Melbourne Sri Lankan Student Suicide

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    මන් කිව්වා ඔය ඔසී උන්මාදය ගැන වතාවත් කිහිපයක.
    එකෙදි මන් පැහැදිලි කලෙ යන එක අවුලක් නැහැ තත්වෙ අනුව.
    මොකක්ද තත්වෙ කිව්වෙ ? ගොඩක් උන්ගෙ කාලෙකට කලින් මිග්‍රෙට් වෙcච නෑයො යාළුවො හිතවතුන් ඉන්නවා.
    අන්න ඒ අයගෙන් උදව් හම්බ්වෙන අය ,උතුරන්න සල්ලි තියෙන අය, සුද්දො සෙට් කරන් යන අය වගෙ ගියාට කමක් නැහැ. ස්තාවරත්වයක් තියෙනවා.
    එත් ඔය මොකුත්ම නැතුව ඉඩ කඩම් උකස් තියලා අම්මා තාත්තාගෙ ඊ පී එෆ් ඊටී එෆ් එකෙන් ගිහින් රිස්ක් එකක් අරන් ගොඩ යන්න ට්‍රයි කරනවානම් කාගෙ හරි බයිලාවකට රැවටිලා අනෙ ඉතිං සොරි .
    ඕක පැහැදිලි කරන්න උත්සහ කරහම අපෙ හු*න්නලා කියන්නෙ අපිට වීසා ගන්න බැරි වෙච්ච නිසා කියනවා කියලා.


    :rofl::yes:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    The stress is real it can get you to that point.:sorry:specially when you are on loans

    mama mehe lankaven apu girlslata nam help ekak denava.accomadation food denava free.eka parak kello 3 denek hitiya ape gedara. ida nathi nisa eka kellek sale nida gannava.habai un evata athal denava.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    hmm i know but by generation by generation we are loosing the mental strength.even before depression arrives these new people suicide.

    Depression කියන එක දැන් trend එකක් වෙලා නේ :P. මොකක් හරි පොඩි දේකට අවුලක් ගිය ගමන් හිතන්නේ දැන් හරි තමන්ට depression කියලා. ඉට පස්සෙ ඉතින් තමන් හෙන special වෙනම විඳිය ක් කියලා හිතාගෙන ඉන්නේ. Fb එකේ එහෙම post වල මේ පොඩි උනුත් උන්ට depression කියලා කීය කීය පෝස්ට් share කරන්වා. :lol:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    food accomadation free dena eka maha loku deyak nevei.evata viyadamak yanne naha.mama kellanta nam deela tiyenava mehe.unva yalu kara ganin.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    don't pity the dead. pity the living. he's finally free. but us the living lot will be suffering for many decades to come :sorry: