DHL ගෙන්නපු බඩු කස්ටම් එකෙන් clear කරගන්න

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Hari nam one bn. Frsky ekak bn. Anika Long range module ekauth tyenawa. Unta eka wediya meter netuwa athi.
    Uba RC seen eke inna porakda bn?

    ගොඩක් වෙලාවට ඔතන වැඩ කරන කෙනෙක් අල්ලගෙන ගොඩදාගන්න එක තමයි
    අපේ ඔෆිස් එකේ එවුන් නිතරම රට යවනවා බන් මම ගෙන්න ගන්නෙ උන් එනකොට හෑන්ඩ් කැරි කරගන්නවා එතකොට ගොඩක් ප්‍රශ්න අඩුයි

    ඔවු
    මම ගොඩක්ම Ameture Radio වලට තමයි Interest සහ කරන්නෙ එව
    ඩිජිටල් කමියුනිකේශන් ගැන අනම් මනම් කරන එක තමයි ගොඩක්ම කරන්නෙ
    RC සීන් එකෙත් ඉන්නවා ඉතින්.
     
    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    ඕක අල්ලලා නම් ගොඩක් වෙලාවට තියෙන්නෙ කටුනායක වෙයාහවුස් එකේ.කොළඹ ඉඳන් කටුනායක බස් එකක එනව නම් කටුනායක ස්ටෑන්ඩ් එකට හැරෙන්න කලින් වම් පැත්තෙ පේන එයා කාගො විලේජ් එකේ තියෙන්නෙ DHL වෙයාහවුස් එක.බස් එකේ කොන්දොස්තරට කියන්න එයා කාගො විලේජ් එකේ ගේට් එක ගාවින් දාන් යන්න කියලා.ගොඩක් වෙලාවට නවත්තන්නෙ නැති වෙයි ආමි ඉන්න නිසා.එහෙම උනොත් බස් එක නවත්තන තැනින් බැහැලා ආයි ත්‍රී වීල් එකක එතනට එන්න පුලුවන්.ඇවිත් ගේට් එකෙන් DHLඑකේ ඩොකියුමන්ට් පෙන්නලා පාස් අරන් ඇතුලට යන්න තියෙන්නෙ ඕවා බාර දෙන්න.මතක ඇතුව ID කොපි 4ක් වත් අරන් යන්න.ඩොකියුමන්ට් සෙට් එකේ කොපියක් දෙකක් තියාගන්න.TRCSL එකේ නම් පොඩි ටැක්ස් එකක් ගහන්නෙ.හැබැයි දවස් ගානක් ගන්නවා.DHL දවස් දෙක පැන්න ගමන් දවසට ගානක් චාජ් කරන්න පටන් ගන්න නිසා අඬලා හරි එක දවසෙන්ම TRCSL එක අරන්,ඉම්පෝට් කොන්ට්‍රොල් ඉල්ලලා නම් ඒකත් අරන් ගිහින් එදාම DHL එකට දෙන්න.රිමෝට් එකේ ටෙක්නිකල් ස්පෙක් ටික හොයන් යන්න TRCSL ෆෝම් එකේ ඒ ටික ෆිල් කරන්න තියනවා.

    <iframe src="https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d15834.567473389228!2d79.8814201!3d7.1673336!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0x353c2d6426bed0d1!2sAir%20Cargo%20Village!5e0!3m2!1sen!2slk!4v1578415249038!5m2!1sen!2slk" width="600" height="450" frameborder="0" style="border:0;" allowfullscreen=""></iframe>
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,752
    1
    11,065
    113
    රෝසි ආච්චි;25069553 said:
    un clear karala gedarata aran enawane, api clearance fee eka dhl ekata pay karanna one

    :yes::yes:
    math 4n ekak gennuwa un clear krala genawa unta salli denda thiyenne
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,222
    2,415
    113
    Srilanka
    ඕක අල්ලලා නම් ගොඩක් වෙලාවට තියෙන්නෙ කටුනායක වෙයාහවුස් එකේ.කොළඹ ඉඳන් කටුනායක බස් එකක එනව නම් කටුනායක ස්ටෑන්ඩ් එකට හැරෙන්න කලින් වම් පැත්තෙ පේන එයා කාගො විලේජ් එකේ තියෙන්නෙ DHL වෙයාහවුස් එක.බස් එකේ කොන්දොස්තරට කියන්න එයා කාගො විලේජ් එකේ ගේට් එක ගාවින් දාන් යන්න කියලා.ගොඩක් වෙලාවට නවත්තන්නෙ නැති වෙයි ආමි ඉන්න නිසා.එහෙම උනොත් බස් එක නවත්තන තැනින් බැහැලා ආයි ත්‍රී වීල් එකක එතනට එන්න පුලුවන්.ඇවිත් ගේට් එකෙන් DHLඑකේ ඩොකියුමන්ට් පෙන්නලා පාස් අරන් ඇතුලට යන්න තියෙන්නෙ ඕවා බාර දෙන්න.මතක ඇතුව ID කොපි 4ක් වත් අරන් යන්න.ඩොකියුමන්ට් සෙට් එකේ කොපියක් දෙකක් තියාගන්න.TRCSL එකේ නම් පොඩි ටැක්ස් එකක් ගහන්නෙ.හැබැයි දවස් ගානක් ගන්නවා.DHL දවස් දෙක පැන්න ගමන් දවසට ගානක් චාජ් කරන්න පටන් ගන්න නිසා අඬලා හරි එක දවසෙන්ම TRCSL එක අරන්,ඉම්පෝට් කොන්ට්‍රොල් ඉල්ලලා නම් ඒකත් අරන් ගිහින් එදාම DHL එකට දෙන්න.රිමෝට් එකේ ටෙක්නිකල් ස්පෙක් ටික හොයන් යන්න TRCSL ෆෝම් එකේ ඒ ටික ෆිල් කරන්න තියනවා.

    <iframe src="https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d15834.567473389228!2d79.8814201!3d7.1673336!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0x353c2d6426bed0d1!2sAir%20Cargo%20Village!5e0!3m2!1sen!2slk!4v1578415249038!5m2!1sen!2slk" width="600" height="450" frameborder="0" style="border:0;" allowfullscreen=""></iframe>

    Heta Custom eka niwaduda bn? heta giyoth wedak wena ekak nedda??
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    DHL ගෙන්නපු බඩු කස්ටම් එකෙන් clear කරගත්ත අය කව්ද ඉන්නේ?
    වෙන procedure එක පොඩ්ඩක් කියන්නකෝ.
    DHL ෆී එක කීයක් විතර ගන්නවද?
    ගෙදරට එන ෆෝරම් එක අරන් custom එකට ගියොත් අපිට clear කරගන්න බැරිද?

    Man Amazon gennapu badu DHL clear karala genawa. no charges.

    US idan monitor, headphones & mouse genawa Fedex walin.
    Ewa un clear karala gedaratama genawa. Custom charges gewala badu gaththa.

    Tax amount eka balanna HS code eka balala, tarrif pdf eke charges balahan. Dan VAT 8% hinda ekai NBT tax ekai thamai main wadinne
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,222
    2,415
    113
    Srilanka
    Man Amazon gennapu badu DHL clear karala genawa. no charges.

    US idan monitor, headphones & mouse genawa Fedex walin.
    Ewa un clear karala gedaratama genawa. Custom charges gewala badu gaththa.

    Tax amount eka balanna HS code eka balala, tarrif pdf eke charges balahan. Dan VAT 8% hinda ekai NBT tax ekai thamai main wadinne

    Tarrif pdf eka tyenawanam ewapanko. nettam link ekak tyenam ewapnko. rep++
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    PAL 5% and VAT 8% tyenne. a kiyanne 13% witarada tax ganne? nettam eka eka ewwa gahanawada?

    13%k thama ehenan. wena charges nehe
    clear karanna yaddi HS code eka aran yanna un boru ganak dammoth pennanna puluwanne
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,222
    2,415
    113
    Srilanka
    තෑන්ක්ස් හැමෝටම, වැඩේ කරගත්තා. DHL උන්ම තම clear කරලා දුන්නේ. 5710ක් ගියා. 4570ක් tax ඉතිරිවා DHL ෆීස්.