lankwe nam iphone users la wadi wenawada manda bng
iphone 11 ehema saahena tiyenawa ne bng
මෙහෙත් ඉස්සර එහෙම තමයි. ඇන්ඩ්‍රොයිඩ් එකක් ගත්තම ගානෙන් භාගෙකට ආපහු දෙන්න වෙන්නේ. ඒත් දැන් එහෙම නෑ බන්. දැන් මිනිස්සු ලුක් එකට වැඩිය බලන්නේ තමන්ට ඕන වැඩ ටික කරගන්න පුලුවන් විදියක්. මම දන්න සමහර මිනිස්සු ඉන්නවා ඉපදුන දවසේ ඉදන් ඇපල් පාවිච්චි කරලා ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වෙච්ච උන්. දැන් උන් අපිටත් ඇවිල්ලා වැඩ කෑලි කියලා දෙනවා..
මේ වීඩියෝ එක බලපන්කෝ... කියලා තියෙන දේවල් සහතික ඇත්ත...





