NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    මැප් එක පෙන්නන්නෙ ඒ පාරෙ වාහන යන නිසා එහෙම නැතුව මැප් එකේ පාරක් තිබුනු පලියට සහ සැටලයිට් මැප් එක බලලා නෙමයි. සමහරවිට බයික් ත්‍රීවීල් ඔය පාරෙන් යනවා ඇති
    ගූගල් මැප් එක වාහන යන පාරවල් හොයාගන්නෙ ඒ පාරෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් යන විදිය බලලා. ලයිව් ට්‍රැෆික් පෙන්නනෙත් එහෙමයි. අපි GPS එහෙම ඕෆ් කරන් හිටියට වැඩක් නැහැ සෙලියුලර් ඩේට වලින් ලොකේශන් එක අරගෙන නෙට් ආපු වෙලාවට ඒ ඩේට ගූගල් එකට යවනවා
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    route options ගිහින් මෙහෙම හදාගනින්.

    ENRXdnp.png

    :yes::yes::yes:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මමනම් සාමන්‍යෙන් map එකේ වැටෙන පාර zoom කරල බලනවා පොඩ්ඩක් ලොකුවට පෙන්නන පාරක්ද කියල.. සමහර වෙලාවට oneway සීන් වලදි මංසන්ධි වලින් එකම පාරට වටයක් ගස්සන bug එකක් තියෙනවා.. හැබැයි එක පාරක් නුවරදි ඔහොම zoom කරල බැලුවත් දැක්කෙ නැතුව වෙන පාරකට දැම්ම.. මගක් යද්දි තේරුනා වටයක් දාල එකම පාරට එන්නෙ කියලා.. පස්සෙ ගොඩක්ම zoom කරල බලද්දි තමා දැක්කෙ ඒක..:D
    වෙනනම් ලොකු අවුලක් වෙලා නැහැ. අය එක පාරක් මන්දාරම් නුවර යද්දි ලග පාර නැතුව වටෙන් යන පාරක් පෙන්නුවා.. ඒකනම් හන්දියෙ board එක දැක්ක නිසා අවුලක් ගියෙ නැහැ.. ඒකටනම් හේතුව ඒක කාර්පට් කරල අලුතෙන් හදල තියෙන්නෙ ලගදි..

    ඔතන ගොඩක්ම අවුල අපේ උන් ගොඩ දෙනෙක් ඔය map update කරන්නෙ නැහැ. Location වැරදිනම් report කරල edit කරන්නෙ නැහැ.. ඒකයි සීන් එක..:dull:

    පොඩි සිද්දි 2,3ක් තිබ්බට මමනම් use කරනවා.. මේ වෙනකොට සෑහෙන උදව්වක් කර්ල තියෙන app එකක් ඕක:yes:

    :yes::yes::yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    matat okama una last week
    mama hungama idan map eka set kala udawalawa , rathnapure petten panadureta enna.
    tikak wela giyama mata penawa beliatta bus mage issarahata enawa
    eka nisa nawattala map eka zoom out kalama meka yanne galle road eke highway danna
    dan karanna deyak nane kiyala eke awama galle walatama ewith highway noda galle road ekatama map eka auto set wela

    map eka 3 parak auto change una magadi. danne na seen eka. e hema serema KM gana wedi una
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    උඹ මගුලක් කියනවා අනුරාධපුාරේ යද්දි පුළුවන් නම් මිහින්තලේ පලයන් මැප් එක දාගෙන පට්ට කැලේක මැදට ගිහින් කියනවා "You have Reached Your Destination" කියලා

    ප.ලි.

    දැන් කියන්න එපා වටේම බෝඩ් ගහලා තියෙනවානේ කියලා...මේකයි උනේ අපි ගියෙ රෑ 8.00 ට විතර ලොජ් එකේ පොර කිව්වා රෑට යන්න පුළුවන් කියලා ඒකයි ගියේ..මැප් එක දාගත්තේ වැඩියක්ම දුර බලාගන්න පුළුවන් පුළුවන් නිසා..ඔන්න යාපනය හන්දියේ ඉදන් මිහින්තලේ හන්දියට ඇවිත් බැලුවා මේන් ගේට් එක වහල තිබ්බේ මැප් එකේ පෙන්නන්නෙත් වෙන පාරක් නිසා අපි හිතුවා ඒකෙන් යන්න පුළුවන් ඇති කියලා...කොහොමහරි ඔන්න ගියා ඒ පාරෙ මිහින්තලේ ගල වටේ ගිහින් කැලේ මැද දි කිව්වා "You have Reached Your Destination" කියලා මට ඉතින් ගූගල් එකාව කන්න හිතුණා...පස්සේ මිහින්තලේ ගියේ නැහැ ආයේ ලොජ් එකට ඇවිත් පහුවදා උදේ තමයි ගියේ...
     
    Owata nam puthe oni nethnam Avoid Highway option eka enable karanna oni nethnam aniwa highway penwanawa...hebei ekama location ekata route deka thunak tiyenawa nam okkoma penwanawa...langama eka nil paatin enawa anith ewa alu paatin enawa..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,651
    1
    6,341
    113
    Owata nam puthe oni nethnam Avoid Highway option eka enable karanna oni nethnam aniwa highway penwanawa...hebei ekama location ekata route deka thunak tiyenawa nam okkoma penwanawa...langama eka nil paatin enawa anith ewa alu paatin enawa..

    *lagama neweyi adum time eken ynna plwn eka nil patin pennane..
     
    matat okama una last week
    mama hungama idan map eka set kala udawalawa , rathnapure petten panadureta enna.
    tikak wela giyama mata penawa beliatta bus mage issarahata enawa
    eka nisa nawattala map eka zoom out kalama meka yanne galle road eke highway danna
    dan karanna deyak nane kiyala eke awama galle walatama ewith highway noda galle road ekatama map eka auto set wela

    map eka 3 parak auto change una magadi. danne na seen eka. e hema serema KM gana wedi una
    Avoid highway scene eka math dana gaththe thread eken :cool:
    උඹ මගුලක් කියනවා අනුරාධපුාරේ යද්දි පුළුවන් නම් මිහින්තලේ පලයන් මැප් එක දාගෙන පට්ට කැලේක මැදට ගිහින් කියනවා "You have Reached Your Destination" කියලා

    ප.ලි.

    දැන් කියන්න එපා වටේම බෝඩ් ගහලා තියෙනවානේ කියලා...මේකයි උනේ අපි ගියෙ රෑ 8.00 ට විතර ලොජ් එකේ පොර කිව්වා රෑට යන්න පුළුවන් කියලා ඒකයි ගියේ..මැප් එක දාගත්තේ වැඩියක්ම දුර බලාගන්න පුළුවන් පුළුවන් නිසා..ඔන්න යාපනය හන්දියේ ඉදන් මිහින්තලේ හන්දියට ඇවිත් බැලුවා මේන් ගේට් එක වහල තිබ්බේ මැප් එකේ පෙන්නන්නෙත් වෙන පාරක් නිසා අපි හිතුවා ඒකෙන් යන්න පුළුවන් ඇති කියලා...කොහොමහරි ඔන්න ගියා ඒ පාරෙ මිහින්තලේ ගල වටේ ගිහින් කැලේ මැද දි කිව්වා "You have Reached Your Destination" කියලා මට ඉතින් ගූගල් එකාව කන්න හිතුණා...පස්සේ මිහින්තලේ ගියේ නැහැ ආයේ ලොජ් එකට ඇවිත් පහුවදා උදේ තමයි ගියේ...

    :lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mama karanne yanna kalin dawase pare 75-80% withra map eke street view walin balanwa

    landmark mathaka thiyagannnwa

    pahuwada yaddi map eka dagannwa amathaka wena hariye idan.

    map eke sihiyen giyoth apita kawadaawath parak mathak hithinne naha

    yanakota danne nathnam dan yanwa enakota map nathuwa enne.

    street view thiyenwa kiyanne yanna puluwan kiyana eka thama
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    837
    113
    In La Srinka
    උඹ මගුලක් කියනවා අනුරාධපුාරේ යද්දි පුළුවන් නම් මිහින්තලේ පලයන් මැප් එක දාගෙන පට්ට කැලේක මැදට ගිහින් කියනවා "You have Reached Your Destination" කියලා

    ප.ලි.

    දැන් කියන්න එපා වටේම බෝඩ් ගහලා තියෙනවානේ කියලා...මේකයි උනේ අපි ගියෙ රෑ 8.00 ට විතර ලොජ් එකේ පොර කිව්වා රෑට යන්න පුළුවන් කියලා ඒකයි ගියේ..මැප් එක දාගත්තේ වැඩියක්ම දුර බලාගන්න පුළුවන් පුළුවන් නිසා..ඔන්න යාපනය හන්දියේ ඉදන් මිහින්තලේ හන්දියට ඇවිත් බැලුවා මේන් ගේට් එක වහල තිබ්බේ මැප් එකේ පෙන්නන්නෙත් වෙන පාරක් නිසා අපි හිතුවා ඒකෙන් යන්න පුළුවන් ඇති කියලා...කොහොමහරි ඔන්න ගියා ඒ පාරෙ මිහින්තලේ ගල වටේ ගිහින් කැලේ මැද දි කිව්වා "You have Reached Your Destination" කියලා මට ඉතින් ගූගල් එකාව කන්න හිතුණා...පස්සේ මිහින්තලේ ගියේ නැහැ ආයේ ලොජ් එකට ඇවිත් පහුවදා උදේ තමයි ගියේ...
    මටත් අනුරාධපුරේ ගිහින් ඔහොම වැඩක් උනා. සමාධි පිළිමේ බලන්න යන්න මැප් එක දාගෙන ගියා.. කොහොම හරි සමාධි පිළිමේ පාරත් පහු වෙලා වෙන කැලේ පාරකට හරවලා ඒකෙත් ටිකක් දුර ගියාට පස්සේ මෙන්න පෙන්නනවා ගමනාන්තයට ආවා කියලා.

    ගූගල් එකට් ආච්චිට හාල් ගරන්න කියලා ගියපු පාරෙම ආපහු හරවන් ආවා. එතකොට හතරමං හන්දියක් ගාව තියෙනවා බෝඩ් එක ගහලා සමාධි පිළිමෙට යන්නේ මෙතනින් කියල.