Jayalath manorathna සමු_ගනී

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    itha ikmanin kiyanne kohomada 70 years..when the time comes we all have to go. my condolences to the family.. grate lost to the country

    U kiyanna aththe 71 ta wada inna ona tharam wadagath kenek methuma kiyala..:yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    මෙන්න නළුවෝ.
    අද දින ජීවිත රග මඩලෙන් සමුගත්තත් ඔබ යළි මතු දිනෙක අප අතරම ඉපදේවා.
    ඔබට අමා මහනිවන් සුව අත්වේවා​
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මෙන්න නළුවෝ.
    අද දින ජීවිත රග මඩලෙන් සමුගත්තත් ඔබ යළි මතු දිනෙක අප අතරම ඉපදේවා.
    ඔබට අමා මහනිවන් සුව අත්වේවා

    :confused::confused::confused:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,238
    1,170
    113
    ජයලත් මනෝරත්ත, සුමින්ද සිරිසේන ..... අන්න නලුවෝ.....
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මෙන්න නළුවෝ.
    අද දින ජීවිත රග මඩලෙන් සමුගත්තත් ඔබ යළි මතු දිනෙක අප අතරම ඉපදේවා.
    ඔබට අමා මහනිවන් සුව අත්වේවා​
    දිනෙක අප අතරම ඉපදේවා /ඔබට අමා මහනිවන් සුව අත්වේවා

    confusing...:confused::confused::confused:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    දිනෙක අප අතරම ඉපදේවා /ඔබට අමා මහනිවන් සුව අත්වේවා

    confusing...:confused::confused::confused:

    මෙන්න නළුවෝ.
    අද දින ජීවිත රග මඩලෙන් සමුගත්තත් ඔබ යළි මතු දිනෙක අප අතරම ඉපදේවා.
    ඔබට මතු ආත්ම භවයක අමා මහනිවන් සුව අත් කරගන්න ලැබේවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න නළුවෝ.
    අද දින ජීවිත රග මඩලෙන් සමුගත්තත් ඔබ යළි මතු දිනෙක අප අතරම ඉපදේවා.
    ඔබට මතු ආත්ම භවයක අමා මහනිවන් සුව අත් කරගන්න ලැබේවා

    :yes: that's the way to say it properly..