හෙනයා;25119092 said:![]()
meka aththada?![]()
ඒක ඇත්ත මචන්.මෙතන සමහර එවුන් කොල්ලා මැරිච්ච පොන්නයා වගේ නාහෙන් අඩනවා.
![]()

අනිවාර්යයෙන්ම.මේකෙත් සෑහෙන්න කට්ටිය ඉන්නව මේ සිද්දියට දේශපාලනය ඇදගන්න දඟලන. ඒ කට්ටියට කියන්නෙ තියෙන්නෙ මේක පාස්කු ප්‍රහාරය වගේ දෙයක් නෙමෙයි කියල. මේ වෙනකල් මේ සිද්දිය හැන්ඩ්ල් කරන විදිය ගැන මම නම් සැටිස්.හැම දේකටම දේශ පලානේ ගාවගෙන කෑ ගහන්න එපා මචං
මිනිස්සුන්ගේ මලමිනී උඩින් දේශපාලනය කරන්න එපා
එක අමු පෙරේත වැඩක් හැම දේකටම දේශපාලනය අල්ලාගෙන කහින එක .
ඔය ටුවිටර් එකේ පරණ පෝස්ට් ටුයි උඹේ පරණ පොස්ටුයි බැලුවහම කියන්න පුළුවන් කාටද කඩේ යන්නේ කියලා

හැම දේකටම දේශ පලානේ ගාවගෙන කෑ ගහන්න එපා මචං
මිනිස්සුන්ගේ මලමිනී උඩින් දේශපාලනය කරන්න එපා
එක අමු පෙරේත වැඩක් හැම දේකටම දේශපාලනය අල්ලාගෙන කහින එක .
ඔය ටුවිටර් එකේ පරණ පෝස්ට් ටුයි උඹේ පරණ පොස්ටුයි බැලුවහම කියන්න පුළුවන් කාටද කඩේ යන්නේ කියලා

යහලුවනේ විශේෂ දැනුම්දීමක්. මේ චීන රටේ සිතියම.මෙහි තද රතුපාටින් පෙන්නුම් කරන්නෙ මාරාන්තික කොරෝනා රෝගයෙන් මිනිසුන් මිය ගිය ප්‍රදේශ. ලා රතු පාටින් තියෙන්නෙ රෝගය පැතිරිල තියෙන ප්‍රදේශ. සුදු පාටින් පෙන්නුම් කරන්නෙ තාම පැතිරිල නැති ප්‍රදේශ.අද දවසට විතරක් චීන මිනිසුන් හා වෙනත් රට වල මිනිසුන් 15000 ක් කොරෝනා රෝගය නිසා චීනයේදී මිය ගිහින් තියෙනව.ඔබ මා සිතනවාට වඩා රෝගය බයානකයි වගේම පැතිර යාමේ හා බෝවීමේ වේගය ඉතා ප්‍රබලයි. ඉතිං ඔබලා චීනය බලා පිටත් වීමට සිටිනවා නම් එය අත් හිටුවන. කාරුනික ඉල්ලීමකි.සමාජය දැනුවත් වීම සදහා මෙය ශෙයාර් කරන්න.
ප්‍රියාන් මැණික්. 2020.1.28
![]()

මේ මගුල් අස්සේ දේශපාලනේ ගාව ගන්න එපා බන්ස්
ඇත්ත සීන් එක වුහාන් වල උන්ව රිලිස් කරන්නේ procedure එකකට
අනික චයිනා වලින් ඒක හැඩල් කරන්නේ. මේ ආව වුන් වගේ ප්ලෙන් එකක නිකන් පටෝලා උන්ව එවන්න බෑ මේ රටට
ඇයි බන් ඔය සරල දේව් තේරුම් නොගන්නේ.
අපි මෙහෙන් බල කලා කියලා උන්ව එවන්නේ නෑ. බලපන් යූටියුබ් වීඩියෝ. අඩු ගානේ වුහාන් වල ඩ්‍රයිව් කරන්නවත් දෙන්නේ නෑ නිදහසේ දැන්.
අම්බානෙක procedures වලට යට වෙලා ඔය වුහාන් වල ඉන්න කීය හරි ගේනන වෙන්නේ. අද ආව උන් උඹ දැක්කද එහෙම ඉන්නවා. උන් මාර කූල් එකේ ලෑන්ඩ් කලේ. වුහාන් සෙට් එක රිලීස් කරන දේ තීරණය කරන්නේ ගෝටා නෙමේ බන් චීනේ. මෝඩ ආතල් ගන්න එපා මේ වෙලාවේ

ඇත්තද බොරුද කියලා ඇහුවා විතරයි.. අනික යකෝ මුලින්ම ආපු සෙට් එකක් ගෙන්නලා ලෙඩක් නෑ කියලා රිලීස් කරේ මොන මාගුලටද 

යහලුවනේ විශේෂ දැනුම්දීමක්. මේ චීන රටේ සිතියම.මෙහි තද රතුපාටින් පෙන්නුම් කරන්නෙ මාරාන්තික කොරෝනා රෝගයෙන් මිනිසුන් මිය ගිය ප්‍රදේශ. ලා රතු පාටින් තියෙන්නෙ රෝගය පැතිරිල තියෙන ප්‍රදේශ. සුදු පාටින් පෙන්නුම් කරන්නෙ තාම පැතිරිල නැති ප්‍රදේශ.අද දවසට විතරක් චීන මිනිසුන් හා වෙනත් රට වල මිනිසුන් 15000 ක් කොරෝනා රෝගය නිසා චීනයේදී මිය ගිහින් තියෙනව.ඔබ මා සිතනවාට වඩා රෝගය බයානකයි වගේම පැතිර යාමේ හා බෝවීමේ වේගය ඉතා ප්‍රබලයි. ඉතිං ඔබලා චීනය බලා පිටත් වීමට සිටිනවා නම් එය අත් හිටුවන. කාරුනික ඉල්ලීමකි.සමාජය දැනුවත් වීම සදහා මෙය ශෙයාර් කරන්න.
ප්‍රියාන් මැණික්. 2020.1.28
![]()

photo penne naයහලුවනේ විශේෂ දැනුම්දීමක්. මේ චීන රටේ සිතියම.මෙහි තද රතුපාටින් පෙන්නුම් කරන්නෙ මාරාන්තික කොරෝනා රෝගයෙන් මිනිසුන් මිය ගිය ප්‍රදේශ. ලා රතු පාටින් තියෙන්නෙ රෝගය පැතිරිල තියෙන ප්‍රදේශ. සුදු පාටින් පෙන්නුම් කරන්නෙ තාම පැතිරිල නැති ප්‍රදේශ.අද දවසට විතරක් චීන මිනිසුන් හා වෙනත් රට වල මිනිසුන් 15000 ක් කොරෝනා රෝගය නිසා චීනයේදී මිය ගිහින් තියෙනව.ඔබ මා සිතනවාට වඩා රෝගය බයානකයි වගේම පැතිර යාමේ හා බෝවීමේ වේගය ඉතා ප්‍රබලයි. ඉතිං ඔබලා චීනය බලා පිටත් වීමට සිටිනවා නම් එය අත් හිටුවන. කාරුනික ඉල්ලීමකි.සමාජය දැනුවත් වීම සදහා මෙය ශෙයාර් කරන්න.
ප්‍රියාන් මැණික්. 2020.1.28
![]()
අනිවාර්යයෙන්ම.මේකෙත් සෑහෙන්න කට්ටිය ඉන්නව මේ සිද්දියට දේශපාලනය ඇදගන්න දඟලන. ඒ කට්ටියට කියන්නෙ තියෙන්නෙ මේක පාස්කු ප්‍රහාරය වගේ දෙයක් නෙමෙයි කියල. මේ වෙනකල් මේ සිද්දිය හැන්ඩ්ල් කරන විදිය ගැන මම නම් සැටිස්.![]()

හැම දේකටම දේශ පලානේ ගාවගෙන කෑ ගහන්න එපා මචං
මිනිස්සුන්ගේ මලමිනී උඩින් දේශපාලනය කරන්න එපා
එක අමු පෙරේත වැඩක් හැම දේකටම දේශපාලනය අල්ලාගෙන කහින එක .
ඔය ටුවිටර් එකේ පරණ පෝස්ට් ටුයි උඹේ පරණ පොස්ටුයි බැලුවහම කියන්න පුළුවන් කාටද කඩේ යන්නේ කියලා

උයාට සෑහෙන්න මොළේ තියෙනව. හරිඔව් බයියො හිතං ඉන්නෙ එයා පෝට් ඇරලා ඔක්කොම කුණු මේක අස්සෙ දාගෙන නිරෝධානය කරන්න පුලුවං කියලා.
මොලේ දෙන්න අපිට බෑනෙ ඉතිං.![]()

එහෙම නෑ බන්.. ඉන්ෆෙක්ට් උන කෙනෙක් ලග හිටියට හැදෙන්නෙ නෑ.. ඉන්ෆෙක්ට් උන කෙනෙක්ට කිවිසුමක් කැස්සක් ගිහින් අපි එතන හිටියොත් විතරයි..Food city එකකට ගියා Mask බලන්න. බඩු කොහෙවත් නැහැ. A/C එකනෙ Food city එක ඇතුලෙ බැරි වෙලාවත් Spread වුණ එකෙක් ඕක ඇතුලෙ ඉඳලා ගිහිල්ලා නම් Food city එක ඇතුලට යන උන්ට බඩු බනිස්නෙ බන්. තත්පර ගාණක් හුස්මගත්තත් ඉවරයි.![]()
අනිවාර්යයෙන්ම.මේකෙත් සෑහෙන්න කට්ටිය ඉන්නව මේ සිද්දියට දේශපාලනය ඇදගන්න දඟලන. ඒ කට්ටියට කියන්නෙ තියෙන්නෙ මේක පාස්කු ප්‍රහාරය වගේ දෙයක් නෙමෙයි කියල. මේ වෙනකල් මේ සිද්දිය හැන්ඩ්ල් කරන විදිය ගැන මම නම් සැටිස්.![]()

SLT connection wela samahara aya dana photos penne nathi awlak thiyenawa bn.photo penne na