ගොනෝ මේකේ ප්‍රශ්නේ තියෙන්නේ virus එකේ නෙවෙයි ...ඒක හොද කරගන්න පුළුවන් වෙයි ...ඒත් මේ virus එක පැතිරෙන වේගය වැඩියි ...ලෙඩ්ඩු ගොඩකට හැදුනොත් උන්ව කොහෙද තියන්නේ ...ඔය කියන විදියට spread නොවුනොත් අවුලක් නැහැ ...spread වුනොත් ...මේ කාලයේ තමයි virus එක spread වෙනවනම් වෙන්නේ ...දැන් හිතපන් අපේ එකෙක්ට ඕක හැදිලා නම් තියෙන්නේ උගේ ගෙදර එවුන්ටත් දැන් හැදිලා ...හැබැයි දන්නේ නැහැ ...ඉතින් spread වෙන්න කලින් කරන දෙයක් කරන්න ඕනි ...mask දාන්න එපා බයවෙන්න එපා කිව්වම හරියයිද ...virus එක භයානක නැති වෙන්න පුළුවන් ඒත් එක සැරේ ගොඩකට හැදුනොත් ඉඩ තියනවද හොස්පිටල් වල ...mask එකක් ගෙන ඉන්න එකෙක් දැක්කොත් අපේ හුත්තල ඌ දිහා කන්න වගේ බලන්නේ ...

මැලේසියන් උන්ට වඩා මෙකෙ උන් ෆ්ලය්ට් එක හෙව්ව.good old times.

පට්ට ආතල්.. ඒ ආතල් එක සෙට් නොවෙන උන් ත්‍රෙඩ් එකට නාව නම් ඉවරයි.. 
මේකත් අර ඉරානෙ ඇමරිකාවට ගහනකන් බලන් හිටිය වගේ තමා සතියයි උණුසුම තියෙන්නෙ.Moko thaththwe
Apitanan gaanak wath na![]()
මේකත් අර ඉරානෙ ඇමරිකාවට ගහනකන් බලන් හිටිය වගේ තමා සතියයි උණුසුම තියෙන්නෙ.

මැලේසියන් උන්ට වඩා මෙකෙ උන් ෆ්ලය්ට් එක හෙව්ව.පට්ට ආතල්.. ඒ ආතල් එක සෙට් නොවෙන උන් ත්‍රෙඩ් එකට නාව නම් ඉවරයි..
![]()



මැලේසියන් උන්ට වඩා මෙකෙ උන් ෆ්ලය්ට් එක හෙව්ව.පට්ට ආතල්.. ඒ ආතල් එක සෙට් නොවෙන උන් ත්‍රෙඩ් එකට නාව නම් ඉවරයි..
![]()


WHO declare public health emergency.
The WHO have declared a public health emergency because of the spread of the virus outside of China, describing it as an “unprecedented outbreak”.
The total number of cases outside of China has reached 98 across 18 countries, Tedros Adhanom, the director general of WHO, told a press conference.
Eight cases outside China have spread via human to human contact, in Germany, Japan, Vietnam and the US.
However, there were no deaths outside of China.
The organisation congratulated China, saying the declaration was not a vote of no confidence in the country, on the contrary, “the WHO continues to have confidence in China’s capacity to control the outbreak”.

Ammo. Mu oka bo karan Parliament gihin naki pappala tikata oka bo karala elowa yawwanam muta man mal thiyala wandinawa.![]()


ඔව් එතකොට නාමල්ට නිකන්ම රජ උනෑකි නෙහ්? උබෙත් මොලේ තමා මොලෙ..![]()

