DHL ගෙන්නපු බඩු කස්ටම් එකෙන් clear කරගන්න

nooby

Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka

    DHL ගෙන්නපු බඩු කස්ටම් එකෙන් clear කරගත්ත අය කව්ද ඉන්නේ?
    වෙන procedure එක පොඩ්ඩක් කියන්නකෝ.
    DHL ෆී එක කීයක් විතර ගන්නවද?
    ගෙදරට එන ෆෝරම් එක අරන් custom එකට ගියොත් අපිට clear කරගන්න බැරිද?
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    රෝසි ආච්චි;25069553 said:
    un clear karala gedarata aran enawane, api clearance fee eka dhl ekata pay karanna one

    mata form ekak gedarata awa eka fil karala denna kiyala. custom eke hold karala item eka

    repped
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Radio transmitter ekak

    additional documents mukut illuwe nedda ? :dull: spectrum use karana devices nam TRC and import/export control licence ganda wei

    umbatama giyoth aduwata clear karaganda puluwan. ethana inna customs officer wa poddak shape karoth. :rolleyes: netham DHL eke un hithana hithana gaaana daanawa

    identity eke copy 2k a4 koleka aragena Air cargo village ekata palayan. ethana umbe documents pennala verify karala seal ekak gahagena ethulata palayan.

    ethana lorriyaka negala palayan ewiddinna durai :rofl:

    ethulata gihilla DHL eke ekata ada clear karala oni weda palu karan awe bla bla peniya daala, clear karapan.

    un 9000-10,000k withara ganak kohamath gahanda wage yanawa, umbe skill ekata anuwa wede goda daganin (ethana inna customs un tikak seren wage inne, hebei salli walata wediya talk eka dala adu karaganna puluwan). :rolleyes:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    podi tax ekak nam DHL ekak pay karala A bill ekath eka badu enawa

    tax eka wadi nam hari tawa documents one nam client ta genath denawa oya fill karanla unama geniyanwa, wadi bari nam client yanda onee un dena doc aragenna

    custom hold nam oyata yanna wenawa godak welawata, udeta yanna 1~3 hours patipuwak kanna balagenna yannda dhl warehouse katunayaka ekata

    ID eka emma mataka athuwa aragenna yannda
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Radio transmitter ekak

    huta case ne ban transmitter license nathiwa gennda ba oya podi remote car wala wage chooti ewa vitarayi ganada puluwan, umba alaganida dane na transmitter genwa kiyala

    FM transmitter ekak da nathaam transmitter module ekak da
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,407
    19,573
    113
    Colombo
    Radio transmitter ekak

    මොකද්ද ඇමෙචර් එකක්ද

    මම දන්න විදියට ට්‍රාන්ස්මීටර් ගේන්න කලින් TRCSL එකට ස්පෙක් එක දීල උන්ගෙ Approval එක ලැබුනට පස්සෙ තමයි ඉම්පෝට් කරන්න ඕන

    එහෙම නැතිව ගෙනත් අහු උනොත් ටිකක් කේස්, ඕක TRCSL අරගෙන ගිහින් උඹට ලයිසන් එක තියන band වලට පිටින් ඕක යූස් කරන්න පුලුවන්ද කියලා සහ උඹගෙ ලයිසන් එකට අදාල වොට් ගාන හරියට ට්‍රාන්ස්මිට් වෙනවද කියලා ටෙස්ට් කරලා තමයි උඹට දෙන්නෙ ටර්ම්ස් වයලේට් වෙනවා නම් රාජ සන්තකයිද කොහෙද

    සාමාන්‍යෙන් ට්‍රාන්ස්මීටර් එකකට ලයිසන් එකක් ගන්න හෙන අමාරුයි(Ameture radio වලට පවා), MOD ක්ලියරන්ස් පවා තියෙන්න ඕන. ගෙනත් අහු උනොත් නම් ලීගල් කේස් නුත් වැටෙයිද මන්දා
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    additional documents mukut illuwe nedda ? :dull: spectrum use karana devices nam TRC and import/export control licence ganda wei

    umbatama giyoth aduwata clear karaganda puluwan. ethana inna customs officer wa poddak shape karoth. :rolleyes: netham DHL eke un hithana hithana gaaana daanawa

    identity eke copy 2k a4 koleka aragena Air cargo village ekata palayan. ethana umbe documents pennala verify karala seal ekak gahagena ethulata palayan.

    ethana lorriyaka negala palayan ewiddinna durai :rofl:

    ethulata gihilla DHL eke ekata ada clear karala oni weda palu karan awe bla bla peniya daala, clear karapan.

    un 9000-10,000k withara ganak kohamath gahanda wage yanawa, umbe skill ekata anuwa wede goda daganin (ethana inna customs un tikak seren wage inne, hebei salli walata wediya talk eka dala adu karaganna puluwan). :rolleyes:

    Katunayaka neh, Oka tyenne
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    podi tax ekak nam DHL ekak pay karala A bill ekath eka badu enawa

    tax eka wadi nam hari tawa documents one nam client ta genath denawa oya fill karanla unama geniyanwa, wadi bari nam client yanda onee un dena doc aragenna

    custom hold nam oyata yanna wenawa godak welawata, udeta yanna 1~3 hours patipuwak kanna balagenna yannda dhl warehouse katunayaka ekata

    ID eka emma mataka athuwa aragenna yannda

    Thanks bn
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    මොකද්ද ඇමෙචර් එකක්ද

    මම දන්න විදියට ට්‍රාන්ස්මීටර් ගේන්න කලින් TRCSL එකට ස්පෙක් එක දීල උන්ගෙ Approval එක ලැබුනට පස්සෙ තමයි ඉම්පෝට් කරන්න ඕන

    එහෙම නැතිව ගෙනත් අහු උනොත් ටිකක් කේස්, ඕක TRCSL අරගෙන ගිහින් උඹට ලයිසන් එක තියන band වලට පිටින් ඕක යූස් කරන්න පුලුවන්ද කියලා සහ උඹගෙ ලයිසන් එකට අදාල වොට් ගාන හරියට ට්‍රාන්ස්මිට් වෙනවද කියලා ටෙස්ට් කරලා තමයි උඹට දෙන්නෙ ටර්ම්ස් වයලේට් වෙනවා නම් රාජ සන්තකයිද කොහෙද

    සාමාන්‍යෙන් ට්‍රාන්ස්මීටර් එකකට ලයිසන් එකක් ගන්න හෙන අමාරුයි(Ameture radio වලට පවා), MOD ක්ලියරන්ස් පවා තියෙන්න ඕන. ගෙනත් අහු උනොත් නම් ලීගල් කේස් නුත් වැටෙයිද මන්දා

    ne bn. 2.4ghz ekak. Remote control drones cars walta use karanne. Annna ekak.. Ewala tyena doc ekata anuwa nam TRCSL approval one nee kiyala tama DHL un nam kiwwe
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    කොලබ ඉදන් යනවා නම් යන්න ඕනේ විදිහ පොඩ්ඩක් කියපන්කො. කටුනායක Airport එකේද තියෙන්නේ? නැත්තම් වෙන තැනකද? පොඩ්ඩක් හරියට කියපන්කො දන්නා එකෙක් ඉන්නවා නම්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,407
    19,573
    113
    Colombo
    ne bn. 2.4ghz ekak. Remote control drones cars walta use karanne. Annna ekak.. Ewala tyena doc ekata anuwa nam TRCSL approval one nee kiyala tama DHL un nam kiwwe

    එවට TRCSL Approval ඕන නැහැ
    මොකද්ද ගැජට් එක RadioLink එකක්ද නැත්නම් Futaba වගේ එකක්ද
    ඕක නෝමල් ශිප් කරා නම් ගෙදරට එනවා අනික ඕව ගෙන්නනකොට බැටරිය වෙනම ගෙන්නපන් එතකොට බර අඩු නිසා කස්ටම් එකෙන් ඒ තරම් කේස් එකක් නැහැ
    ඕකෙ උන් ට්‍රාන්ස්මීටර් ගැන දන්නෙ නැහැ බරනම් උන් හිතන්නෙ මේක හෙන වටින එකක් සහ හෙන ටැක්ස් එකක් ගහන්න පුලුවන් කියලා
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    එවට TRCSL Approval ඕන නැහැ
    මොකද්ද ගැජට් එක RadioLink එකක්ද නැත්නම් Futaba වගේ එකක්ද
    ඕක නෝමල් ශිප් කරා නම් ගෙදරට එනවා අනික ඕව ගෙන්නනකොට බැටරිය වෙනම ගෙන්නපන් එතකොට බර අඩු නිසා කස්ටම් එකෙන් ඒ තරම් කේස් එකක් නැහැ
    ඕකෙ උන් ට්‍රාන්ස්මීටර් ගැන දන්නෙ නැහැ බරනම් උන් හිතන්නෙ මේක හෙන වටින එකක් සහ හෙන ටැක්ස් එකක් ගහන්න පුලුවන් කියලා

    Hari nam one bn. Frsky ekak bn. Anika Long range module ekauth tyenawa. Unta eka wediya meter netuwa athi.
    Uba RC seen eke inna porakda bn?
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    කොලබ ඉදන් යනවා නම් යන්න ඕනේ විදිහ පොඩ්ඩක් කියපන්කො. කටුනායක Airport එකේද තියෙන්නේ? නැත්තම් වෙන තැනකද? පොඩ්ඩක් හරියට කියපන්කො දන්නා එකෙක් ඉන්නවා නම්

    Menna mekata answer ekak deepalla