Dialog unlimited youtube free !!!!

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ඇට්ටරයා;25115298 said:
    Unlimited තියද්දි download කරන්නේ අහවල් මගුලකටද

    ස්ට්‍රිම් වෙද්දි 360 නේ, 1080P ස්ට්‍රිම් කරන්නම බෑ, ඩවුන්ලෝඩ් කරලා පස්සෙ බලන්න පුලුවන් 1080P වගේ දාල.
    ඒ ඇරෙන්න වෙන වාසියක් නම් නැහැ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවද බන් ඔච්චර youtube එකේ බලන්න තියෙන්නේ? :confused::oo:
    උබලා බලන ඒවා මේකේ දාපංකෝ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    මොනවද බන් ඔච්චර youtube එකේ බලන්න තියෙන්නේ? :confused::oo:
    උබලා බලන ඒවා මේකේ දාපංකෝ

    SciShow and All of its sister channels
    PBS Eons and all of its sister channels
    Smarter Everyday
    It's okay to be smart
    Kurzgesagt
    Stated Clearly
    Electroboom
    තව හෙන සයන්ස් චැනල් ගොඩක් බලනවා, චැනල් නම් මතක නැහැ
    ඕඩියෝබුක් අහනවා යූටියුබ් එකෙන් මේක නම් ලොකුවට කරන්න ගත්තෙ අන්ලිමිටඩ් පැකේජ් එක ආවට පස්සෙ
    තව ගොඩක් සජෙස්ට් වෙන චැනල් බලනවා.
     
    • Like
    Reactions: King GBN and NK123

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    ස්ට්‍රිම් වෙද්දි 360 නේ, 1080P ස්ට්‍රිම් කරන්නම බෑ, ඩවුන්ලෝඩ් කරලා පස්සෙ බලන්න පුලුවන් 1080P වගේ දාල.
    ඒ ඇරෙන්න වෙන වාසියක් නම් නැහැ.

    මම ඩවුන්ලෝඩ් කරලා ඩේටා කැපුනානේ බන්..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකනේ බං.
    :dull:

    SciShow and All of its sister channels
    PBS Eons and all of its sister channels
    Smarter Everyday
    It's okay to be smart
    Kurzgesagt
    Stated Clearly
    Electroboom
    තව හෙන සයන්ස් චැනල් ගොඩක් බලනවා, චැනල් නම් මතක නැහැ
    ඕඩියෝබුක් අහනවා යූටියුබ් එකෙන් මේක නම් ලොකුවට කරන්න ගත්තෙ අන්ලිමිටඩ් පැකේජ් එක ආවට පස්සෙ
    තව ගොඩක් සජෙස්ට් වෙන චැනල් බලනවා.

    thnks :love:+

    :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හච් අයටත් දැන් Unlimited You Tube

    Unlimited You Tube සේවාව Hutch පාරිභෝගිකයන් සඳහා මේ වනවිට ලබා දී තිබේ.ඒ රුපියල් 147ක ගාස්තුවකට යටත්වය.දින තිහක් වලංගු මෙම පැකේජය සඳහා 360p ය⁣ටතේ වීඩියෝ නැරඹීමට අවස්ථාව ලැබේ.078 හෝ 072 අංකයක් මගින් *131*9# dial කිරීමෙන් මෙම සේවාව ලබාගත හැක.
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    හච් අයටත් දැන් Unlimited You Tube

    Unlimited You Tube සේවාව Hutch පාරිභෝගිකයන් සඳහා මේ වනවිට ලබා දී තිබේ.ඒ රුපියල් 147ක ගාස්තුවකට යටත්වය.දින තිහක් වලංගු මෙම පැකේජය සඳහා 360p ය⁣ටතේ වීඩියෝ නැරඹීමට අවස්ථාව ලැබේ.078 හෝ 072 අංකයක් මගින් *131*9# dial කිරීමෙන් මෙම සේවාව ලබාගත හැක.

    Wada na
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හච් අයටත් දැන් Unlimited You Tube

    Unlimited You Tube සේවාව Hutch පාරිභෝගිකයන් සඳහා මේ වනවිට ලබා දී තිබේ.ඒ රුපියල් 147ක ගාස්තුවකට යටත්වය.දින තිහක් වලංගු මෙම පැකේජය සඳහා 360p ය⁣ටතේ වීඩියෝ නැරඹීමට අවස්ථාව ලැබේ.078 හෝ 072 අංකයක් මගින් *131*9# dial කිරීමෙන් මෙම සේවාව ලබාගත හැක.

    :shocked:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම ඩවුන්ලෝඩ් කරලා ඩේටා කැපුනානේ බන්..

    කොහොමද ඩවුන්ලෝඩ් කරේ? (ඒ කියන්නෙ IDM වගේ එකකින්ද? නැත්තන් website එකකින්ද? Extension එකකින්ද?)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    image.png

    සමහරුන්ට මේ මැසේජ් එක ඇවිල්ලා තියෙනවා
    ඇක්ටිව් කරගත්ත උනුත් ඉන්නවා.
    උන් කියන්නේ නම් ස්ලෝ කියලා