BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    හෙනයා;25119092 said:
    83575804_2983684434998203_2400874589476356096_n.jpg

    meka aththada? :eek:

    :sorry::sorry::sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,837
    16,999
    113
    Kottawa
    රෝසි ආච්චි;25119102 said:
    Ayoma kiyanne pro UNP pissu ganiyek ban, ekige anith post balapanko. kisima credibility ekak na. eki kiyana dewal wishwasa karanawanam ithin e-news fan kenek wenna one :dull:

    ah ela ela ;)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    උබලගෙ ඇඩ්වයිස් එක මොකක්ද.. දැන් චීනෙ ලොක්ඩවුන් නිසා හුගක් කම්පැනීස්, සහ සර්විස් අඩපණ වෙලා එහෙම නැත්නම් නැවතිලා තියෙන්නෙ.. ඒ නිසා මේ වයිරස් එක අවසන් උනත් ඉදිරි මාස වලදි ලන්කාවෙ චයිනීස් බඩු වල ලොකු හිඟයක් එනව. බ්‍රෑන්ඩඩ් ඉලෙක්ට්‍රොනික් පවා හදන්න චීනෙ. ඒ නිසා ලොකු හිඟයක් එනව. ඒ නිසා දැන් මාකට් එකේ තියෙන බඩු ගන්න එක හොද බිස්නස් ඔපචුනිටි එකක්. හැබැයි ලන්කාවෙ වයිරස් එක ස්ප්‍රෙඩ් උනොත් බඩු ගත්තට වැඩක් නෑ. ලොකු කේඔස් එක වෙන නිසා මොකෙක්ටවත් ඉලෙක්ට්‍රොනික් බඩු ඕනෙ වෙන්නෙ නෑ. එහෙම උනොත් ඉවරයි.. උබල මොකද හිතන්නෙ.. ස්ප්‍රෙඩ් වෙලා ලොකු ප්‍රශ්නයක් වෙලා ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වෙයිද..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙනයා;25119092 said:
    83575804_2983684434998203_2400874589476356096_n.jpg

    meka aththada? :eek:
    එක නම් දන්නේ නෑ මචන් ...හැබැයි එක එහෙම නම් ඒවාට නියමිත ප්‍රතිචාර මිනිස්සුන්ගෙන් ලැබෙයි, ඒවගේම ඔය දාපු කෙනාට කියන්න තියෙන්නේ ..............මේ වෙලාවෙත් දේශපාලනේ, නොදකින්... ඔව් පුතනෝ දිනුව නම් කොරයි ලබ්බක්....එහෙනම් පොර උදගමක් හදයි සදා ලෝකපුජිත කොරෝනා ගම කියල උදා ගමක් .
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හෙනයා;25119092 said:
    83575804_2983684434998203_2400874589476356096_n.jpg

    meka aththada? :eek:

    මේ මගුල් අස්සේ දේශපාලනේ ගාව ගන්න එපා බන්ස්
    ඇත්ත සීන් එක වුහාන් වල උන්ව රිලිස් කරන්නේ procedure එකකට
    අනික චයිනා වලින් ඒක හැඩල් කරන්නේ. මේ ආව වුන් වගේ ප්ලෙන් එකක නිකන් පටෝලා උන්ව එවන්න බෑ මේ රටට
    ඇයි බන් ඔය සරල දේව් තේරුම් නොගන්නේ.
    අපි මෙහෙන් බල කලා කියලා උන්ව එවන්නේ නෑ. බලපන් යූටියුබ් වීඩියෝ. අඩු ගානේ වුහාන් වල ඩ්‍රයිව් කරන්නවත් දෙන්නේ නෑ නිදහසේ දැන්.

    අම්බානෙක procedures වලට යට වෙලා ඔය වුහාන් වල ඉන්න කීය හරි ගේනන වෙන්නේ. අද ආව උන් උඹ දැක්කද එහෙම ඉන්නවා. උන් මාර කූල් එකේ ලෑන්ඩ් කලේ. වුහාන් සෙට් එක රිලීස් කරන දේ තීරණය කරන්නේ ගෝටා නෙමේ බන් චීනේ. මෝඩ ආතල් ගන්න එපා මේ වෙලාවේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,839
    67,074
    113
    උබලගෙ ඇඩ්වයිස් එක මොකක්ද.. දැන් චීනෙ ලොක්ඩවුන් නිසා හුගක් කම්පැනීස්, සහ සර්විස් අඩපණ වෙලා එහෙම නැත්නම් නැවතිලා තියෙන්නෙ.. ඒ නිසා මේ වයිරස් එක අවසන් උනත් ඉදිරි මාස වලදි ලන්කාවෙ චයිනීස් බඩු වල ලොකු හිඟයක් එනව. බ්‍රෑන්ඩඩ් ඉලෙක්ට්‍රොනික් පවා හදන්න චීනෙ. ඒ නිසා ලොකු හිඟයක් එනව. ඒ නිසා දැන් මාකට් එකේ තියෙන බඩු ගන්න එක හොද බිස්නස් ඔපචුනිටි එකක්. හැබැයි ලන්කාවෙ වයිරස් එක ස්ප්‍රෙඩ් උනොත් බඩු ගත්තට වැඩක් නෑ. ලොකු කේඔස් එක වෙන නිසා මොකෙක්ටවත් ඉලෙක්ට්‍රොනික් බඩු ඕනෙ වෙන්නෙ නෑ. එහෙම උනොත් ඉවරයි.. උබල මොකද හිතන්නෙ.. ස්ප්‍රෙඩ් වෙලා ලොකු ප්‍රශ්නයක් වෙලා ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වෙයිද..

    Uba hithanakota muslim un weda patan aran ivarai
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    උබලගෙ ඇඩ්වයිස් එක මොකක්ද.. දැන් චීනෙ ලොක්ඩවුන් නිසා හුගක් කම්පැනීස්, සහ සර්විස් අඩපණ වෙලා එහෙම නැත්නම් නැවතිලා තියෙන්නෙ.. ඒ නිසා මේ වයිරස් එක අවසන් උනත් ඉදිරි මාස වලදි ලන්කාවෙ චයිනීස් බඩු වල ලොකු හිඟයක් එනව. බ්‍රෑන්ඩඩ් ඉලෙක්ට්‍රොනික් පවා හදන්න චීනෙ. ඒ නිසා ලොකු හිඟයක් එනව. ඒ නිසා දැන් මාකට් එකේ තියෙන බඩු ගන්න එක හොද බිස්නස් ඔපචුනිටි එකක්. හැබැයි ලන්කාවෙ වයිරස් එක ස්ප්‍රෙඩ් උනොත් බඩු ගත්තට වැඩක් නෑ. ලොකු කේඔස් එක වෙන නිසා මොකෙක්ටවත් ඉලෙක්ට්‍රොනික් බඩු ඕනෙ වෙන්නෙ නෑ. එහෙම උනොත් ඉවරයි.. උබල මොකද හිතන්නෙ.. ස්ප්‍රෙඩ් වෙලා ලොකු ප්‍රශ්නයක් වෙලා ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වෙයිද..

    Normally during the Chinese NewYear there's a temporary shortage of memories, CPUs etc because of the long break.

    Another opportunity is to buy Pharmaceuticals shares. The vaccine makers share prices will shoot up!
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබලගෙ ඇඩ්වයිස් එක මොකක්ද.. දැන් චීනෙ ලොක්ඩවුන් නිසා හුගක් කම්පැනීස්, සහ සර්විස් අඩපණ වෙලා එහෙම නැත්නම් නැවතිලා තියෙන්නෙ.. ඒ නිසා මේ වයිරස් එක අවසන් උනත් ඉදිරි මාස වලදි ලන්කාවෙ චයිනීස් බඩු වල ලොකු හිඟයක් එනව. බ්‍රෑන්ඩඩ් ඉලෙක්ට්‍රොනික් පවා හදන්න චීනෙ. ඒ නිසා ලොකු හිඟයක් එනව. ඒ නිසා දැන් මාකට් එකේ තියෙන බඩු ගන්න එක හොද බිස්නස් ඔපචුනිටි එකක්. හැබැයි ලන්කාවෙ වයිරස් එක ස්ප්‍රෙඩ් උනොත් බඩු ගත්තට වැඩක් නෑ. ලොකු කේඔස් එක වෙන නිසා මොකෙක්ටවත් ඉලෙක්ට්‍රොනික් බඩු ඕනෙ වෙන්නෙ නෑ. එහෙම උනොත් ඉවරයි.. උබල මොකද හිතන්නෙ.. ස්ප්‍රෙඩ් වෙලා ලොකු ප්‍රශ්නයක් වෙලා ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වෙයිද..

    ස්ප්‍රෙඩ් උනොත් නං අපේ කට්ටියට ඕක පාලනය කරන්න බෑ.

    ඒත් මැරෙන්නෙ නැතුව ඉන්න බැරි නම් සල්ලි හොයලා වැඩක් නෑ බං. :sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලන්කාව කියන්නේ හුගක් බෝ වෙන රෝග පාලනය කරපු රටක්.. සමහරක් රෝග සම්පූර්ණයෙන්ම තුරන් කරපු රටක්. ඔය පහසුකම් ගෑන තාක්ෂණය ගෑන කතා කරන හුග දෙනෙක් දන්නේ නෑ දත්ත අනුව ලන්කාව සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ කියලා.. හුගක් කලබල වෙන්න ඔනේ නෑ. දෙන උපදෙස් පිලි පෑද්දම ඈති. ඔය අනිත් රටවල හම්බවෙච්ච එවුනුත් මේ හම්බවෙච්ච එකාම වගේ ලෙඩේ තියෙද්දි ඈවිද්ද එවුන්. රෝග ලක්ෂණ එලියට ආවම අල්ල ගත්ත එවුන්. ඔය කොයි රටෙත් ලෙඩේ ලක්ෂණ එන්න කලින් හොයා ගන්න පහසුකම් නෑ. ඒ හින්දා අපේ රටයි, අනිත් ඒවාගෙයි ලොකුම වෙනසක් නෑ

    ඒක ඇත්ත මචන්. :love: මෙතන සමහර එවුන් කොල්ලා මැරිච්ච පොන්නයා වගේ නාහෙන් අඩනවා. :lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙතැන මේ දේට මන් දැන්වත්ව දේශපාලනයක් ගෑවිලා නෑ
    මෝඩ වේසියෝ එක එක දේවල් කියයි උන්ගේ හැකර කටවල් වලින්
    ඒත් මතක තියා ගනිල්ලා වතුර තියා ඔක්සිජන් නැති උණත් මේ මිනිස්සු 30 කියන්නේ න්‍යුක් වගේ දරුණු ඇවිදින පණ තියෙන බොම්බ විදියට සලකන මිනිස්සු 30ක්. අනිවා රජයක් තීරණ ගන්නේ මිනිස්සු 30ක් ගැන හිතලා නෙමේ 100000ක් ගැන හිතලා (චීනේ ගැන කීවේ)

    සෝ මුන්ව වුහාන් වලින් එලියට ගන්න එක අමනම කෙලියක් වෙයි අනිවා. අනික දියතලාවේ කෑම්ප් එකේ procedure එකටත් අනිවා චීනේ මැදිහත් වෙනවා අපි ලඟ ටෙක් එක නැති නිසා.

    විමල්ගේ හොර ගැණි ගේ පුතා හරි, හිරුණිකාගේ හොර මිනිහා හරි කියලා සීන් එකක් මෙතන නෑ බන්ස්. ඔක්කොම මිනිස්සුනේ
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    රෝසි ආච්චි;25119102 said:
    Ayoma kiyanne pro UNP pissu ganiyek ban, ekige anith post balapanko. kisima credibility ekak na. eki kiyana dewal wishwasa karanawanam ithin e-news fan kenek wenna one :dull:

    මම දැක්ක මේ ගෑනි ට්විට් එකක් දාලා තිබ්බා සම්පත් බෑන්ක් එකෙ මොකද්ද පාටි එකකදි චිත්‍රාල්ව එලියට ඇදලා දාපු නිසා මේකි සම්පත් බෑන්ක් එකෙ account එක අයින් කරගන්නවා කියලා...:rofl::rofl::rofl:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේ මගුල් අස්සේ දේශපාලනේ ගාව ගන්න එපා බන්ස්
    ඇත්ත සීන් එක වුහාන් වල උන්ව රිලිස් කරන්නේ procedure එකකට
    අනික චයිනා වලින් ඒක හැඩල් කරන්නේ. මේ ආව වුන් වගේ ප්ලෙන් එකක නිකන් පටෝලා උන්ව එවන්න බෑ මේ රටට
    ඇයි බන් ඔය සරල දේව් තේරුම් නොගන්නේ.
    අපි මෙහෙන් බල කලා කියලා උන්ව එවන්නේ නෑ. බලපන් යූටියුබ් වීඩියෝ. අඩු ගානේ වුහාන් වල ඩ්‍රයිව් කරන්නවත් දෙන්නේ නෑ නිදහසේ දැන්.

    අම්බානෙක procedures වලට යට වෙලා ඔය වුහාන් වල ඉන්න කීය හරි ගේනන වෙන්නේ. අද ආව උන් උඹ දැක්කද එහෙම ඉන්නවා. උන් මාර කූල් එකේ ලෑන්ඩ් කලේ. වුහාන් සෙට් එක රිලීස් කරන දේ තීරණය කරන්නේ ගෝටා නෙමේ බන් චීනේ. මෝඩ ආතල් ගන්න එපා මේ වෙලාවේ
    එහෙම කියන්න එපා සෝභිත සාදු කියලා දුන්නෙ තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චා ගන්න කියලා. :P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙතැන මේ දේට මන් දැන්වත්ව දේශපාලනයක් ගෑවිලා නෑ
    මෝඩ වේසියෝ එක එක දේවල් කියයි උන්ගේ හැකර කටවල් වලින්
    ඒත් මතක තියා ගනිල්ලා වතුර තියා ඔක්සිජන් නැති උණත් මේ මිනිස්සු 30 කියන්නේ න්‍යුක් වගේ දරුණු ඇවිදින පණ තියෙන බොම්බ විදියට සලකන මිනිස්සු 30ක්. අනිවා රජයක් තීරණ ගන්නේ මිනිස්සු 30ක් ගැන හිතලා නෙමේ 100000ක් ගැන හිතලා (චීනේ ගැන කීවේ)

    සෝ මුන්ව වුහාන් වලින් එලියට ගන්න එක අමනම කෙලියක් වෙයි අනිවා. අනික දියතලාවේ කෑම්ප් එකේ procedure එකටත් අනිවා චීනේ මැදිහත් වෙනවා අපි ලඟ ටෙක් එක නැති නිසා.

    විමල්ගේ හොර ගැණි ගේ පුතා හරි, හිරුණිකාගේ හොර මිනිහා හරි කියලා සීන් එකක් මෙතන නෑ බන්ස්. ඔක්කොම මිනිස්සුනේ

    වූහාන් වල උන් ඇවිල්ලද :confused::confused::confused: . මන් දන්න විදිහට සීචුවාන් ඉන්න මිනිස්සු විතරයි ඇවිත් තියෙන්නෙ . වූහාන් වලින් කිලෝමීටර් 1000 කටත් වඩා වැඩියි
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    එහෙම කියන්න එපා සෝභිත සාදු කියලා දුන්නෙ තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චා ගන්න කියලා. :P

    ඒක කරන්න ගිහින්නේ සෝභිත සාදු යන්න ගියේ. අපරාදේ තැටිය. අපරාදේ රොටිය. අපරාදේ ජීවිතේ:sorry:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,236
    5,067
    113
    Loading...
    Food city එකකට ගියා Mask බලන්න. බඩු කොහෙවත් නැහැ. A/C එකනෙ Food city එක ඇතුලෙ බැරි වෙලාවත් Spread වුණ එකෙක් ඕක ඇතුලෙ ඉඳලා ගිහිල්ලා නම් Food city එක ඇතුලට යන උන්ට බඩු බනිස්නෙ බන්. තත්පර ගාණක් හුස්මගත්තත් ඉවරයි.:eek:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    වූහාන් වල උන් ඇවිල්ලද :confused::confused::confused: . මන් දන්න විදිහට සීචුවාන් ඉන්න මිනිස්සු විතරයි ඇවිත් තියෙන්නෙ . වූහාන් වලින් කිලෝමීටර් 1000 කටත් වඩා වැඩියි

    වුහාන් වල උන් දැන්ම එන එකක් නෑ බන්. ඒකට තව කල් යයි
     
    Status
    Not open for further replies.