වාහනයක් තෝරගම්මු
එලකිරියේ ඔටෝමොබයිල් සෙක්ශන් එක දැම්මට පස්සේ දාන පලවෙනි ත්‍රෙඩ් එක
අතේ ඇති මුදලට තමන්ගේ අවශ්‍යතාව අනුව වාහනයක් තෝරගන්න උදව් කරන ත්‍රෙඩ් එක තමයි මේ..
1.අතේ ඇති මුදල
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
වගේ දේවල් දැම්මහම ඒ කෙනාට හොදම විසදුමකට යන්න මගපෙන්වීම මෙතනින් ලැබෙනවා