තානොස් ගේ හොර ශොට් එකක් ද මන්දා![]()
kiyanna ba muta one minisu marenawa dakinna.



තානොස් ගේ හොර ශොට් එකක් ද මන්දා![]()



ඉතිං ඒ රතිඤ්ඤ වලටනෙ කිව්වෙ. නැතුව බෝම්බෙන් මැරුණ මදි කිව්වයැ![]()
රතිඤ්ඤ දාල මලේ 2යි නං මදි තමාඕක හින්ද බල්ලො පූසො කීයක් අවතැන් වෙනවද.
![]()



tho minisu maruna madi kiyala dawasak natham 2kak giya bomba pipuruna 300 marenna umbe asawa wela thibbe minisu marenawa dakinna eka una.![]()


අඩුවට ප්ලේන් ටිකට්ස් ගන්න සයිට් එකක් කියන්න පුලුවන්ද?
China(TianJin) to Colombo
5-6දෙනෙක් එන්න ඉන්නවා...ජනවාරි 25,26,27 දවස් වලින් එකක එන්න ඕන. වන් වේ ටිකට්ස් ඕන.
ඒජන්ට්ස්ල ඉන්නවද? නැත්නම් අදුරන කවුරුහරි ඉන්නවද?

උබ බලන් නේ ඉන්නේ zombie apocalypse එකක් එනකල් ?
survival plan එකක් තියනවද

උබ හිතනවද චිනේ සිටිස් ලොක්ඩවුන් කරා වගේ අපෙ එවුන් කරයි කියලා ?
අපො නැහ් මැරෙන ප්‍රමානේ තිරනය වෙන්නෙහ් වෙන රටකින් බෙහෙතක් හොයාගත්තොත් තමාහ්
උන්ගේ රටේ කලින් ඔය වගෙ දෙවල් වෙලා තියෙනහ් නිසා උන්ට එක්ස්පිරියන්ස් තියෙනවා කොහොමත වයිරල් එකකට ෆෙස් කරන්නෙහ් කියලා
අපේ ඔය දෙවල් ගැනහ් කිසිම එක්ස්පිරියන්ස් එකක් වත් නොලෙජ් එකක් වත් නැහ්
ඉතින් ඉන්ෆෙක්ට් උනොත් ප්‍රෙවෙන්ට් මෙතොඩ්ස් කියලා දිලා හැදිලා එද්දි සැහෙන්නහ් ගානක් ඉන්ෆෙක්ටඩ්
මේ එහෙම එකක් නෙමේනෙ![]()
යුරෝපයේ සහ ආසියාවේ මිලියන 75-200 මැරුණා ඒක නිසා 
