එලකිරිය

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අපි එලකිරියට එන කාලේ මල්වත්ත ත්‍රෙඩ් එක තමයි සුපිරියටම තිබ්බ ත්‍රෙඩ් එක.
    දැන් වගෙ බොරු කෙල්ලෝ නෙමෙයි ඇත්තම කෙල්ලො ඉදං හිටියා එකේ, ඔය දැන් සිල්ගත්ත වගේ හිටියට මල් බබා එහෙම සුපිරි ආතල් දුන්නේ ඒ දවස්වල ඔය ත්‍රෙඩ් එකේ.
    ඒ දවස්වල ටොප් පෝස්ටර් ck එතකොට තව ඔය pentagram වගෙව් සෙට් එකක්ම හිටියා ඔය ත්‍රෙඩ් වල බැහැගෙනම
    බැහැගෙනම
    එලිවෙනකං ත්‍රෙඩ් එක ඇක්ටිව්.

    ඉන් පස්සේ ආව මෙගා පාර්ටි, මැරීඩ් ක්ලබ්, නයිට් ක්ලබ් එකේ ඔය නුවන් බුවා, ගයාන් කුවේට් වගේ සෙට් එකක් එහෙම වෙන වෙනම චැට් ත්‍රෙඩ් සෑහෙන්න තිබ්බා..
    ...........
    ඒ කාලේ එලකිරිය සුන්දරයි වගේ...මම එන කාලේ මේකේ ලස්සන දන්නේ මන්...කුණුහරුප විමානයක්...අපිත් දන්නේ නෑ...ඔහේ කියන එකක් කියාගෙන හිටියා...සමහරු මට අන්තයි...ඉතින් මට ගානක්වත් නෑ...ඒ කාලේ ගැන දැන ගත්තහම දැන් කාලේ ගැන දුකයි...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    ඒ කාලේ එලකිරිය සුන්දරයි වගේ...මම එන කාලේ මේකේ ලස්සන දන්නේ මන්...කුණුහරුප විමානයක්...අපිත් දන්නේ නෑ...ඔහේ කියන එකක් කියාගෙන හිටියා...සමහරු මට අන්තයි...ඉතින් මට ගානක්වත් නෑ...ඒ කාලේ ගැන දැන ගත්තහම දැන් කාලේ ගැන දුකයි...

    Wechcha de wela iwarai machan
    Ayeth elakiriya parana thathweta genna balamu
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    man 2015 wage idan elakirityta awa giya.

    habai man nam join une lagadi....Danne nati yamak gana elakiriye yaluwangen dangannwa... godak weleta udaw kranwa...

    math danna deyak tibunoth bedagnnwa .
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,585
    714
    113
    38
    සුවසිලන්තය
    bolaaata kiyanna man 2007 thama elakiri account eka haduwe songs download karana eka thama kale thread eka dakala thiyanawa man mulinma meke wadiyenma kiyewwe BOOTHA KOTUWA

    kalin account eka mathaka naa dan eekata kela una eeta passe 2018 thama mekata set une
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කාලේ විදියට ආයේ හදන්න බෑ බන්, මන් කියන්නේ එත් මේක ටිකක් හරි ඒ පිළිවෙලට ගන්න ඕනේ කියලා. ඒ තිබ්බ bond එක ඕනේ... :love::love:

    No offence but

    හැම එකම තමන්ගෙ කරගන්න ගියාම ඔහොම හිතෙනවා. මේක හැමොටන අයිති තැනක් කියල හිතුවම ඔය ප්‍රශ්නේ නැහැ..

    උබට මේකෙන් අද්යාපනය ඔනේ උනාට තව එකෙක්ට මෙකෙන් ඔනේ උගෙ අසහනය පිටකරගන්න වෙන්න පුලුවන්...තව එකෙක්ට උගේ ප්‍රශ්න අමතක කරගන්න..

    ඒ නිසා ඔවා වැඩිය ඔලුවට ගන්නේ නැතුව ආතල් එකෙ හිටියම හරි..

    I have 20,000+ posts in elakiri and have been here for a long time..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    math enne 2007 indan... mul ACC eka nathi una :lol:
    meka 2010 ne..

    kiyala wadak naha wechchi ewa...

    anyway
    උගත් බුද්ධිමත් සමාජයේ පහළ තනතුරු වගේම
    ඉහළ තනතුරු දරණ අයත් මෙතනට ඕනේ...
    නැත්නම් හරයක් ඇති කතාබහක් යන්නේ නැහැ...:yes:

    සිපයි ලෙවල් එකෙන් යන්න යන්න මේක පිරිහෙනවා...
    මාත් එපාම වෙලා 5 years ආවේ නැහැ...:angry:

    මේ ටිකේ එන්නෙත් ගෑණි එක්ක කචල් නිසා... :sorry:
    කම්මැලි කමට මට වෙන කරන්න දෙයක් නැහැ ....:oo:

    දැනට ඉතුරු වෙලා ඉන්නේ 20 දෙනෙක් වගේ පරණ අයගෙන්....:eek:

    අවසන් වශයෙන් කියන්න තියෙන්නේ එළකිරිය පමණයි
    ශ්‍රී ලංකාවේ මෙච්චර කාලයක් එක දිගට පැවතුණ ඔන්ලයින් කොමුනටිය .. :confused:

    එතනට අවශ්‍ය සිපයියෝ නෙවේ.... හරවත් , දැණුවත් , විචක්ෂණශීලී
    බුද්ධියක් සහිත මිනිස්සු සහ ගැහැණු...
    එහෙම නොවුණොත් වෙන්නේ මේක තව වසර 4 කින් විතර
    පිරිහිලාම යාවි... මේකට ආස නම් කරන්න ඕනේ ඔබ දන්නා කියන
    වැදගත් අය අතර මේක ගැන කතා බහ කරලා හොඳ මොළ ටිකක්
    මෙතනට ගේන එක මිසක් , YT චැනල් ප්‍රොමෝට් කර කර
    විකාර නටන එක නෙවේ...

    (අපි 80 දශකයේ නිසා හිතන පතන විදිහ මෙහෙම තමයි....:baffled:)
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    Barn Buddy

    උබ කියද්දී මතක් උනේ barn buddy ලෙවෙල් 700 මම ගැහුවා.
    අඩුම තරමේ දැන් එකේ ෆොටෝ එකක්වත් නෑනේ,සත්තු ටිකවත් බලන්න :P
    දැන්නම් FB යුස් කරන්නේ නෑ :sorry:

    මේක මගේ :love: Barn Buddy ෆාර්ම් ලෝඩ් වෙන්නේ නැතුව ගියා. 2011 වගේ. අපරාදේ කම්ප්ලිට් කරගන්න බැරි වුනා. අන්තිම දවස් වල සත්තු ඔක්කොම ක්ලික් කලත් ලෙවල් 2ක් විතර අප් වුනා. පස්සේ සත්තු දුන්නා අදුරන කෙල්ලන්ට. :love: pc performance මදි ඒ දවස්වල මේක ප්ලේ කරන්න. දුලාජ් කියලා පානදුරේ කොල්ලෙක් තමයි එකට හිටියේ ඒ දවස්වල. ඊට පස්සේ ගම්පහ ඩයල් එකක් එකට ආවා.

    Yg9YwLO.jpg
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    math enne 2007 indan... mul ACC eka nathi una :lol:
    meka 2010 ne..

    kiyala wadak naha wechchi ewa...

    anyway
    උගත් බුද්ධිමත් සමාජයේ පහළ තනතුරු වගේම
    ඉහළ තනතුරු දරණ අයත් මෙතනට ඕනේ...
    නැත්නම් හරයක් ඇති කතාබහක් යන්නේ නැහැ...:yes:

    සිපයි ලෙවල් එකෙන් යන්න යන්න මේක පිරිහෙනවා...
    මාත් එපාම වෙලා 5 years ආවේ නැහැ...:angry:

    මේ ටිකේ එන්නෙත් ගෑණි එක්ක කචල් නිසා... :sorry:
    කම්මැලි කමට මට වෙන කරන්න දෙයක් නැහැ ....:oo:

    දැනට ඉතුරු වෙලා ඉන්නේ 20 දෙනෙක් වගේ පරණ අයගෙන්....:eek:

    අවසන් වශයෙන් කියන්න තියෙන්නේ එළකිරිය පමණයි
    ශ්‍රී ලංකාවේ මෙච්චර කාලයක් එක දිගට පැවතුණ ඔන්ලයින් කොමුනටිය .. :confused:

    එතනට අවශ්‍ය සිපයියෝ නෙවේ.... හරවත් , දැණුවත් , විචක්ෂණශීලී
    බුද්ධියක් සහිත මිනිස්සු සහ ගැහැණු...
    එහෙම නොවුණොත් වෙන්නේ මේක තව වසර 4 කින් විතර
    පිරිහිලාම යාවි... මේකට ආස නම් කරන්න ඕනේ ඔබ දන්නා කියන
    වැදගත් අය අතර මේක ගැන කතා බහ කරලා හොඳ මොළ ටිකක්
    මෙතනට ගේන එක මිසක් , YT චැනල් ප්‍රොමෝට් කර කර
    විකාර නටන එක නෙවේ...

    (අපි 80 දශකයේ නිසා හිතන පතන විදිහ මෙහෙම තමයි....:baffled:)

    80 දශකයෙ ඔබ මෙන් 90 දශකයෙ අපිද මෙසෙ සිතන්නෙමු.

    එහෙත් අප හට අයිඩලයිස් කිරිමට එසෙත් නැතිනම් ආදර්ශයට ගැනිමට දැනමුත්තන් අප එන කාලයෙ සිටියෙ නැත.

    එම නිසා අපට රැල්ලට ගසාගෙන යාමට සිදුවිය.
    තනි කම දැනුනු වෙලාවල් වල සිතිවිලි පාලනයකින් තොරව කී දේ බොහොමය.
    නමුත් අප වැන්නවුන් එවන් අය මෙන් හැසිරෙද්දි අප පාලනයට අපට හරි දෙ කියාදීමට උගත් වැඩීහිටි පරපුරකගෙ අඩුව එළකිරියෙ මා මෙහි ආපු දාසිට තිබිණ.
    උගත් වැඩිහිටියන් ඇතැම් වෙලාවට මුනිවත රැකීමත් ,කරනා දෙය වැරදි වුවද පොහොර දැමීමත් සිදුවූ නිසා එළකිරිය ලපයි සිපයියන්ගෙ පාරාදීසයක් විය.
    ඇතැම් උගත් වැඩිහිටියන්ද ඇතැම් වෙලාවට හැසිරුණෙ පොඩි බබ්බු ලෙසය .හයි ක්ලාස් බෙබද්දන්ගෙ වලිය එයට කදිම උදාහරණ සපයයි .
    මේවායෙ ප්‍රතිඵලය න්ම් එළකිරිය
    අසහනකාරයොන්ගෙ නවාතැනකි
    යු ටියුබ් හිඟන්නන්ගෙ රජදහනකි.
    දේශපාලන හෙංචයියන්ගෙ තෝතැන්නකි .
    ඕස්ට්‍රෙලියාව ගැන සිහින දකින්නන්ගෙ කන්සල්ටන් ඒජන්සියකි.
    එළකිරියෙ අභාවය ලඟදීම වේ.
    ඇඩ්මින් උතුමාණනි ඔබ තීරණයක් ගතයුතු කාළය එළඹ ඇත.

    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Wechcha de wela iwarai machan
    Ayeth elakiriya parana thathweta genna balamu

    මන් හිතන්නේ බැරි වෙයි බන්. මාත් ආසයි ඒ තත්වෙට එනවා නම් , එත් ඒ කාලේ කට්ටියයි දැන් සෙට් එකයි අහසයි පොලවයි වගේ . දැන් උන් කුණු රසය පස්සේ තම දුවන්නේ...
    එත් ටිකක් හරි ගන්න පුළුවන් උනානම් හොදයි
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    math enne 2007 indan... mul ACC eka nathi una :lol:
    meka 2010 ne..

    kiyala wadak naha wechchi ewa...

    anyway
    උගත් බුද්ධිමත් සමාජයේ පහළ තනතුරු වගේම
    ඉහළ තනතුරු දරණ අයත් මෙතනට ඕනේ...
    නැත්නම් හරයක් ඇති කතාබහක් යන්නේ නැහැ...:yes:

    සිපයි ලෙවල් එකෙන් යන්න යන්න මේක පිරිහෙනවා...
    මාත් එපාම වෙලා 5 years ආවේ නැහැ...:angry:

    මේ ටිකේ එන්නෙත් ගෑණි එක්ක කචල් නිසා... :sorry:
    කම්මැලි කමට මට වෙන කරන්න දෙයක් නැහැ ....:oo:

    දැනට ඉතුරු වෙලා ඉන්නේ 20 දෙනෙක් වගේ පරණ අයගෙන්....:eek:

    අවසන් වශයෙන් කියන්න තියෙන්නේ එළකිරිය පමණයි
    ශ්‍රී ලංකාවේ මෙච්චර කාලයක් එක දිගට පැවතුණ ඔන්ලයින් කොමුනටිය .. :confused:

    එතනට අවශ්‍ය සිපයියෝ නෙවේ.... හරවත් , දැණුවත් , විචක්ෂණශීලී
    බුද්ධියක් සහිත මිනිස්සු සහ ගැහැණු...
    එහෙම නොවුණොත් වෙන්නේ මේක තව වසර 4 කින් විතර
    පිරිහිලාම යාවි... මේකට ආස නම් කරන්න ඕනේ ඔබ දන්නා කියන
    වැදගත් අය අතර මේක ගැන කතා බහ කරලා හොඳ මොළ ටිකක්
    මෙතනට ගේන එක මිසක් , YT චැනල් ප්‍රොමෝට් කර කර
    විකාර නටන එක නෙවේ...

    (අපි 80 දශකයේ නිසා හිතන පතන විදිහ මෙහෙම තමයි....:baffled:)

    ඇත්ත කියන්න ඕනේ දේ කෙලිම්ම කෙටියෙන් , 80 දශකයේ විතරක් නෙවේ 90 දශකයේ මුල අපෙ සෙට් එකත් කුණු රහ නැති ඒකාලේ තිබ්බ කිරියට ආදරෙයි...:love::love:
    මටත් හිතෙනවා මේ යන්නේ කිරියේ අන්තිම කාලේ කියලා :(:(:(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,305
    12,559
    113
    Piliyandala
    Kela wila thiyenne FB ekema wetena news meke share karama ekek wath balanne naha, mokada u eka dekala thiyena nisa. hoda Thread ekak denmath Bump wenne na hebei Kellange Photo shoot ekak page 1000+ yanawa
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේක මගේ :love: Barn Buddy ෆාර්ම් ලෝඩ් වෙන්නේ නැතුව ගියා. 2011 වගේ. අපරාදේ කම්ප්ලිට් කරගන්න බැරි වුනා. අන්තිම දවස් වල සත්තු ඔක්කොම ක්ලික් කලත් ලෙවල් 2ක් විතර අප් වුනා. පස්සේ සත්තු දුන්නා අදුරන කෙල්ලන්ට. :love: pc performance මදි ඒ දවස්වල මේක ප්ලේ කරන්න. දුලාජ් කියලා පානදුරේ කොල්ලෙක් තමයි එකට හිටියේ ඒ දවස්වල. ඊට පස්සේ ගම්පහ ඩයල් එකක් එකට ආවා.

    [/QUOTE]

    [SIZE="3"]අපි ඉස්සර ෂෙයා කරපු පොස්ට් එකක්වත් හොයාගන්න නෑ.
    මගේ ඔච්චර සත්තු හිටියේ නැති උනත් අම්බානේකට ගැහුවා :D
    මගේ එළවලු,පලතුරු හොරෙන් කඩනවා බොරු :baffled:
    පීට් බුල් කෙනෙක් සිකුරිටි ජොබ් එක කරේ :yes:[/SIZE]
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    80 දශකයෙ ඔබ මෙන් 90 දශකයෙ අපිද මෙසෙ සිතන්නෙමු.

    එහෙත් අප හට අයිඩලයිස් කිරිමට එසෙත් නැතිනම් ආදර්ශයට ගැනිමට දැනමුත්තන් අප එන කාලයෙ සිටියෙ නැත.

    එම නිසා අපට රැල්ලට ගසාගෙන යාමට සිදුවිය.
    තනි කම දැනුනු වෙලාවල් වල සිතිවිලි පාලනයකින් තොරව කී දේ බොහොමය.
    නමුත් අප වැන්නවුන් එවන් අය මෙන් හැසිරෙද්දි අප පාලනයට අපට හරි දෙ කියාදීමට උගත් වැඩීහිටි පරපුරකගෙ අඩුව එළකිරියෙ මා මෙහි ආපු දාසිට තිබිණ.
    උගත් වැඩිහිටියන් ඇතැම් වෙලාවට මුනිවත රැකීමත් ,කරනා දෙය වැරදි වුවද පොහොර දැමීමත් සිදුවූ නිසා එළකිරිය ලපයි සිපයියන්ගෙ පාරාදීසයක් විය.
    ඇතැම් උගත් වැඩිහිටියන්ද ඇතැම් වෙලාවට හැසිරුණෙ පොඩි බබ්බු ලෙසය .හයි ක්ලාස් බෙබද්දන්ගෙ වලිය එයට කදිම උදාහරණ සපයයි .
    මේවායෙ ප්‍රතිඵලය න්ම් එළකිරිය
    අසහනකාරයොන්ගෙ නවාතැනකි
    යු ටියුබ් හිඟන්නන්ගෙ රජදහනකි.
    දේශපාලන හෙංචයියන්ගෙ තෝතැන්නකි .
    ඕස්ට්‍රෙලියාව ගැන සිහින දකින්නන්ගෙ කන්සල්ටන් ඒජන්සියකි.
    එළකිරියෙ අභාවය ලඟදීම වේ.
    ඇඩ්මින් උතුමාණනි ඔබ තීරණයක් ගතයුතු කාළය එළඹ ඇත.

    ඒක ඇත්ත..කුණුහරප කියන සීසන් එකේ හැම කෙනෙක්ම වගේ
    ඔහේ කියන්න ගත්තා... අදත් ඒ උරුව තියෙනවා... හරි ඒකත්
    හෙමීට හදාගමු කියමුකෝ..:cool:

    දැනට තියෙන ගැටලුව අපි මෙතන 85% වැඩිය කරන්නේ කාලය
    විනාස කරන එක...
    2.gif
    ඒකට මුල හරවත් දේවල් කරන අය අඩු වීම..
    එක්කෝ මෙතන ඉද්දි හොඳ වැඩ කාරයොත් පිස්සු නටනවා හෝ
    නැටවෙනවා... :frown:

    මන් කියන්නේ පිස්සුව සමග වැදගත් දේවල් ටිකකුත් කරන්න ඕනේ...
    දේශපාලනය , තාක්ෂනය , සාහිත්‍ය , .. . ... . . .. . . . . . . . . .:oo:

    එච්චරයි... නැතුව සිල් ගන්න , දහම් පාසල් යන්න වගේ දෙයක් නෙවේ
    කියන්නේ...
    :oo:

    ඇත්ත කියන්න ඕනේ දේ කෙලිම්ම කෙටියෙන් , 80 දශකයේ විතරක් නෙවේ 90 දශකයේ මුල අපෙ සෙට් එකත් කුණු රහ නැති ඒකාලේ තිබ්බ කිරියට ආදරෙයි...:love::love:
    මටත් හිතෙනවා මේ යන්නේ කිරියේ අන්තිම කාලේ කියලා
    :(:(:(

    එළකිරිය කියන්නේ කුණුහරප ,පල් හෑලි කියව කියව කොල්ලෝ
    ටිකක් ඉන්න තැනක් කියන මතය ඉවත් වෙන්න ඕනේ... අලුත් පිරිසක්
    මෙතනට එන්න ඕනේ ...
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    අපි එලකිරියට එන කාලේ මල්වත්ත ත්‍රෙඩ් එක තමයි සුපිරියටම තිබ්බ ත්‍රෙඩ් එක.
    දැන් වගෙ බොරු කෙල්ලෝ නෙමෙයි ඇත්තම කෙල්ලො ඉදං හිටියා එකේ, ඔය දැන් සිල්ගත්ත වගේ හිටියට මල් බබා එහෙම සුපිරි ආතල් දුන්නේ ඒ දවස්වල ඔය ත්‍රෙඩ් එකේ.
    ඒ දවස්වල ටොප් පෝස්ටර් ck එතකොට තව ඔය pentagram වගෙව් සෙට් එකක්ම හිටියා ඔය ත්‍රෙඩ් වල බැහැගෙනම
    බැහැගෙනම
    එලිවෙනකං ත්‍රෙඩ් එක ඇක්ටිව්.

    ඉන් පස්සේ ආව මෙගා පාර්ටි, මැරීඩ් ක්ලබ්, නයිට් ක්ලබ් එකේ ඔය නුවන් බුවා, ගයාන් කුවේට් වගේ සෙට් එකක් එහෙම වෙන වෙනම චැට් ත්‍රෙඩ් සෑහෙන්න තිබ්බා..

    ඔය මෙගා පාර්ටි ත්‍රෙඩ් එකේ අපි සෙට් එක එක්කහු වෙලා, අමල්කා කියල හිටිය අයියයි, අමිල කියල ඩොක්ටර් කෙනෙකුයි, ඉබ්බයි අපි 20ක් විතර සෙට් වෙලා ගෙට් ටුගෙදර් එකක් පවා කලා පිලියන්දල පැත්තේ සෙට් වෙලා. ශර්ට් ඉදං ප්‍රින්ට් කරා.

    පස්සේ පස්සේ බං එලකිරියේ සංස්කෘතිය ටික ටික වෙනස් උනා.
    මුල්ම කාලේ කිසිම කෙනෙක් එලකිරියේ කුණුහරප කිව්වේ නෑ
    නෑ
    පස්සේ මුල අකුර දාල ඉතුරුවට තරු දාන්න පටං ගත්ත, ඊටත් පස්සේ ප්‍රසිද්ධියේම කුණුහරප කියාගන්න ගානට සයිට් එක වැටුනා.

    එතනින් පස්සේ ඇත්තටම කෙල්ලන්ට ඉන්න වාතාවරණයක් එලකිරියේ නැති උනා. උන් සේරම ගියා.

    ඒ පරණ ත්‍රෙඩ් ටික ඩිලීට් කලාට පස්සේ ගොඩක් උන්ගේ පොස්ට් කවුන්ට් මාර විදිහට බැස්සා.
    සමහරු ඒවා රිකවර් කරගත්ත, බැරි උන උන් කලකිරීමෙන්ම එලකිරියෙන් යන්න ගියා.
    මගෙත් 27000ක්ද කොහෙද තිබ්බ පෝස්ට් කවුන්ට් එක 11000ට බැහල තිබුනා.
    සමහර උන්ගේ 50000-60000 නැතිවෙලා තිබුනා.
    එහෙමත් පිරිසක් එලකිරියෙන් ගියා.
    ඊටපස්සේ අනිත් උන් බැදලා පවුල් පන්සල් වෙලා ගියා.

    පස්සේ ඔය අරුණ47 එහෙම ආපු යුගයෙන් පස්සේ එලකිරිය වල් වැදුනා. එලකිරිය තනිකර කුණුහරප විමානයක් බවට පත් උනා.
    එතනින් පස්සේ කලානුරූපීව ඉතිං එලකිරිය අද ඉන්න තැනට වැටුනා.
    ඒවට ඉතින් ඇඩ්මින්ට බැනලා වැඩක් නෑ ඒක එලකිරියට විතරක් නෙමෙයි පොදුවේ fb එකටත් එහෙමම්ම උනා.
    ඉස්සර fb එක හෙන decent තැනක්.
    දැන් ෆේක් විමානයක් ඒකත්.

    එදා මෙදා තුර අවුරුදු 12ක් එලකිරිය දැක්ක මට මේක ගැන පොතක් උනත් ලියන්න පුළුවන්.

    නමුත් ඒවා ගැන අපි කම්පා වෙලා වැඩක් නෑ ඉතිං එදා තිබ්බ තැනට ආයේ කවදාවත් එලකිරිය ගෙනියන්න බෑ.
    ඒක තමයි කාලයේ වෙනස්වීම කියන්නේ ඒක ඒ විදිහට භාරගන්න.
    කලයත් එක්ක හැමදේම වෙනස් වෙවී ඉස්සරහට යනවා එලකිරිය විතරක් නෙමෙයි ලෝකේ කොයි දේත්. මම නං ඉතිං එ වෙනස්කම් වලට හැඩ ගැහි ගැහි පුළු පුළුවන් විදිහට මැරෙනකංම එලකිරියට ලොග් වෙනවා. :rofl:

    :yes::yes::yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබලා ඔක්කොම වැරදී එළකිරිය නැතිවෙලා නෑ නැතිවෙන්නෙත් නෑ. ලොක්කා සයිට් එක වහලා දැම්මොත් කරන්න දෙයක් නෑ.

    එළකිරියෙ පරණ සෙට් එක 20 ක් නෙමෙයි හිටපු අය ගෙන් 75% තාම සයිට් එකේ ඉන්නවා .

    හැබැයි එයාලා දැං තරුණ වෙලා ඉන්නෙ.

    එයාලා එහෙම වෙලා තියෙන්නෙ පුද්ගලික දැන හැදුරුම් කම් නිසාම තමයි.

    ඉතිං ඒකට කරන්න දෙයක් නෑ මොකද කාලයත් සමග යම් යම් සබඳතා ශක්තිමත් උනාම තමාට අවශය දේවල් එලියට දාන්න ක්‍රමයක් මිනිස්සු හොයා ගන්නවා.

    ඒක තමයි එළකිරියෙ නිර්නාමික ගිණුම් වලින් සිදු වන්නෙ. මම එළකිරි එකට ආවේ සයිට් එක පටං ගත්ත කාලෙමයි මගෙ මුල්ම ගිණුම තාම සක්‍රීයයි.

    ඒත් ඒකෙන් ඇවිල්ලා කරන්න බෑ ගොඩක් දේවල් මොකද මේ මිතුරන්ගේ ගෙවල්වල පවා ගිහිල්ලා හදා ගත්ත මිතුරු කම් නැති වෙන වැඩක් ඒක.

    අපි ගොඩක් දෙනෙක් මේකෙ ඉන්න අය පරණ අය එකිනෙකාගෙ ගෙවල් පවා දන්නවා ගෙවල් වල යනවා සමහරුන්ගෙ පව්ලේ උදවිය සමග පවා සමීප සම්බන්ධතා පවත්වනවා.

    ඉතිං ඒ දෙවල් නිසා තමාගෙ අනන්‍යතාවය සගවා ගිණුම් මාරු කරමින් තමන්ගේ මතය ගෙනියනවා.

    උබලට නැට්ට ගිනි අරං නටන්න දෙයක් නෑ. වෙබ් අඩවි අභාවයට යන්නෙ මොබයිල් ඇප්ස් නිසා ඒක තාක්ෂණික දියුණුව සමග සිදුවන දෙයක්. අයිටී දැනුම මාර්කටි දැනුම තියන කෙනෙක්ට නම් තේරුම් ගන්න පහසු වෙයි මේක.

    ඇත්තටම එළකිරිය ලංකාවේ හිට් උනේ සිංහලෙන් අදහස් ප්‍රකාශ කිරීමට විධිමත් ක්‍රමයක් ලංකාවේ නොතිබුන නිසා.

    ෆේස් බුක් එක වට්ස් ඇප් එක ඒ අඩුව දැං පුරවලා තියනවා එයාලගෙ යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඇප් වලින් එළකිරි එක එතනදි ෆේල් .

    ෆේල් වෙන්න හේතුව ජංගම පරිගනක (Iphone) වලත් මේ ඇප් පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් වීම .
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එලකිරිය නැති වෙන්නේ නම් නෑ . හැබැයි ලොක්ක වැහුවොත් නම් ඉතින් කරන්න දෙයක් නැ . මමත් ඉන්නවනේ කාලයක ඉදන් . මේකේ සමහර ප්‍රශ්න ඇති උනේ නිකන් ... පබ්ලික් ෆොරුම් පර්සනල් ගත්තම තමා ප්‍රශ්න වැඩි. දැනුම බෙදාගත්ත.... එක එක කණ්ඩායම් වලට බෙදිලා මරාගන්න ගියාම කොහොමත් ප්‍රශ්න වැඩි ... හරියට ලංකාවේ දේශපාලනේ වගේ. සමහර තමා පොර න්‍යාය ඉන්න අය අළුතෙන් එකෙක්ට ඉහලට එන්නවත් දෙන්නේ නැති අවස්ථා ඕන තරම් තිබ්බා.
    ,
    තවමත් පරණ අය එළකිරි එනවා ... ලංකාව සමාජගත කිරීමේ ප්‍රධාන සාධකයක් උනේ එලකිරිය .. අදටත් ලංකාව වටේ සැහෙන යාලුවෝ ප්‍රමාණයක් අදුරගන්න ලැබෙනවා.

    පරණ සාමාජිකයින්ගෙන් අනිත් අයට ලොකු සින් දාන්නේ නැති අය එදා වගේම අදත් රැදිලා ඉන්නවා මේකේ. ඒවා දිරවගන්න බැරුව සමහර අය ප්‍රශ්න ඇති කරගෙන මේකෙන් යනවා කියලා ගිහිල්ලා අලුත් එකකින් ලොග් වෙලා ආයිත් කෙස් දාගන්නවා. ඔහොම කුහක සෙට් ඕන තැනක ඉන්නවා. මගේ නම් මේක තමා එදා ඉදන්ම ..... මලක් වගේ
     
    • Like
    Reactions: FALL3N