මුට මොකක් හරි මානසික ලෙඩක් තියනවා බන් ඌ ඕන නැති තැන් වලටත් කුණුහරප කියනවා,
මු නිකන් ජේම්ස් බොන්ඩ් වගේ උගේ රෙකොර්ඩ්ස් පිට රට තියනවලු අරෙහෙ තියනවා මෙහෙ තියනවලු කියලා ටෝක්ස් දෙනවා,
ගෙදර තිබ්බ ටික කොහෙට හරි අප්ලෝඩ් කරලා තියාගන්ඩ බැරි වෙලා
මු හිතන් ඉන්නේ සාමාන්‍ය ජීවිතෙත් වන් ෂොට් වගේ කියලා
කට්ටිය කටවහගෙන ඉන්ඩ ඇත්තේ කෝල් කෙසේවෙතත් මු දැන් අනාත වෙලා ඉන්න හින්දා
අර ලන්ස කිව්ව වගේ රන්ජ නිකන් අැම්ඩගෙ මැක්ක වගේ වටේ ගහල ගහල අන්තිමට ඵන්නෙම පුකට.





