mageth ehema una bng
lap eken baladdi hari giya
phone eken nawathinawa

youtube download karanna vidiyak nedda oya 249 eka dala
ඇට්ටරයා;25115298 said:Unlimited තියද්දි download කරන්නේ අහවල් මගුලකටද
මොනවද බන් ඔච්චර youtube එකේ බලන්න තියෙන්නේ?
උබලා බලන ඒවා මේකේ දාපංකෝ
මොනවද බන් ඔච්චර youtube එකේ බලන්න තියෙන්නේ?
උබලා බලන ඒවා මේකේ දාපංකෝ
ස්ට්රිම් වෙද්දි 360 නේ, 1080P ස්ට්රිම් කරන්නම බෑ, ඩවුන්ලෝඩ් කරලා පස්සෙ බලන්න පුලුවන් 1080P වගේ දාල.
ඒ ඇරෙන්න වෙන වාසියක් නම් නැහැ.
මොනවද බන් ඔච්චර youtube එකේ බලන්න තියෙන්නේ?
උබලා බලන ඒවා මේකේ දාපංකෝ

ඒකනේ බං.

SciShow and All of its sister channels
PBS Eons and all of its sister channels
Smarter Everyday
It's okay to be smart
Kurzgesagt
Stated Clearly
Electroboom
තව හෙන සයන්ස් චැනල් ගොඩක් බලනවා, චැනල් නම් මතක නැහැ
ඕඩියෝබුක් අහනවා යූටියුබ් එකෙන් මේක නම් ලොකුවට කරන්න ගත්තෙ අන්ලිමිටඩ් පැකේජ් එක ආවට පස්සෙ
තව ගොඩක් සජෙස්ට් වෙන චැනල් බලනවා.
+ow oi![]()

හච් අයටත් දැන් Unlimited You Tube
Unlimited You Tube සේවාව Hutch පාරිභෝගිකයන් සඳහා මේ වනවිට ලබා දී තිබේ.ඒ රුපියල් 147ක ගාස්තුවකට යටත්වය.දින තිහක් වලංගු මෙම පැකේජය සඳහා 360p යටතේ වීඩියෝ නැරඹීමට අවස්ථාව ලැබේ.078 හෝ 072 අංකයක් මගින් *131*9# dial කිරීමෙන් මෙම සේවාව ලබාගත හැක.

මම ඩවුන්ලෝඩ් කරලා ඩේටා කැපුනානේ බන්..
Wada na
කොහොමද ඩවුන්ලෝඩ් කරේ? (ඒ කියන්නෙ IDM වගේ එකකින්ද? නැත්තන් website එකකින්ද? Extension එකකින්ද?)