man langa thiyenne DBA- GE6 meeka japan version eka ne
එහෙනම් ඔයත් එක වාසනා වන්තයෙක්


man langa thiyenne DBA- GE6 meeka japan version eka ne


එහෙනම් ඔයත් එක වාසනා වන්තයෙක්![]()
oya ganata mehe bike ekak gannath bahane bn mehena machan man japan inne mehe thiyana wahan gana kiyanna onee naane ganan patta adui meke mokk hari unoth wisikkarala daanawa man meeka gatthe lankawe gaanin rs 150000 kata ohe ithih duwanawa kadunoth wisik karanawa

oya ganata mehe bike ekak gannath bahane bn mehe![]()
10k athe tynawa tawa 6k wage dala gnna hoda car 1k ona.
Manual aulak ne
fuel hodata karana ekak
Monthly 7000 aulak ne
Indian epa
රත්තරං;17392321 said:එලකිරියේ ඔටෝමොබයිල් සෙක්ශන් එක දැම්මට පස්සේ දාන පලවෙනි ත්‍රෙඩ් එක
අතේ ඇති මුදලට තමන්ගේ අවශ්‍යතාව අනුව වාහනයක් තෝරගන්න උදව් කරන ත්‍රෙඩ් එක තමයි මේ..
1.අතේ ඇති මුදල Laksha 18y
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල maximum 5000 wage
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල weekend 1ta gedara yanna wage tama thawa aduma masekata seraykwath dura yanna one
FB15 1ta wg yanna dream 1k tyenawa. beri weyda???
mama personally kamathima nathi wahanayak....muge requirement ekata itin oka thamai set wenne.... mata nam vitz eka roda 4k hayi karapu vaccum cleaner ekak wage![]()
Toyota - Vitz, vios1.අතේ ඇති මුදල + Lease: LKR 2500000
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල: LKR 5000
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
ගෙදර පාවිච්චිය තමයි. මසෙකට සැරයක් වගේ දුර ගමන් සෙට් වෙන්නෙ LKR 10000-15000
MG eka recommond karanna puluwanda second hand, nadattuwa amruda, maintainance ,part ganan kohomada?
දැන් මේ අය්යා එන්නේ නෑ බන් වැඩිය. Automobile සෙක්ෂන් එකේ ත්‍රෙඩ් එකක් දාලා බලන්න හෙල්ප් එකක් හම්බෙයි.
Mg එක ගැන හරියට දන්නෙ නෑ. හැබැයි මේකෙම ත්‍රෙඩ් එකක. හරියන්නෙ නෑ කියල පෝස්ට් එකක් තිබුන මතකයි. ටිකක් හොයල බලන්න.MG eka recommond karanna puluwanda second hand, nadattuwa amruda, maintainance ,part ganan kohomada?
25යි
121 එකක් ගනින්.. එහෙම නැත්නම් නිසාන් ටීඩා එකත් හොදයි. මේ කාලේ හොද 121 එකක් හොයාගන්න අමාරුයි. හැබැයි පර්මිට් ආපු ඔරිජිනල් තත්වේ ටීඩා එකක් (2009/2008) 25කට ගත්තහැකි
ඊගාවට 25කට පර්මිට් වලට ආපු සුපිරි ලාන්සර් එකක් 2008/2009 ගත්තහැකි. 2008 වගේ එකක්. 1300cc එක පවර් මදි. 1600 එකටම යන්න
පට්ට ගහපු 121 වලට වඩා ඒවා ප්‍රායෝගිකයි
27කට වගේ පර්මිට් වලට ආපු 2008 141 එකක් ගන්නත් පුලුවන්