කිරියේ කැමති අකමැති චරිත

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම හොඳයි කියල ෆේක් එකකින්වත් පෝස්ට් එකක් දාන්න ඕන නැත්නම් විලිලැජ්ජාවයි වෙන්නේ
    you're a good-man :P
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,632
    7,966
    113
    Kotahena
    Tho yana thana mawa mathak karanwane... ehema thamai ridenna kaawama.. haha 😂

    Balapan thowa man ganan wath gannawada 🤪

    Thread title එක ට ගැලපෙන reply එක මම දැම්මේ. උඹ ගනං ගන්න හැටි මම දන්නවා :lol:
    Online Alpha male Course එක කරන ගමං හැංගිලා ගිහිං rep කපද්දි :rofl: කැරි ගොං බං උඹ :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙකේ දෙශපාල්නේ කරනහ් එක හුත්තෙක් වත් පෙන්නහ් බැහ්
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Thread title එක ට ගැලපෙන reply එක මම දැම්මේ. උඹ ගනං ගන්න හැටි මම දන්නවා :lol:
    Online Alpha male Course එක කරන ගමං හැංගිලා ගිහිං rep කපද්දි :rofl: කැරි ගොං බං උඹ :rofl:

    rep kapaddi dukaida yaluwe? :rofl:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඒ මොකෝ බං? මම මහා අලි ඔලුවෙන් ඉන්න එකෙක් බං

    අනිත් උන් කියන දේ නම් මට අදාලම නෑ, හැබැයි උබ කියන්න ඕනේ දේ ඇඩන්න කියන එකෙක් විදියට දැක්කේ, අලි ඔලුව නම් මටත් තියෙන්නේ :yes::yes:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48


    අනුරාධ ලෙඩා ලෙඩා කිව්වට ලෙඩක් නැති ගානට හොදට කතා බහ කරලා ඉන්නවා. මොළකාරයෙක් කියලා හිතෙනවා සමහර ත්‍රෙඩ් වලින්. උත්සාහවන්තයි


    :love::love::love:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කැමති - Ruchira55 ... Smartm...
    අකමැති - පෙරුමාල් ......ඒත් මුන් ඔක්කොම එකෙක් කියල හිතෙද්දි ඔලුව අවුල් වෙනවා :baffled::baffled:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    කැමති ම චරිත කිව්වොත් doovelumex මම හිතන්නේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නෙ කොළඹ පැත්තෙ Imhotep මම හිතන්නෙ ඩොකෙක් හරි lecturer කෙනෙක් හරි. Tommy ඉංජෙක් හරි ලෙචෙක් හරි. 3 න් දෙනාම න්ත්රෙඩ් දාපු එකාව බයිට් කරන්නෙ නෑ මානසිකව වැටෙන කතා කියන්නෙ නැතුව ලෝබ නැතුව උත්තර දෙනවා මම දැකලා තියෙනවා.Rahulakasun මාතර රාහුලේ එකෙක් වෙන්න ඕන. It පැත්තෙන් ඉගන ගනිපු එකෙක්. ඌත් හොදයි බොක්කෙන් උත්තර දෙනවා.


    :D:love::love: අම්මටසිරි :love:;) Thank you machn for the appreciation :yes: මට දෙන්න පුලුවන් ඉතින් rep++ තමා උබට ;) ආදරෙයි මචා.. :D:love: ජය..! :-)P නිල් වුනා)


    කැමතිම උන් කියලා කියන්න එහමට ලොකුවට කනෙක්ෂන් නෑ Rahulakasun Dmad dodoමහත්තයා අනුරාධ KavinduDD tupac97 (මුත් ආතල් පොර) pessimist එකපාරට ඔලුවට ආවේ උන් ටික. හිච්චියා සිරා ඩයල් එකක් තව ඉන්නවා; දැකලවත් නැතුව depression ගොඩ දාගන්න හෙල්ප් කලේ මේකේ උන් තමා


    :love::love: හැකර් අයියේ.. උබල දෙන්නටම ආදරෙයි හොදේ :D:love::love:
     
    • Like
    Reactions: The Hacker

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    කැමති එකෙක් කියලා නෑ ඔක්කොම ශේප්

    අකැමති නම් pessimist. ත්‍රෙඩ් කනවා, ත්‍රෙඩ් හයිජැක් කරලා මොකෙක් හරි අල්ලාගෙන අදාළ නැති ගොන් තර්ක දාලා ත්‍රෙඩ් එකේ රෙන්වා. ගෙදරට වෙලා ඔහේ දවසම ඔන්ලයින් ඉන්න එකේක් වගේ දුකත් හිතෙනවා