ඉන්න හිතෙන රටක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    ඉන්න හිතෙන රටක






    ලබන මස අග භාගයේදී සිට විදුලිය කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ කියා සිටිති.

    ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා දීම නතර කිරීමත් නියගය උත්සන්න වීමත් නිසා මෙම තත්ත්වය මතුවී ඇතැයි ද ඔවුන් සඳහන් කරති.

    මේ වන විට පවතින වියළි කාලගුණය මත විදුලි ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර මේ තත්ත්වය මත දෛනික විදුලි කප්පාදුවක් සති කිහිපයක් ඇතුළත ආරම්භ කිරීමට සිදුවන බවද ඔවුහු පවසති.

    කාලගුණ අංශ විසින් අනාවැකි පළකර තිබෙන ආකාරයට වියළි කාලගුණය තවදුරටත් වැඩි වන ලකුණු පහළ වී ඇති නිසා විදුලි කප්පාදුව හැර වෙන විසඳුමක් නැති බවද ඔහු සඳහන් කර සිටිති.





    අවුරුද්දේ 365 දවසෙම 🌞 ඉර එලිය වැටෙන රටක්
    :sorry::sorry:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,004
    6,426
    113
    යකෝ ගිය ටිකේ හොඳටම වැස්ස නේද.
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    danuth horen horen light kapanawa yako. balan idala barima thana adata giyama light enawa.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    යකෝ ගිය ටිකේ හොඳටම වැස්ස නේද.

    danuth horen horen light kapanawa yako. balan idala barima thana adata giyama light enawa.

    මේ රටේ දෙශපාලුවන්ට වඩා ගේම දෙන්නෙ ඊට යටින් ඉන්න නිලධාරී සෙට් එක .
    මුන් මාර සල්ලියක් යටින් ගහගන්නවා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විදුලි බල මණ්ඩලේ ඉහළ කළමණාකරණ තනතුරු වල පඩිය ලක්ෂ 15- 20 මට්ටමේ තියෙන්නේ.... ඉතින් උන්ගේ වගකීමක් තමයි අනාගත විදුලි පරිබෝජන රටාව හදුනාගන සැලසුම් සකස් කිරීම. ඒ වගකීම බාර ගන්න කෙනෙක් ඉන්නවනම් මේවටවිසදුම් ලැබෙයි..... මන්නාරමේ සුලං බලයෙන් කරකවපු ටර්බයින් ටිකත් දැන් මාස 6 කට විතර කලින්ගැලෙව්ව කියල ආරංචියක් තියෙනවා.....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුලක් නෑ... දැන් බය නතුව කරුවලේ උනත් ඉන්න පුලුවන්.... :)
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,791
    608
    113
    image_98149e6986.jpg