Ranjan oya katata denna mata ekak nahane - Hirunika

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මුට මොකක් හරි මානසික ලෙඩක් තියනවා බන් ඌ ඕන නැති තැන් වලටත් කුණුහරප කියනවා,
    මු නිකන් ජේම්ස් බොන්ඩ් වගේ උගේ රෙකොර්ඩ්ස් පිට රට තියනවලු අරෙහෙ තියනවා මෙහෙ තියනවලු කියලා ටෝක්ස් දෙනවා,
    ගෙදර තිබ්බ ටික කොහෙට හරි අප්ලෝඩ් කරලා තියාගන්ඩ බැරි වෙලා
    මු හිතන් ඉන්නේ සාමාන්‍ය ජීවිතෙත් වන් ෂොට් වගේ කියලා

    කට්ටිය කටවහගෙන ඉන්ඩ ඇත්තේ කෝල් කෙසේවෙතත් මු දැන් අනාත වෙලා ඉන්න හින්දා

    අර ලන්ස කිව්ව වගේ රන්ජ නිකන් අැම්ඩගෙ මැක්ක වගේ වටේ ගහල ගහල අන්තිමට ඵන්නෙම පුකට.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මුට මොකක් හරි මානසික ලෙඩක් තියනවා බන් ඌ ඕන නැති තැන් වලටත් කුණුහරප කියනවා,
    මු නිකන් ජේම්ස් බොන්ඩ් වගේ උගේ රෙකොර්ඩ්ස් පිට රට තියනවලු අරෙහෙ තියනවා මෙහෙ තියනවලු කියලා ටෝක්ස් දෙනවා,
    ගෙදර තිබ්බ ටික කොහෙට හරි අප්ලෝඩ් කරලා තියාගන්ඩ බැරි වෙලා
    මු හිතන් ඉන්නේ සාමාන්‍ය ජීවිතෙත් වන් ෂොට් වගේ කියලා

    කට්ටිය කටවහගෙන ඉන්ඩ ඇත්තේ කෝල් කෙසේවෙතත් මු දැන් අනාත වෙලා ඉන්න හින්දා

    මූ අනිත් උන්ට ගේම දෙන්න තැම්පත් කරපු ධනය ඌටම ලැබෙන්න ගත්තා පොලියත් එක්කම. කෙල්ලෙක්ට කතා කළොත් අසභ්‍ය වචන වපුරනවා, ලොක්කෙක්ට කතා කලොත් එයාලගෙ අවශ්‍යතා එයාලම ලවා කියවගන්නවා මොකද ඌ දන්නවා ඒක රෙකෝර්ඩ් වෙනවා කියලා.
    හැබැයි ඉතිං මේ නෝනටත් හූ... වක් දෙකක් කිව්වා කියලා 84000ට නැග්ගා, මාධ්‍ය හමු කීයක් තියලා දොස් දෙවොල් තිබ්බද..? මේව අහද්දි... පිරුවට උනා වැටුනා. දැන් කොච්චර දැඟලුවත් ඒක අහුලගන්න බෑ...

    මමනම් කියන්නෙ මචං මුන් දෙන්නම වැරදි නෑ. එතනදි අපි දකින්නෙ දේශපාලන පිරුවටෙන් වහගෙන ඉන්න අභ්‍යන්තර සිරුර,සැබෑ දේහය, නිරාවරනය වීම පමණයි...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    කෙල්ලො එක්ක කොච්චර ෆිට් එකේ හිටියත් වැඩක් නෑ බන්. කුණුහර්පයක් කතාකරන්න තරම් බොක්කක් නෙවෙයි නම්. පට්ට ඒසි, කැරි හුස්ති කියනකොටත් කෙල්ල හයියෙන් හිනා වෙනව නම් ඒතන පට්ට ෆිට් එකක් තියෙන තැනක්.

    :lol: :rofl:
    තනිකඩ ජීවිත..:rofl:

    :dull::lol:
    sahathika aththa

    ;):P

    හික්... හික්... ඒකනම් ඇත්ත.. ඒ දෙන්නම වැරදි නෑ...
    මමනම් කියන්නෙ රන්ජන් හිරේ දාන්න ඕනෙත් නෑ.. මේ හැමදේකින්ම මිනිස්සුන්ගෙ දෙබිඩි පිලිවෙත තේරුම්ගැනීම විතරයි කළ යුත්තේ....

    :yes::yes: Aniwa​
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කෙල්ලො එක්ක කොච්චර ෆිට් එකේ හිටියත් වැඩක් නෑ බන්. කුණුහර්පයක් කතාකරන්න තරම් බොක්කක් නෙවෙයි නම්. පට්ට ඒසි, කැරි හුස්ති කියනකොටත් කෙල්ල හයියෙන් හිනා වෙනව නම් ඒතන පට්ට ෆිට් එකක් තියෙන තැනක්.

    ethana thiyenen fit ekata eha giya deyak kathawen eka therenawa.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,425
    7,145
    113
    යකෝ මුං වචන වලට වැඩිය කියන්නේ කුණුහරපනේ.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,037
    722
    113
    monawa kiwuwath back side, front side deela thiyenne minihata witharilu neh so no prob :cool:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    අනේ බං සාමාන්‍ය දේවල්...මට රන්ජන් ගෙන් වත් හිරුණි කාගෙන්වත් වැඩක් නෑ... උඹල හොඳට ෆිට් කෙල්ලෙක් අල්ලගෙන මොකක් හරි වල් ටෝකක් දෙන අතරතුර කෝල් එක record කරල අහපන්කො. අන්න එතකොට තේරෙයි.. දැන් කියහං මම රංජන්ට පුක දෙනවා කියලා 🖕🏼🤣

    ඔවා කියලා තෙරුමක් නෙ බන් අපෙ අවුන්ට, නිකම් කෙල්ලෙක් එක්ක කුනුහරුපයක් කතා කරන එවා අල්ලගෙන බොරුවට ඩගලනවා, කගෙ හරි ඔයවගෙ එකක් අල්ලගෙන අපෙ අවුන් කුනු රසෙ ව්දිනවා,
    හොරු ටික තව හොරකම් කරනවා හොරකම් කරපු එවුන් නිඩහසෙ ඉන්නවා
    ඔතන තියෙන හොදම එක තමා තාම වහල්ලු අපෙ එකා හොදයි අරු ගෙ එකා නරකයි කියලා සුද්ද කරන එක නෙ