Coronavirus in Sri Lanka
නව කොරෝනා වෛරසයට වැළදී ඇති බවට සැකකරෙන කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට
2020-01-25
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක් ඇතුළු දෙදෙනකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇති බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටිනවා.
චීන ජාතික කාන්තාව මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසයට ගොදුරුව ඇති අනෙක් රෝගියා ශ්‍රී ලාංකික කාන්තාවක් වනවා.
මේ වන විට එම රෝගීන්ගේ රුධිර සාම්පල් බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට රුධිර සාම්පල යවා ඇති බවයි වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කර සිටියේ.
එම රෝගීන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
nethnews.lk

Last edited: