පාස්පෝට් one day service

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    මචංලා,

    one day service එකෙන් පාස්පෝට් හදාගන්න නම් උදේ කීය විතර වෙද්දි පාස්පෝට් ඔෆිස් එකට යන්න වෙයිද? 7.30 ට විතර ගියොත් නොම්බර ඉවර වෙලා තියෙයිද?

    Process එකත් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩ.

    ස්තුතියි.

    :yes::confused::yes:
     
    • Like
    Reactions: netlife007

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    පුලුවන් තරම් උදේ යන්න. අඩුම උදේ 5.30ටවත් ගිහින් පෝලිමේ ඉන්නෙ. 7.30 ට ගියොත් 600න් නම් එහා තමා. ඒ කියන්නෙ හවස 3ට වත් එලියට එන්න බෑ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,277
    113
    Colombo
    පුලුවන් තරම් උදේ යන්න. අඩුම උදේ 5.30ටවත් ගිහින් පෝලිමේ ඉන්නෙ. 7.30 ට ගියොත් 600න් නම් එහා තමා. ඒ කියන්නෙ හවස 3ට වත් එලියට එන්න බෑ

    :yes::yes::yes::yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,129
    113
    මං 6.30ට වගේ පෝලිමට සෙට් වුනා. ඊට පස්සේ ඇතුලු වෙන තැන චෙක් කරලා එතනින් ඇතුලේ වාඩි වෙලා ඉදලා නම්බර් දීලා ටිකක් වෙලා ඉදලා ආයෙ අනිත් බිල්ඩින් එකට ගිහින් එතන පෝලිමේ සෙට් වෙලා වැඩේ පටන් අරගෙන එහෙට මෙහෙට ගිහිල්ලා කොහොම හරි applications/fees ඔක්කොම බාර දීලා 7.30 වගේ වෙද්දි එලියට ආවා . 12 වගේ වෙද්දි පාස්පෝට් එක හම්බුනා
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සාමාන්යෙන් නෝමල් සර්විස් දැම්මොත් කොච්චර කල් යනවාද බන් ? මට මැයි වල වගේ යන්න තියෙන්නේ , අප්‍රේල් වෙද්දී පාස්පෝර්ට් එක ඕනේ. දැන්ම දැම්මොත් ඔකේ නේද ?

    එකේ procedure එක කියපන්කො දන්නා එකෙක්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,129
    113
    සාමාන්යෙන් නෝමල් සර්විස් දැම්මොත් කොච්චර කල් යනවාද බන් ? මට මැයි වල වගේ යන්න තියෙන්නේ , අප්‍රේල් වෙද්දී පාස්පෝර්ට් එක ඕනේ. දැන්ම දැම්මොත් ඔකේ නේද ?

    එකේ procedure එක කියපන්කො දන්නා එකෙක්

    ada hetama dapan ehenam. :)

    http://www.immigration.gov.lk/web/i...ontent&view=article&id=143&Itemid=193&lang=en
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,668
    113
    සාමාන්යෙන් නෝමල් සර්විස් දැම්මොත් කොච්චර කල් යනවාද බන් ? මට මැයි වල වගේ යන්න තියෙන්නේ , අප්‍රේල් වෙද්දී පාස්පෝර්ට් එක ඕනේ. දැන්ම දැම්මොත් ඔකේ නේද ?

    එකේ procedure එක කියපන්කො දන්නා එකෙක්

    Ehenan normal dapan ban. Aparade one day service ganne. Man dekama gatte normal