෙනෙක් වත් තියාගන්න. මොකද තනියෙන් කේසින්
    එකක් ගහන්න පලපුරුදු ටෙක්නිශියන් කෙනෙක්ටත් අමාරුයි. අනික හැඩ
    කපන එක. ලස්සන ගෙයක් චොර වෙන්න යන්නෙ විනාඩි කීපයයි. ජනෙල් අස්සෙන් කේබල් පන්නලා මම ඕනතරම් දැකලා තියනවා.
    මචන් මටත් ගෙදර ටයිල් අල්ලන්න පුලුවන් බට් ඒක පුරුදු කෙනෙක් කලාම ෆිනිශින් ඇන්ඩ් කටින් නියමයි.

    අනික ඔය ඔක්කොම හිතන් ඉන්නෙ කැමරා ටික හයිකලාට පස්සෙ ප්‍රශ්න ඉවරයි කියලා
    නෑ.... ට්‍රබල්ශූට් ආවහම තමයි එරෙන්නෙ.අනික අවුරුදු දෙකක් වොරන්ටි දෙන හොද කම්පැනි එකක් ගාන ටිකක් ශාපේක්ශව වැඩියි.
    මොකද කැමරා අවුලක් හිහින් පැය 48 ක් ඇතුලත ෆ්රී විසිට් කරන්න ඕනෙ.
    ඩීවීආර් එකක් අවුල් ගිහින් වොරන්ටි ක්ලේම් කරන්න උනොත් බැකප් එකක් දාන්න ඕනෙ.
    කිසිම කස්ටමර් කෙනෙක් කැමති නැහැ කැමරාවක් වොරන්ටි වලට අරන් ගිහින් සතියකින් ගේනකන් කැමරාවක් නැතිව ඉන්න. (සේෆ්ටි ගැන හිතන්නෙ නැති අය ඇරෙන්න)

    20190727-184005.jpg

    20190727-190829.jpg

    20190727-190915.jpg

    20191007-154024.jpg

    DSC-0011-3.jpg

    DSC-0105-1.jpg

    DSC-0109-1.jpg

    DSC-0255.jpg
    [/IMG]

    ස්තුතියි මචං..... දුන්නු උපදෙස් මාරයි... ගට්ස් දුන්නා.....
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    DVR එකේ පරාණ recordings rewind කරලා remotely view කරන්න පුළුවන් (Live නෙවේ) DVR brands, models මොනවා ද?

    remote playback godak DVR wala thiyanaaa

    Hikvision
    AVTEH
    XMEYE support DVR