විජෙකලා

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    අනිත් එවුන් හිරේ දාන්න පුළුවන් නම් ඇයි අර විජේකලා හුත්තිට මුකුත් කරන්නෙ නැත්තෙ? ඕකි එලිපිටම ත්‍රස්තවාදී කතා කිය කිය ත්‍රස්තවාදය promote කරනවා නෙ:angry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙම කරන්නෙ නෑ බං. එහෙනම් ඔයිට කලින් අර සුවපතිය අල්ලලා ජීවිතාන්තෙට හිරෙ දාන්න ඕන සෞඛ්‍ය ක්ශේශ්ත්‍රය කෑවා ඕක. බාල බෙහෙත් ගෙනත් ගිනි ගණන් වලට විකුණ්නා.රටෙ අසරන මිනිහ කබලෙන් ලිපට දාපු එකෙක් ඕක. කෝ හිරෙ දැම්මද ? නෑනේ..අනිත් එක රවියා ඒ යකා ගැන විමර්ශනයක්වත් නෑ... මාර බොරුව බං මුන්ගේ...වරෙන්කෝ ආයේ චන්දෙ ඉල්ලගෙන..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම බෑනෙ බං. එතකොට ජාත්‍යන්තර මාධ්‍ය වල යන්නෙ දෙමළ ක්‍රියාකාරීන්ව මර්ධනය කරනව කියලනෙ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එහෙම කරන්නෙ නෑ බං. එහෙනම් ඔයිට කලින් අර සුවපතිය අල්ලලා ජීවිතාන්තෙට හිරෙ දාන්න ඕන සෞඛ්‍ය ක්ශේශ්ත්‍රය කෑවා ඕක. බාල බෙහෙත් ගෙනත් ගිනි ගණන් වලට විකුණ්නා.රටෙ අසරන මිනිහ කබලෙන් ලිපට දාපු එකෙක් ඕක. කෝ හිරෙ දැම්මද ? නෑනේ..අනිත් එක රවියා ඒ යකා ගැන විමර්ශනයක්වත් නෑ... මාර බොරුව බං මුන්ගේ...වරෙන්කෝ ආයේ චන්දෙ ඉල්ලගෙන..

    මචන් මුං හොරකං කරන්නෙ අහු වෙන විදිහට නෙවෙයි. අපේ නීති ක්‍රමේ හැටියට පොලිසිය ඔප්පු කරන්න ඕනේ හොරකමක් උනා නං. ඒකට සාක්ෂි ඕනේ. ඉතින් කොහොමද කරන්නෙ. අනික මුන් අදාළ තැන් වලට ලොකුවට වියදම් කරනවා. ඉතින් අහු වෙන්නේ නෑ . මහ බැංකු හොරකම එහෙමයි. සිරිකොතේ උන්ටයි දැන් ආණ්ඩුවේ උන්ටයි හොඳට වියදම් කරලා ඇති. මොනා හරි කිව්වම කියයි මේ ගැන අධිකරණයේ නඩුවක් තියන නිසා ප්‍රකාශයක් කරන්න බැහැ කියලා.
    රාජිතට කියන්නේ ප්‍රා රාජිත කියල. 89 කොල්ලො මරන්න සම්බන්ධයි කියල කතාවක් තියෙනවා. ඉතින් මුන් දැන් කොච්චර කාලයක් පාර්ලිමේන්තුවේද?