මේක හරිද? - IUPAC

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Capture.JPG

    ඇල්කයිනවලට වඩා ඇලකීනවලට නේද ප්‍රමුඛතාවෙ දෙන්ඩෝන

    2-penten-4-yne නෙමේද?
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේක විකාරයක්, නෙට් එකේ දැක්කෙ
    AL වලට ද්විත්ව ත්‍රිත්ව බන්ධන දෙකම තියෙන ඒව නැතුව ඇති
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,378
    113
    Mother Earth
    කාබන් එක අණුවයි හයිඩ්‍රජන් අණු 3යි. මේ මොනාද බන් ? මීතේන් වලට කිට්ටු මොනා හරිද ? මට මතක විදියට මීතේන් වල H4 තියෙනවනෙ හුත්තො. :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ අනුරාධ අයිලන්ඩ් රෑන්ක් එකක් දාපු කොල්ලෙක් කියල කීයෙන් කී දෙනාද දන්නේ :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    අපේ අනුරාධ අයිලන්ඩ් රෑන්ක් එකක් දාපු කොල්ලෙක් කියල කීයෙන් කී දෙනාද දන්නේ :yes:
    එක stream එකකින් විතරක් නෙවෙයි මචන්. මූ A/l stream ඔක්කොම කරලා තියෙනවා වගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක stream එකකින් විතරක් නෙවෙයි මචන්. මූ A/l stream ඔක්කොම කරලා තියෙනවා වගේ
    ඒලෙවල් විතරක් නෙවෙයි උපාධි හතරපහක් තියෙන මනුස්සයෙක් මම හිතන්නේ මේ කාලේ ගෙවාගන්න එළකිරි එන්නේ :yes:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කාබන් එක අණුවයි හයිඩ්‍රජන් අණු 3යි. මේ මොනාද බන් ? මීතේන් වලට කිට්ටු මොනා හරිද ? මට මතක විදියට මීතේන් වල H4 තියෙනවනෙ හුත්තො. :oo:

    :yes:

    මෙතන H තුනයි, අනිත් H එක වෙනුවට එහා පැත්තෙ තව කාබන් පරමාණුවක් ;)

    Capture.JPG