pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,546
    6,840
    113
    Gedara
    උඹ මගුලක් කියනවා අනුරාධපුාරේ යද්දි පුළුවන් නම් මිහින්තලේ පලයන් මැප් එක දාගෙන පට්ට කැලේක මැදට ගිහින් කියනවා "You have Reached Your Destination" කියලා

    ප.ලි.

    දැන් කියන්න එපා වටේම බෝඩ් ගහලා තියෙනවානේ කියලා...මේකයි උනේ අපි ගියෙ රෑ 8.00 ට විතර ලොජ් එකේ පොර කිව්වා රෑට යන්න පුළුවන් කියලා ඒකයි ගියේ..මැප් එක දාගත්තේ වැඩියක්ම දුර බලාගන්න පුළුවන් පුළුවන් නිසා..ඔන්න යාපනය හන්දියේ ඉදන් මිහින්තලේ හන්දියට ඇවිත් බැලුවා මේන් ගේට් එක වහල තිබ්බේ මැප් එකේ පෙන්නන්නෙත් වෙන පාරක් නිසා අපි හිතුවා ඒකෙන් යන්න පුළුවන් ඇති කියලා...කොහොමහරි ඔන්න ගියා ඒ පාරෙ මිහින්තලේ ගල වටේ ගිහින් කැලේ මැද දි කිව්වා "You have Reached Your Destination" කියලා මට ඉතින් ගූගල් එකාව කන්න හිතුණා...පස්සේ මිහින්තලේ ගියේ නැහැ ආයේ ලොජ් එකට ඇවිත් පහුවදා උදේ තමයි ගියේ...
    Ado giya mase Matat una mihintale gihin :P
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මැප් එක පෙන්නන්නෙ ඒ පාරෙ වාහන යන නිසා එහෙම නැතුව මැප් එකේ පාරක් තිබුනු පලියට සහ සැටලයිට් මැප් එක බලලා නෙමයි. සමහරවිට බයික් ත්‍රීවීල් ඔය පාරෙන් යනවා ඇති
    ගූගල් මැප් එක වාහන යන පාරවල් හොයාගන්නෙ ඒ පාරෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් යන විදිය බලලා. ලයිව් ට්‍රැෆික් පෙන්නනෙත් එහෙමයි. අපි GPS එහෙම ඕෆ් කරන් හිටියට වැඩක් නැහැ සෙලියුලර් ඩේට වලින් ලොකේශන් එක අරගෙන නෙට් ආපු වෙලාවට ඒ ඩේට ගූගල් එකට යවනවා

    :yes::yes:
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Ado giya mase Matat una mihintale gihin :P

    කොහොමද පාරෙ ගහල තියෙන බෝඩ් එක ''අවි සහිත බට පිරිස් ඉදිරියෙන් වනයට ඇතුල් වීම තහනම්" කියලා අර මහ රෑ කැලේ මැද ඕක දැකලා බයේ පණ ගියා යකෝ...එක පාරට ආමි එකෙන් ඩිෂුම් ඩිෂුම් ගාලා තිබ්බොත්...පට ගාලා හරවගෙන ආවා...
     
    කොහොමද පාරෙ ගහල තියෙන බෝඩ් එක ''අවි සහිත බට පිරිස් ඉදිරියෙන් වනයට ඇතුල් වීම තහනම්" කියලා අර මහ රෑ කැලේ මැද ඕක දැකලා බයේ පණ ගියා යකෝ...එක පාරට ආමි එකෙන් ඩිෂුම් ඩිෂුම් ගාලා තිබ්බොත්...පට ගාලා හරවගෙන ආවා...

    :lol::lol:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    route options ගිහින් මෙහෙම හදාගනින්.

    ENRXdnp.png

    blmu okawath krla
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    ammo athal siddi nam ematai maps walin dunna
    podi podi gewal walata yana parawal assen maha re yawala tiyanawa
    kuburak medata gihin gps lost wela tiyanwa
    pol waththak medata gihin destination eka reach wela tiyanawa
    :lol:

    hebei tama use karanawa
    mama nam puluwan welawal walata edit karanawa maps
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    mama karanne yanna kalin dawase pare 75-80% withra map eke street view walin balanwa


    landmark mathaka thiyagannnwa


    pahuwada yaddi map eka dagannwa amathaka wena hariye idan.


    map eke sihiyen giyoth apita kawadaawath parak mathak hithinne naha


    yanakota danne nathnam dan yanwa enakota map nathuwa enne.


    street view thiyenwa kiyanne yanna puluwan kiyana eka thama

    highlight kala eka nam sahathika aththa
    parawal nam mataka hitinnema ne
     
    ammo athal siddi nam ematai maps walin dunna
    podi podi gewal walata yana parawal assen maha re yawala tiyanawa
    kuburak medata gihin gps lost wela tiyanwa
    pol waththak medata gihin destination eka reach wela tiyanawa
    :lol:

    hebei tama use karanawa
    mama nam puluwan welawal walata edit karanawa maps

    මැප්ස් එඩිට් කරනවා කියන්නේ මොකක්ද මචන් ?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,058
    24,609
    113
    tracing Geo-location.. ... ...
    matath dawasak reverston walata parak pennuwa gihin baladdi para iwara wenne moragahakanda reservoir eken. kalin thibba parak wenna athi, reservoir eka haduwata passe update wela na e parath. mama eka nam report kala.

    map eka use karaddi poddak terrain ekath load karala balapan ethakota yanna puluwan parak da kalayak da, wathura thiyana thanak da kiyala balaganna puluwan. eke satellite images nithara update wenawane. mata waraduna pareth terrain eka baladdi wathura pennanawa. map eke eth parak pennanne.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    විල්සන් මාමා;25095710 said:
    මැප්ස් එඩිට් කරනවා කියන්නේ මොකක්ද මචන් ?

    weradi location update karanna
    nethi ewa add karanna
    reviews denna wage ewa
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,292
    113
    මම යුරොප් ටුවර් ඒකක් ගියා ගිය මාසේ තනිකරම ගූගල් මැප් එකෙන් වැඩක් නෑ කතාකරල ට්‍රේන්, රෙස්ටුරන්ට්, බස් සේරම ඒ විදියටම හරි. පැරිස් වල මෙට්‍රෝ නම්බර්ස් නම් ඒ විදියටම හරියටම පෙන්නුවා ගානත් එක්කම. මම ගොඩක් වෙලාවට ඉබාගාතේ වගේ ගියේ ඇවිදින්න ආසාවටම ගූගල් මැප් නිසා. ස්ටෑන් බයි පවර් බෑන්ක් එක අරන්මයි ගියේ.
    cZdWlr0.jpg
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,886
    16,835
    113
    Colombo
    මටත් ඔය සීන් එක වෙලා තියනව. මම දැන් ගොඩක් කරන්නෙ යන්න ඕන තැන ගහල car park කියල ගහන එක.
    මිහින්තලෙ යන්න සෙට් වෙලා map එක දාගෙන ගියා. හෙන පුන්චි පාරක් සෙට් උනේ. sure නැති නිසා මිනිහෙක්ගෙන් ඇහුවෙ. මේ කොහෙද මිහින්තලේ යන්නෙ ඇහුව බන්. ඊටපස්සෙ car park කියල ගහල තමා හරියට තැන හොයාගත්තෙ. :yes::yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    2018 සැප්තැම්බර් වල මට හෙන වේස වැඩක් වුනා.
    අපේ නෑදෑයෝ දෙතුන් දෙනෙක් එක්ක අපි වෑන් එකක් කතා කරගෙන යාපනේ ගියා.
    වෑන් එකේ අංකල් වැඩිය ඒ පැත්තේ පාරවල් දන්නේ නෑ.
    තුන්වෙනි දවසේ අපි උදෙන්ම නාගදීපෙ ගියා.
    එතනින් අපි දඹකොල පටුනට යන්න පිටත් වුනේ.
    අංකල්කාරයා පාර දන්නේ නෑ.
    මම හෙන ඩයල් එක වගේ ගූගල් මැප් එක දාගෙන හරි අංකල් මම කියන්නම් පාර කියලා වැඩර් වගේ අන්තිම සීට් එකේ ඉදං හයියෙන් අංකල්ට පාර කියන්න සෙට් වුනා.
    නාගදීපෙ ඉදං දඹකොළපටුනට directions දැම්මාම පාරවල් දෙකක් පෙන්නනවා.
    එකක් කිලෝමීටර් 15 - 20 ක වගේ වැඩියි. අනික බං ඒක ආපස්සට ගිහින් වටෙන් එන්න තියනවා වගේ සීන් එකක්.
    ඒ හින්දා කොල්ලා පැන්න ගමන් අර ලග රූට් එක තෝරගත්තා.
    දැන් කට්ටිය යනවා.
    කොල්ලා පාර කියනවා.
    අංකල්ටත් හෙන සැටිස්. මොකද හැරෙන්න ඕන තැන් එහෙම කොල්ලා සුපිරියට කියනවා කලින්ම.
    දැන් කට්ටිය ගමන යනවා සැපේ.
    කයිට්ස් හංදියෙන් දකුණට හැරෙන්න තිබ්බේ.
    ඉතිං මම ඒක අංකල්ට කිව්වා.
    හැරෙද්දිම වගේ තියනවා බං කයිට්ස් උසාවිය.
    ඕක ඒ දවස් වල හෙන ප්‍රසිද්ධයි. මොකද විද්‍යා ව මරපු එකාට දඩුවම් දුන්නේ ඔය අධිකරණයෙන්.
    දකුණට හරෝපු ගමන් මම ඒ සීන් එක වෑන් එකේ උන්ට කියන්න පටන් ගත්තා.
    දැන් මම ඒ සීන් එක කියනවා.
    වාහනේ එක පාරටම නතර වුනා. වාහනේ අංකලයයි අනිත් උන් ඕක්කෝමයි මගේ දිහා බලං ඉන්නවා.
    මට අමුත්තක් දැනුනා. ඉස්සරහා අවදානෙන් බැලුවා.
    ට හිකෙයි දාලා.
    ඉස්සරහා මුහුදක්ද කලපුවක්ද වගේ අයිටම් එකක්. පාර ඉවරයි.
    කාලා වරෙන්කෝ දැන්.
    වෑන් එකේ උන් මාව කන්න වගේ.
    මම ආපහු ගූගල් මැප් එකේ බැලුවා.
    උන් කියනවා ඉතුරු ටික බෝට්ටුවක පලයංලු.
    දාඩිය වැක්කෙරෙනවා මගේ.
    පුරුෂ දහිරිය අරං වෑන් එකෙන් බැස්සා.
    එතන පොඩි මුරපොලක් වගේ අයිටම් එකක් තියනවා නේවි එකේ.
    එතනට ෂේප් එකේ කිට්ටු වුනා මම.
    අනිත් පාරෙන් යනවා නම් දැන් බර කිලෝමීටර් ගානක් ආපස්සට යන්න ඕනේ.
    වෑන් එකේ උන් අනිවා මාව මරනවා ආපහු යමු කිව්වානම්.
    මම නේවි එකේ අයියලාට ෂේප් එකේ කිව්වා සීන් එක.
    උන්ට හිනා.
    උන් මට කිව්වා අවුලක් නෑ මල්ලි. පැය දෙකකට පාරක් පාලම් පාරුවක් එගොඩ මෙගොඩ යනවා.
    තව පැයයි විනාඩි ගානකින් ඒක මේ පැත්තට එනවා. ඒකට වෑන් එකත් දාගන්න පුලුවන් වෙයි.
    වෑන් එක තොටුපලේ ගැට්ටට වෙන්නම ගහගන්න. නැත්නම් වෙන වාහනයක් දාගනියි කිව්වා.
    ඒ විදිහටම කරලා ගේමක් දීලා එගොඩ වෙලා ආවා විලි ලැජ්ජාව ෆෝන් එකෙන් වහගෙන
     
    Last edited: