Dialog unlimited youtube free !!!!

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    IMG-20191231-WA0002.jpg


    360p???? Yo this is 2019/20 bro.:rolleyes::no:


    ලංකාව කවදා හැදෙයිද බං Unlimited Package එකක් හරියට දිගන්න බැහැ නේ, දැන් අපි Online streaming platform එකට මාරුවෙන්න ඔනෑ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,775
    2,880
    113
    අනිවා 4g වලින් යන්න ඕනෙ. නැත්තන් ඩේටා කැපෙනව

    එහෙම නෑ බං මම පෝන් එක 3G වලට දාලා චෙක් කරා ඩේට කැපෙන්නේ නෑ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    :no::no:
    බොරු නෙවෙයි බං පෝන් එක 3G වලට දාලා වීඩියෝ දෙක තුනක් බැලුවා ඩේට කැපෙන්නේ නෑ

    ඒ වුනාට කස්ටම් කෙයා එකේ උන් කියන්න වෙන කතාවක් නේ.

    උඹ කියන විදියට ඩොන්ගල් එකකට දාලාත් යන්න පුලුවන් එහෙනම්..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,735
    28,093
    113

    මම 3g සිග්නල් වලින් බැලුවේ... data කැපුනෙ නම් නෑ..😀 මම 720p දාලා බැලුවා ඒත් data කැපුනෙ නං නෑ. උඹලා කියපං පොඩ්ඩක් උඹලගෙ තත්වෙ 🤔🧐
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,775
    2,880
    113
    :no::no:
    බොරු නෙවෙයි බං පෝන් එක 3G වලට දාලා වීඩියෝ දෙක තුනක් බැලුවා ඩේට කැපෙන්නේ නෑ

    ඒ වුනාට කස්ටම් කෙයා එකේ උන් කියන්න වෙන කතාවක් නේ.

    උඹ කියන විදියට ඩොන්ගල් එකකට දාලාත් යන්න පුලුවන් එහෙනම්..

    ඩොන්ගල් එකක්නම් බැලුවේ නෑ පෝන් එක 3G වලට දාලා youtube ඇප් එකෙන් බැලුවේ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    if you are giving out 360p videos give us unlimited netflix too. Else give atleast 480p. Then we can consider moving to Dialog :rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Oya 360p limit kathawa kohewath ads wala danne nene.unge site ekewat nane

    Samaharawita un kiyanawa atte buffer novi balanna puluwan uparima quality eka 360p kiyala. E kiyanne speed limit karala ati.

    ow ahala baluwama ehema kiwa. 360p uparima kiyala. 4G nathuwa balanna bari kathawakuth kiwa nisa mama nam atharala damma.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Kawru hari kiyapalal you tube download ekath free denawada:growl::growl:

    ClipGrab කියලා Software එකක් තියෙනවා එකෙන් download කරන්න Data වලින් කැපෙන්නේ නෑ මම Phone එකක් අරන් Dialog එකෙන් මට හම්බුනා මාස 6 Youtube ෆ්‍රී මම ඔය විදියට download කරා අවුලක් නෑ
     
    • Like
    Reactions: sdlrs6