ඒ කාලේ එලකිරිය සුන්දරයි වගේ...මම එන කාලේ මේකේ ලස්සන දන්නේ මන්...කුණුහරුප විමානයක්...අපිත් දන්නේ නෑ...ඔහේ කියන එකක් කියාගෙන හිටියා...සමහරු මට අන්තයි...ඉතින් මට ගානක්වත් නෑ...ඒ කාලේ ගැන දැන ගත්තහම දැන් කාලේ ගැන දුකයි...අපි එලකිරියට එන කාලේ මල්වත්ත ත්‍රෙඩ් එක තමයි සුපිරියටම තිබ්බ ත්‍රෙඩ් එක.
දැන් වගෙ බොරු කෙල්ලෝ නෙමෙයි ඇත්තම කෙල්ලො ඉදං හිටියා එකේ, ඔය දැන් සිල්ගත්ත වගේ හිටියට මල් බබා එහෙම සුපිරි ආතල් දුන්නේ ඒ දවස්වල ඔය ත්‍රෙඩ් එකේ.
ඒ දවස්වල ටොප් පෝස්ටර් ck එතකොට තව ඔය pentagram වගෙව් සෙට් එකක්ම හිටියා ඔය ත්‍රෙඩ් වල බැහැගෙනම
බැහැගෙනම
එලිවෙනකං ත්‍රෙඩ් එක ඇක්ටිව්.
ඉන් පස්සේ ආව මෙගා පාර්ටි, මැරීඩ් ක්ලබ්, නයිට් ක්ලබ් එකේ ඔය නුවන් බුවා, ගයාන් කුවේට් වගේ සෙට් එකක් එහෙම වෙන වෙනම චැට් ත්‍රෙඩ් සෑහෙන්න තිබ්බා..
...........
කාලයක් යද්දි මිනිස්සුන්ගෙ දැනුම මොටවෙනව කියන ඵකට ඵළකිරිය හොඳ උදාහරණයක්.![]()

ඒ කාලේ එලකිරිය සුන්දරයි වගේ...මම එන කාලේ මේකේ ලස්සන දන්නේ මන්...කුණුහරුප විමානයක්...අපිත් දන්නේ නෑ...ඔහේ කියන එකක් කියාගෙන හිටියා...සමහරු මට අන්තයි...ඉතින් මට ගානක්වත් නෑ...ඒ කාලේ ගැන දැන ගත්තහම දැන් කාලේ ගැන දුකයි...
ඒ කාලේ විදියට ආයේ හදන්න බෑ බන්, මන් කියන්නේ එත් මේක ටිකක් හරි ඒ පිළිවෙලට ගන්න ඕනේ කියලා. ඒ තිබ්බ bond එක ඕනේ...![]()

)උබ කියද්දී මතක් උනේ barn buddy ලෙවෙල් 700 මම ගැහුවා.
අඩුම තරමේ දැන් එකේ ෆොටෝ එකක්වත් නෑනේ,සත්තු ටිකවත් බලන්න
දැන්නම් FB යුස් කරන්නේ නෑ![]()
Barn Buddy ෆාර්ම් ලෝඩ් වෙන්නේ නැතුව ගියා. 2011 වගේ. අපරාදේ කම්ප්ලිට් කරගන්න බැරි වුනා. අන්තිම දවස් වල සත්තු ඔක්කොම ක්ලික් කලත් ලෙවල් 2ක් විතර අප් වුනා. පස්සේ සත්තු දුන්නා අදුරන කෙල්ලන්ට.
pc performance මදි ඒ දවස්වල මේක ප්ලේ කරන්න. දුලාජ් කියලා පානදුරේ කොල්ලෙක් තමයි එකට හිටියේ ඒ දවස්වල. ඊට පස්සේ ගම්පහ ඩයල් එකක් එකට ආවා.
math enne 2007 indan... mul ACC eka nathi una
meka 2010 ne..
kiyala wadak naha wechchi ewa...
anyway
උගත් බුද්ධිමත් සමාජයේ පහළ තනතුරු වගේම
ඉහළ තනතුරු දරණ අයත් මෙතනට ඕනේ...
නැත්නම් හරයක් ඇති කතාබහක් යන්නේ නැහැ...
සිපයි ලෙවල් එකෙන් යන්න යන්න මේක පිරිහෙනවා...
මාත් එපාම වෙලා 5 years ආවේ නැහැ...
මේ ටිකේ එන්නෙත් ගෑණි එක්ක කචල් නිසා...
කම්මැලි කමට මට වෙන කරන්න දෙයක් නැහැ ....
දැනට ඉතුරු වෙලා ඉන්නේ 20 දෙනෙක් වගේ පරණ අයගෙන්....
අවසන් වශයෙන් කියන්න තියෙන්නේ එළකිරිය පමණයි
ශ්‍රී ලංකාවේ මෙච්චර කාලයක් එක දිගට පැවතුණ ඔන්ලයින් කොමුනටිය ..
එතනට අවශ්‍ය සිපයියෝ නෙවේ.... හරවත් , දැණුවත් , විචක්ෂණශීලී
බුද්ධියක් සහිත මිනිස්සු සහ ගැහැණු...
එහෙම නොවුණොත් වෙන්නේ මේක තව වසර 4 කින් විතර
පිරිහිලාම යාවි... මේකට ආස නම් කරන්න ඕනේ ඔබ දන්නා කියන
වැදගත් අය අතර මේක ගැන කතා බහ කරලා හොඳ මොළ ටිකක්
මෙතනට ගේන එක මිසක් , YT චැනල් ප්‍රොමෝට් කර කර
විකාර නටන එක නෙවේ...
(අපි 80 දශකයේ නිසා හිතන පතන විදිහ මෙහෙම තමයි....)
Wechcha de wela iwarai machan
Ayeth elakiriya parana thathweta genna balamu

මේක මගේBarn Buddy ෆාර්ම් ලෝඩ් වෙන්නේ නැතුව ගියා. 2011 වගේ. අපරාදේ කම්ප්ලිට් කරගන්න බැරි වුනා. අන්තිම දවස් වල සත්තු ඔක්කොම ක්ලික් කලත් ලෙවල් 2ක් විතර අප් වුනා. පස්සේ සත්තු දුන්නා අදුරන කෙල්ලන්ට.
pc performance මදි ඒ දවස්වල මේක ප්ලේ කරන්න. දුලාජ් කියලා පානදුරේ කොල්ලෙක් තමයි එකට හිටියේ ඒ දවස්වල. ඊට පස්සේ ගම්පහ ඩයල් එකක් එකට ආවා.
[/QUOTE]
[SIZE="3"]අපි ඉස්සර ෂෙයා කරපු පොස්ට් එකක්වත් හොයාගන්න නෑ.
මගේ ඔච්චර සත්තු හිටියේ නැති උනත් අම්බානේකට ගැහුවා :D
මගේ එළවලු,පලතුරු හොරෙන් කඩනවා බොරු :baffled:
පීට් බුල් කෙනෙක් සිකුරිටි ජොබ් එක කරේ :yes:[/SIZE]
80 දශකයෙ ඔබ මෙන් 90 දශකයෙ අපිද මෙසෙ සිතන්නෙමු.
එහෙත් අප හට අයිඩලයිස් කිරිමට එසෙත් නැතිනම් ආදර්ශයට ගැනිමට දැනමුත්තන් අප එන කාලයෙ සිටියෙ නැත.
එම නිසා අපට රැල්ලට ගසාගෙන යාමට සිදුවිය.
තනි කම දැනුනු වෙලාවල් වල සිතිවිලි පාලනයකින් තොරව කී දේ බොහොමය.
නමුත් අප වැන්නවුන් එවන් අය මෙන් හැසිරෙද්දි අප පාලනයට අපට හරි දෙ කියාදීමට උගත් වැඩීහිටි පරපුරකගෙ අඩුව එළකිරියෙ මා මෙහි ආපු දාසිට තිබිණ.
උගත් වැඩිහිටියන් ඇතැම් වෙලාවට මුනිවත රැකීමත් ,කරනා දෙය වැරදි වුවද පොහොර දැමීමත් සිදුවූ නිසා එළකිරිය ලපයි සිපයියන්ගෙ පාරාදීසයක් විය.
ඇතැම් උගත් වැඩිහිටියන්ද ඇතැම් වෙලාවට හැසිරුණෙ පොඩි බබ්බු ලෙසය .හයි ක්ලාස් බෙබද්දන්ගෙ වලිය එයට කදිම උදාහරණ සපයයි .
මේවායෙ ප්‍රතිඵලය න්ම් එළකිරිය
අසහනකාරයොන්ගෙ නවාතැනකි
යු ටියුබ් හිඟන්නන්ගෙ රජදහනකි.
දේශපාලන හෙංචයියන්ගෙ තෝතැන්නකි .
ඕස්ට්‍රෙලියාව ගැන සිහින දකින්නන්ගෙ කන්සල්ටන් ඒජන්සියකි.
එළකිරියෙ අභාවය ලඟදීම වේ.
ඇඩ්මින් උතුමාණනි ඔබ තීරණයක් ගතයුතු කාළය එළඹ ඇත.

ඇත්ත කියන්න ඕනේ දේ කෙලිම්ම කෙටියෙන් , 80 දශකයේ විතරක් නෙවේ 90 දශකයේ මුල අපෙ සෙට් එකත් කුණු රහ නැති ඒකාලේ තිබ්බ කිරියට ආදරෙයි...
මටත් හිතෙනවා මේ යන්නේ කිරියේ අන්තිම කාලේ කියලා![]()
අපි එලකිරියට එන කාලේ මල්වත්ත ත්‍රෙඩ් එක තමයි සුපිරියටම තිබ්බ ත්‍රෙඩ් එක.
දැන් වගෙ බොරු කෙල්ලෝ නෙමෙයි ඇත්තම කෙල්ලො ඉදං හිටියා එකේ, ඔය දැන් සිල්ගත්ත වගේ හිටියට මල් බබා එහෙම සුපිරි ආතල් දුන්නේ ඒ දවස්වල ඔය ත්‍රෙඩ් එකේ.
ඒ දවස්වල ටොප් පෝස්ටර් ck එතකොට තව ඔය pentagram වගෙව් සෙට් එකක්ම හිටියා ඔය ත්‍රෙඩ් වල බැහැගෙනම
බැහැගෙනම
එලිවෙනකං ත්‍රෙඩ් එක ඇක්ටිව්.
ඉන් පස්සේ ආව මෙගා පාර්ටි, මැරීඩ් ක්ලබ්, නයිට් ක්ලබ් එකේ ඔය නුවන් බුවා, ගයාන් කුවේට් වගේ සෙට් එකක් එහෙම වෙන වෙනම චැට් ත්‍රෙඩ් සෑහෙන්න තිබ්බා..
ඔය මෙගා පාර්ටි ත්‍රෙඩ් එකේ අපි සෙට් එක එක්කහු වෙලා, අමල්කා කියල හිටිය අයියයි, අමිල කියල ඩොක්ටර් කෙනෙකුයි, ඉබ්බයි අපි 20ක් විතර සෙට් වෙලා ගෙට් ටුගෙදර් එකක් පවා කලා පිලියන්දල පැත්තේ සෙට් වෙලා. ශර්ට් ඉදං ප්‍රින්ට් කරා.
පස්සේ පස්සේ බං එලකිරියේ සංස්කෘතිය ටික ටික වෙනස් උනා.
මුල්ම කාලේ කිසිම කෙනෙක් එලකිරියේ කුණුහරප කිව්වේ නෑ
නෑ
පස්සේ මුල අකුර දාල ඉතුරුවට තරු දාන්න පටං ගත්ත, ඊටත් පස්සේ ප්‍රසිද්ධියේම කුණුහරප කියාගන්න ගානට සයිට් එක වැටුනා.
එතනින් පස්සේ ඇත්තටම කෙල්ලන්ට ඉන්න වාතාවරණයක් එලකිරියේ නැති උනා. උන් සේරම ගියා.
ඒ පරණ ත්‍රෙඩ් ටික ඩිලීට් කලාට පස්සේ ගොඩක් උන්ගේ පොස්ට් කවුන්ට් මාර විදිහට බැස්සා.
සමහරු ඒවා රිකවර් කරගත්ත, බැරි උන උන් කලකිරීමෙන්ම එලකිරියෙන් යන්න ගියා.
මගෙත් 27000ක්ද කොහෙද තිබ්බ පෝස්ට් කවුන්ට් එක 11000ට බැහල තිබුනා.
සමහර උන්ගේ 50000-60000 නැතිවෙලා තිබුනා.
එහෙමත් පිරිසක් එලකිරියෙන් ගියා.
ඊටපස්සේ අනිත් උන් බැදලා පවුල් පන්සල් වෙලා ගියා.
පස්සේ ඔය අරුණ47 එහෙම ආපු යුගයෙන් පස්සේ එලකිරිය වල් වැදුනා. එලකිරිය තනිකර කුණුහරප විමානයක් බවට පත් උනා.
එතනින් පස්සේ කලානුරූපීව ඉතිං එලකිරිය අද ඉන්න තැනට වැටුනා.
ඒවට ඉතින් ඇඩ්මින්ට බැනලා වැඩක් නෑ ඒක එලකිරියට විතරක් නෙමෙයි පොදුවේ fb එකටත් එහෙමම්ම උනා.
ඉස්සර fb එක හෙන decent තැනක්.
දැන් ෆේක් විමානයක් ඒකත්.
එදා මෙදා තුර අවුරුදු 12ක් එලකිරිය දැක්ක මට මේක ගැන පොතක් උනත් ලියන්න පුළුවන්.
නමුත් ඒවා ගැන අපි කම්පා වෙලා වැඩක් නෑ ඉතිං එදා තිබ්බ තැනට ආයේ කවදාවත් එලකිරිය ගෙනියන්න බෑ.
ඒක තමයි කාලයේ වෙනස්වීම කියන්නේ ඒක ඒ විදිහට භාරගන්න.
කලයත් එක්ක හැමදේම වෙනස් වෙවී ඉස්සරහට යනවා එලකිරිය විතරක් නෙමෙයි ලෝකේ කොයි දේත්. මම නං ඉතිං එ වෙනස්කම් වලට හැඩ ගැහි ගැහි පුළු පුළුවන් විදිහට මැරෙනකංම එලකිරියට ලොග් වෙනවා.![]()