රෝසි ආච්චි;25069553 said:un clear karala gedarata aran enawane, api clearance fee eka dhl ekata pay karanna one
man 3-4 parak clear karala thiyenawa. mokakda bande kiyahan
Radio transmitter ekak
spectrum use karana devices nam TRC and import/export control licence ganda wei
netham DHL eke un hithana hithana gaaana daanawa

Radio transmitter ekak
Radio transmitter ekak
additional documents mukut illuwe nedda ?spectrum use karana devices nam TRC and import/export control licence ganda wei
umbatama giyoth aduwata clear karaganda puluwan. ethana inna customs officer wa poddak shape karoth.netham DHL eke un hithana hithana gaaana daanawa
identity eke copy 2k a4 koleka aragena Air cargo village ekata palayan. ethana umbe documents pennala verify karala seal ekak gahagena ethulata palayan.
ethana lorriyaka negala palayan ewiddinna durai
ethulata gihilla DHL eke ekata ada clear karala oni weda palu karan awe bla bla peniya daala, clear karapan.
un 9000-10,000k withara ganak kohamath gahanda wage yanawa, umbe skill ekata anuwa wede goda daganin (ethana inna customs un tikak seren wage inne, hebei salli walata wediya talk eka dala adu karaganna puluwan).![]()
podi tax ekak nam DHL ekak pay karala A bill ekath eka badu enawa
tax eka wadi nam hari tawa documents one nam client ta genath denawa oya fill karanla unama geniyanwa, wadi bari nam client yanda onee un dena doc aragenna
custom hold nam oyata yanna wenawa godak welawata, udeta yanna 1~3 hours patipuwak kanna balagenna yannda dhl warehouse katunayaka ekata
ID eka emma mataka athuwa aragenna yannda
මොකද්ද ඇමෙචර් එකක්ද
මම දන්න විදියට ට්රාන්ස්මීටර් ගේන්න කලින් TRCSL එකට ස්පෙක් එක දීල උන්ගෙ Approval එක ලැබුනට පස්සෙ තමයි ඉම්පෝට් කරන්න ඕන
එහෙම නැතිව ගෙනත් අහු උනොත් ටිකක් කේස්, ඕක TRCSL අරගෙන ගිහින් උඹට ලයිසන් එක තියන band වලට පිටින් ඕක යූස් කරන්න පුලුවන්ද කියලා සහ උඹගෙ ලයිසන් එකට අදාල වොට් ගාන හරියට ට්රාන්ස්මිට් වෙනවද කියලා ටෙස්ට් කරලා තමයි උඹට දෙන්නෙ ටර්ම්ස් වයලේට් වෙනවා නම් රාජ සන්තකයිද කොහෙද
සාමාන්යෙන් ට්රාන්ස්මීටර් එකකට ලයිසන් එකක් ගන්න හෙන අමාරුයි(Ameture radio වලට පවා), MOD ක්ලියරන්ස් පවා තියෙන්න ඕන. ගෙනත් අහු උනොත් නම් ලීගල් කේස් නුත් වැටෙයිද මන්දා
ne bn. 2.4ghz ekak. Remote control drones cars walta use karanne. Annna ekak.. Ewala tyena doc ekata anuwa nam TRCSL approval one nee kiyala tama DHL un nam kiwwe
එවට TRCSL Approval ඕන නැහැ
මොකද්ද ගැජට් එක RadioLink එකක්ද නැත්නම් Futaba වගේ එකක්ද
ඕක නෝමල් ශිප් කරා නම් ගෙදරට එනවා අනික ඕව ගෙන්නනකොට බැටරිය වෙනම ගෙන්නපන් එතකොට බර අඩු නිසා කස්ටම් එකෙන් ඒ තරම් කේස් එකක් නැහැ
ඕකෙ උන් ට්රාන්ස්මීටර් ගැන දන්නෙ නැහැ බරනම් උන් හිතන්නෙ මේක හෙන වටින එකක් සහ හෙන ටැක්ස් එකක් ගහන්න පුලුවන් කියලා
කොලබ ඉදන් යනවා නම් යන්න ඕනේ විදිහ පොඩ්ඩක් කියපන්කො. කටුනායක Airport එකේද තියෙන්නේ? නැත්තම් වෙන තැනකද? පොඩ්ඩක් හරියට කියපන්කො දන්නා එකෙක් ඉන්නවා නම්