අනේ අපිව බේරගන්න

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අනේ මේහාට ඇවිත් අසරණ අපි ජීවිත නැති කරන්නෙ නැතුව එහාට වෙලා හිටපියව්
     
    • Like
    Reactions: harshana123

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,227
    12,471
    113
    Piliyandala
    පට්ට අවුල් නේද වෙච්ච වැඩේ.. අපිත් හිටියනම් ඉතින් සොරි තමයි... මේවා විහිලුවට ගන්න එපා බන්. කොල්ලෝ කොමිටල් කොමෙන්ට්ස් දාල තියෙනවා දැක්කහම දුකයි සම හරක්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    exaggerating? I think they are down playing it..especially the Chinese.

    :no:
    they closed down the city for precautionary reasons. but what media reports is it went out of control and china is closing down cities just to survive :sorry:
    at least they report it in a way we get that idea. the real situation for people living there might be completely different from what we see online :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    100% protection තියෙන masks නැද්ද මන්ද,චෙක් කරල අවුලක් නැති අය චීනෙන් පිට කරා නම් හරි,මෙහෙට ආවමත් හොස්පිට්ල් දාල චෙක් කරලම එලියට දාන්ඩ පුලුවන් :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නව කොරෝනා වෛරසයට වැළදී ඇති බවට සැකකරෙන කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට
    2020-01-25



    අනේ සුදු අක්කේ එන්න නං එපා දැන්ම :baffled:


    අද හවස මෙහෙදී සැකපිට අල්ලගත්තු දෙන්නගෙන් එක්කෙනෙක් Wuhan University එකේ ඉගෙනගන්න ගිය කෙල්ලෙක්. දෙරණ නිවුස් එකේ කිව්වේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    අඩෝ... පට්ට අවුල් බං...
    මේ මගේ ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක් බං...
    contact කරගන්න ක්‍රමයක් ඇත්තෙම නෑ බං...


    තෙරුවන් සරණින්, රුවන්වැලි මහ සෑයේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාගේ මහානුභාවයෙන්, උතුම් දළදා සමිදු පිහිටෙන්, තිස්තුන් කෝටියක් දෙවි රැකවරණින්, ඔයාල හැමෝම ආරක්ෂා වේවා....

    Hasalaka porak neda
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,634
    113
    :no:
    they closed down the city for precautionary reasons. but what media reports is it went out of control and china is closing down cities just to survive :sorry:
    at least they report it in a way we get that idea. the real situation for people living there might be completely different from what we see online :yes:



    According to her, 90k already affected...Official media numbers are at 1200:angry: