දත් ප්රශ්ණයක් දත් ප්රශ්ණයක්

මගෙ මචන්ලා දත් ටිකක් කහ වෙලා තිබ්බ ඉතින් මම දත් ඩොකෙකුට පෙන්නුවා . එයා කිව්වා දත් මැදල වැඩි . ඒ නිසා උඩ layer එක ගිහිල්ලා ඊට යටින් තියන layer එක තමා පෙන්නේ එකයි කහපාට කියල . soft බ්රෂ් එකකින් පොඩි වෙලාවක් මදින්න කිව්වා . මම ඇහුව එහෙම කලාම අයම recover වෙනවද කියල . නෑ කිව්වා . උබලටත් මෙහෙම වෙලා තියනවද ? මේක recover වෙන්නේ නැත්තම් වෙන solution නැද්ද ?

එකම එක case එකක් මේ ලඟදි අවා.එච්චරයි. doca සුද්ද කරෙත් නෑ හොදට තියනවා කියල. තූ. තූ. තූ.