එහෙම කරන්නෙ නෑ බං. එහෙනම් ඔයිට කලින් අර සුවපතිය අල්ලලා ජීවිතාන්තෙට හිරෙ දාන්න ඕන සෞඛ්‍ය ක්ශේශ්ත්‍රය කෑවා ඕක. බාල බෙහෙත් ගෙනත් ගිනි ගණන් වලට විකුණ්නා.රටෙ අසරන මිනිහ කබලෙන් ලිපට දාපු එකෙක් ඕක. කෝ හිරෙ දැම්මද ? නෑනේ..අනිත් එක රවියා ඒ යකා ගැන විමර්ශනයක්වත් නෑ... මාර බොරුව බං මුන්ගේ...වරෙන්කෝ ආයේ චන්දෙ ඉල්ලගෙන..