වාහනයක් තෝරගම්මු

samanthush

Member
Mar 30, 2012
3
0
0
1.අතේ ඇති මුදල : 700000LKR
(down payment eka 7k dala leasign karanna hari 20ka personal loan ekk hari dala 20-30 th athara balanne)
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000LKR
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
Weekend මුදල : 10000LKR
 

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    මන් ගාව ලක්ශ 15ක් තියන්වා..ඊට වඩා වියදම් කරන්න අමාරුයි..
    K නම්බරි alto එකක් ගන්න හිතුවෙ...
    පික් මී දාන්න ති හිතන් ඉන්නවා.
    ඊට වඩා හොඳ තියනවද??
     
    Last edited:

    ChaZe

    Member
    Sep 17, 2018
    22
    18
    3
    Raththaran ayye rpl onemay

    රත්තරං;17392321 said:
    එලකිරියේ ඔටෝමොබයිල් සෙක්ශන් එක දැම්මට පස්සේ දාන පලවෙනි ත්‍රෙඩ් එක

    අතේ ඇති මුදලට තමන්ගේ අවශ්‍යතාව අනුව වාහනයක් තෝරගන්න උදව් කරන ත්‍රෙඩ් එක තමයි මේ..

    1.අතේ ඇති මුදල Laksha 18y
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල maximum 5000 wage
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල weekend 1ta gedara yanna wage tama thawa aduma masekata seraykwath dura yanna one

    FB15 1ta wg yanna dream 1k tyenawa. beri weyda???
     

    chandanaidm

    Junior member
  • Jul 13, 2007
    90
    4
    8
    Go for a 2009 -2010 Toyota Belta.
    You will get the comfort, Safety, Reliability and many more with it.
    Recommending with user experience.
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    mama personally kamathima nathi wahanayak....muge requirement ekata itin oka thamai set wenne.... mata nam vitz eka roda 4k hayi karapu vaccum cleaner ekak wage :baffled:

    ඇති යන්තම් vitz එකට අකමැති මනුස්සයෙක් ඉන්නවා.. :lol:

    Suzuki Swift 2008 - 2010 කොහොමද ?
     

    sheldoncooper

    Member
    Aug 3, 2015
    14
    1
    3
    Colombo
    1.අතේ ඇති මුදල + Lease: LKR 2500000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල: LKR 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    ගෙදර පාවිච්චිය තමයි. මසෙකට සැරයක් වගේ දුර ගමන් සෙට් වෙන්නෙ LKR 10000-15000
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    1.අතේ ඇති මුදල + Lease: LKR 2500000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල: LKR 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    ගෙදර පාවිච්චිය තමයි. මසෙකට සැරයක් වගේ දුර ගමන් සෙට් වෙන්නෙ LKR 10000-15000
    Toyota - Vitz, vios
    Suzuki- swift(japan), alto(japan), every (low mileage වාහනයක් හොඳට බලල)
    Nissan - tiida, n17
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    MG eka recommond karanna puluwanda second hand, nadattuwa amruda, maintainance ,part ganan kohomada?

    දැන් මේ අය්යා එන්නේ නෑ බන් වැඩිය. Automobile සෙක්ෂන් එකේ ත්‍රෙඩ් එකක් දාලා බලන්න හෙල්ප් එකක් හම්බෙයි.
     

    irange

    Member
    Mar 28, 2009
    11
    2
    3
    දැන් මේ අය්යා එන්නේ නෑ බන් වැඩිය. Automobile සෙක්ෂන් එකේ ත්‍රෙඩ් එකක් දාලා බලන්න හෙල්ප් එකක් හම්බෙයි.

    thanks machan
     
    • Like
    Reactions: ryandok

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    MG eka recommond karanna puluwanda second hand, nadattuwa amruda, maintainance ,part ganan kohomada?
    Mg එක ගැන හරියට දන්නෙ නෑ. හැබැයි මේකෙම ත්‍රෙඩ් එකක. හරියන්නෙ නෑ කියල පෝස්ට් එකක් තිබුන මතකයි. ටිකක් හොයල බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and irange

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    1.අතේ ඇති මුදල --> 2,600,000/=
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල ---> 15 - 20
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල --> For family use, Salon type vendona (hatchback epa wela thyenne). Hybrid ganna idea 1k naha, Monthly less than 500KM. Toyota, Nissan, Mazda axela vage 2nd market thiyena 1k nam hodai. Danata oluwe thyenne, Toyota 121, Mazda axela, Lancer cs2 or cs3 me tika thama



    25යි

    121 එකක් ගනින්.. එහෙම නැත්නම් නිසාන් ටීඩා එකත් හොදයි. මේ කාලේ හොද 121 එකක් හොයාගන්න අමාරුයි. හැබැයි පර්මිට් ආපු ඔරිජිනල් තත්වේ ටීඩා එකක් (2009/2008) 25කට ගත්තහැකි

    ඊගාවට 25කට පර්මිට් වලට ආපු සුපිරි ලාන්සර් එකක් 2008/2009 ගත්තහැකි. 2008 වගේ එකක්. 1300cc එක පවර් මදි. 1600 එකටම යන්න


    පට්ට ගහපු 121 වලට වඩා ඒවා ප්‍රායෝගිකයි

    27කට වගේ පර්මිට් වලට ආපු 2008 141 එකක් ගන්නත් පුලුවන්

    Lancer CS3 auto eke aththatama thel kiyak vage karanavda? Parts hoyaganda amaru nadda? Maintenance shape da?
     
    Last edited: