Coronovirus in Sri Lanka

DonaldJTrump

Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    Coronavirus in Sri Lanka

    නව කොරෝනා වෛරසයට වැළදී ඇති බවට සැකකරෙන කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට
    2020-01-25


    නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක් ඇතුළු දෙදෙනකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇති බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටිනවා.

    චීන ජාතික කාන්තාව මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසයට ගොදුරුව ඇති අනෙක් රෝගියා ශ්‍රී ලාංකික කාන්තාවක් වනවා.

    මේ වන විට එම රෝගීන්ගේ රුධිර සාම්පල් බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට රුධිර සාම්පල යවා ඇති බවයි වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කර සිටියේ.

    එම රෝගීන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    nethnews.lk
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Umbata puke indan pissu. Paw tho:yes:

    පුකේ ඉදන් පිස්සු නිසා තමයි එහෙම දෙයක් ලංකාවට නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ

    ඒකට තොපි වගේ එවුන්...
    .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    මේකෙන් බේරගන්න හිටිය ජාතී මාමක බලවතුන් දෙන්නම දැන් නෑ නේද. අනෝජ සිල්වා සර් ට මඩ ගහල එපා කෙරෙව්වා එතුමාගේ පිරමිඩෙන් මුළු ලෝකෙම මේ වගේ රෝගීන් සුව කරන්න හිටියේ



    බඩේ අමාරුවක් හැදුන ළමයෙක් ලව්වා දීගොඩ කුමාර සර්වත් හිරේ දැම්ම.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    පුකේ ඉදන් පිස්සු නිසා තමයි එහෙම දෙයක් ලංකාවට නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ

    ඒකට තොපි වගේ එවුන්...
    .


    සාර්ස් මෙච්චර ඉක්මනට ආවේ නෑ මේක ආව කියන්නේ සුනාමී 2