BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,835
    67,070
    113
    Oki one galleface gihin
    anduma athagala
    Spoon, Fork walin kala
    patta athal ekak gannathi hitapu tike

    :lol::lol::lol:

    thopi aye paththe palathe yanna epa , masayakwath yanakan One Galleface

    Ai e dawaswala giya un.untath sorry
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,555
    7,876
    113
    Kotahena
    dawas 10 kathawa boru ban
    24 e gani awith thiyenne
    airport ekenma idh yawala

    ara china wala inna lankawe set eka genwana eka eka athakata hena moda wadak me welawe


    27 newe araki idh admit wela tiyenne 25

    Corona in Sri Lanka: Sri Lankan government covered up?
    http://www.elakiri.com/forum/showthread.php?p=25117796#post25117796

    ඔකේ ෆ්රෙන්ස්.

    24 එයාපෝට් එකෙන් ඔහොම වයසක චීන කාන්තාවක් සැක පිට IDH එකට ගෙනිච්ච බව සදහන් news එකක් අවදා ???? නෑ!! නමුත් දෙන්න දෙන්න අරන් ගියා ආවේ.. රයිට්? ඒවත් කොරෝන නෙමෙයි කියල තමයි අපිට කිව්වේ හරි?

    ඔන්න එතකොට දැන් කන්ෆර්ම් කෙස් එකක් කියල නිවුස් එක එලියට දානවා! නමුත් ගෑනිව අරං ගිහිං තියෙන්නේ 24 ලු!!

    ඇත්ත කතාව, ඔය ඔය ගෑනි ආව නම් ෆ්ලයිට් එකේ, ආපු ඔක්කොටම කොරෝනා දැන් තියෙනවා, ෆ්ලයිට් එකේ ආව උන් හොයාගන්නත් නෑ.. උන් අද වෙනකං වන් ගෝල් ෆේස් එකේ එහෙම ආතල් ගන්නවා අනික් ලංකාවේ මිනිස්සුන්ටත් බෝ කර කර වෙනකොට. උන්ව හොයන්න සෙට් එක යන අතරේ අනික් ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නවා තමන්ට වයිරස් එක නෑ කියල. මේකිට අමාරු උනාම තමයි අහුවෙන්නේ වයිරස් එක. එයාපෝට් එකෙන් ගෙනිච්ච මගුලක් නැ. ඉතින් මේ කතාව හරිම බයානකයි නේ? ඉතින් ඒ නිසා ඔන්න අපිට කියනවා: අනවශ්‍ය බිය ඇති කරගන්න එපා. මේ කාන්තාව ඇඩ්මිට් උනේ 24 කියලා. හැබැයි නිවුස් එකක් වත් දුන්නේ නෑ..

    ඕක නේද ඇත්ත සිංහල්ලු ?
    දැන් උබලට බේරිල්ලක් නෑ.
    උබලට තියා IDH එකේ උන්ට මුණ කවර් කරගන්න ෆුල් කවර් වයිසර් තියෙන මාස්ක් වත් නෑ. මේ හිගන රටේ දැන් ඉතින් සතුටින් මේ ටිකේ ඉදල සෙත්ත පෝච්චි වෙමු
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "සංචාරය සඳහා පැමිණි චීන ජාතිකයින් අනෙකුත් සියලුදෙනාම චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ වගේම මෙම චීන ජාතික කාන්තාව නාවාතැන් ගත් හෝටල් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය කාර්යමණ්ඩලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රදේශිය වසන්ගත නිලධාරීන් එම ස්ථානවල ගිහිල්ලා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා." - Adaderana
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,067
    113
    Loading...
    Next week ey kattiya polime hospital walata

    අනිවා. වෙන රටවල වටේම උන් ට්‍රැක් කරනවා මේවගේ infected කෙනෙක් හොයාගත්තාම අපේ උන් තාම පේන බලනවා. මේක නම් මහ කරුමයක්.
     
    Last edited:

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    Two Chinese Flights landed today evening. More yet to arrive.
    Kunming MU713
    Chongquing OQ2393


    Since SL governments kneel down to Chinese they employed their thousands of crowd here.So all they and others too arriving to safer SL.

    Tomorrow Bandula and Ajith Karbral may say" Since new government is so much good 650 nos Richest Chinese investors came yesterday ":lol:

     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    චිනාට ට්‍රැවල් බැන් එකක් දැම්මොත් ල0කාවෙන් උන් අපිට උකෙ අරින්නෙහ් බෙහෙත් වලින්වත් හොදකරන්නහ් බැරි ගානටහ්
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,067
    113
    Loading...
    Owa balala wedak ne bn lankawe oka spread wenawa nahuthetama.

    ⁣මේක නවත්වන්න බැහැ තමයි දැන්. අපිට අනිවා මැරෙන්න වෙනවා Coronavirus එකෙන්. ලංකාව අමු සොහොනක් වෙන කාලෙ වැඩි ඈතක නෙමෙයි. :sorry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කියන්න කුණුහරුප එන්නෙත් නැහැ මේක බැලුවහම. සංචාරය කරලලු. උණ හැදුන නිසා admit වුණාලු. මොක්කු ද බන් මුං. බලපන්කො කතා කරන හැටි. ඌ නිකන් අඟහරු වල ඉඳගෙන වගේ ටෝක් දෙන්නෙ. නාන නෑම මේකෙන්ම හිතා ගනින්.

    :yes::yes::yes:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය සඳහන් කර සිටිනවා.

    පළමු ගුවන් යානය අද දින සවස 5.54 ට චීනයේ කුංමිං සිට පැමිණි අතර අනෙක් ගුවන් යානය සවස 6.34 ට චීනයේ ෂැංහයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

    මෙම ගුවන් යානා දෙකම චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

    මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ බවත් ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවයි වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


    mama kalin kiwuwe una balala gedara yawai kiyala mole nathi pakala deshapalane karama ohoma thama :growl:
     
    Status
    Not open for further replies.